Monday, May 30, 2011

කවුද වැඩි පුරම වල්....???

හක් හක්.. ඕන් දත් ආව වල් කතාවක් අරගේන. දැන් ඉතින් කස්ටියම දන්නව ඇතිනේ කුණුහබ්බ බිහිවෙන්නෙ කොහින්ද කියල. අද ඔන් කියන්න යන්නෙත් මෙවුව කතාවක්ම තමා.. :D :D මං මෙහෙම කතාවක් ඉතින් කියන්න කියල හිතන් නම් උන්නේ නෑ. මං හිතන් උන්නෙ කස්ටිය Sigmund Freud තුන්වෙනි වර්ගී කරණයට අයිති වෙන අය කියල. බැලින්නම් එහෙම නෑනෙ. එක නිසා ඉතින් අද පොස්ට් එකටත් මට මුකුත් කියන එකක් නෑ.. :D :D ලොල්ය. ඕන් එහෙනම් අපි පටා......න් ගමු.


ඕන් එහෙනම් අද පොස්ට් එකට බය ගහන්නෙත් බලු කතාවකින්. අපි ට නිතර අහන්න ලැබෙන දෙයක්නේ වල් බල්ල කියන්නේ.. මං මේ කියන්නෙ ඔය ගස් කොලන් වලට දාල තියෙන වල් දර්ශකය ගැන හේම නෙවේ... ඉතින් ඇයි මේ බල්ලට වල් කියන විශේශන පදේ දාල තියෙන්නෙ..?? හිච්චක් හිතල බැලුවොත්... සමහරක් විට උගේ චාරයක් නැති කම වෙන්ඩෑ. චාරයක් නෑ කිවුවෙ අර මං කලින් දා කිවුව වගේ දෙනෝදාහක් ඉස්සරහ තමංගෙ පෞද්ගලික කටයුතු කරන එකනෙ.. ඒත් අපි හිතමු අපි කාට හරි "නරකයි" කියනව කියල. මෙතනදි ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය වගේ මූලධර්මයක් නෙ භාවිත වෙන්නෙ... මෙහෙමයි. අපි කාට හරි නරකයි කියනකොට කියන්නෙ අපිට සාපේක්ෂවනේ. (අද ගොඩක් ඒක වෙන්නෙ නෑ..) කොක හරි අර බල්ලට වල් කියනවනම් ඒත් සාපේක්ෂවනේ. ඒ කියන්නෙ අපිට සාපේක්ෂව බල්ල වල් කියන එක.
දැන් අපි බලමු ඇත්තටම අපිද වල් අරූද වල් කියල.
ඔහ් ඊටකලින් මට මතක් වෙන්නෙ කලින්දා පොස්ට් එකට ප්‍රසා දාල තිබුනු කමෙන්ට් එක. Sigmund Freud මහත්තයා ඒකාලේ කියනකොට අද මගේ බ්ලොග් එක කියවන ජාතියේ කස්ටිය ඒ හැටි ඉදල නෑ. මාත් හිතුවෙ එයාගෙ කාලෙ වගේ කස්ටිය අදත් ඉදන් මට බනී කියල. මේකයි සිද්දිය. ප්ලොයිඩ් මාම කියලතියෙනව අපි පුංචිකාලෙ ඉදලම ලිංගිකව විදින විධි.
ඉපදුනු දවසෙ ඉදන් කිරි බීල ඉවර වෙන දවස වෙනකන් අපි ජීවිතේ විදින්නෙ කටින්. ඊටපස්සෙ තවත් අවුරුදු කීපයක් යනකන් අපි විදින්නේ ගුද මාර්ගෙන්ලු. ම්ම් පස්සෙ යවුවනෝදයට පත් උනාම තමයි අදාල අදාල විදියට විද ගන්නේ. ඔහොම කියල තියෙන්නෙ ප්ලොයිඩ්.. ඉතින් මේ එයාගෙ කතාව මිනිස්සුන්ගෙ ගොඩාක් විවේචන වලට බදුන් උනා. මොකො කියනවනම්, එයා අර අපි කටින් ලිංගිකව විදිනව කියපු කතාවට. එකට කිවුවට ඒකටම නෙවේ. ඒයා තව කියල තියෙනව අපි පොඩි කාලෙ උක්කුන්බොන්නේ තියෙන බඩකින්නටම නෙවේ ලිංගික ආශාවක් සන්සිදව ගන්න කියල. හැබැයි එකතාවෙ වැරැද්දක්නම් මං දක්කින්නේ නෑ. මොකද Desmond Morris ගෙ සාක්ෂිත් අරන් බැලුවම කතාව ඇත්ත.


ඕන් ආයෙත් වල් කතාවට ප්ලග් වෙන්න යන්න.
ලොකේ තියෙන උතුම්ම පදවිය කියනවලුනේ මවු පදවිය. ඉතින් කාන්තාවට නෙ ඔයික හම්බෙන්නෙ. කොක වෙතත් බස් එකකක උනත් කියන්නෙ කන්තාහින්සනය වලක්වා ගන්න තමන්ගෙ අම්මට උපමා කොරන්න කියලනෙ කාන්තාව. :D :D ඒත් මට හිතෙනව මෙහෙම දෙයක්.

අපි විහිලුවට වගේ හිතමුකො ලොකෙ මවපු දෙයියෙක් ඉන්නව කියල. ඒත් නැත්නම් ස්වාභාවධර්මය මැවුව කියල හිතමුකො. කවුරු හරි ඔය මනුශ්‍යය කාන්තාව මැව්වෙ මාතෲත්වයක් ඉස්මතු කොරලද? නැත්නම් කාමුකත්වයක් ඉස්මතු කරලද...??? ප්ලොයිඩ්ට විවේචන එල්ල කරපු ඒකලෙ ඈයො හිටියනම් කියයි මාතෲත්වයක් කියල. එත් මං දන්න මයෙ බ්ලොගියට එන අය එහෙම නෙවෙ කියල. (එහෙමනම් කලින් ලියපු පොස්ට් එක වැඩිම හිට්ස් ප්‍රමානයක් ගයි දෑ..) ඔව්.. උත්තරේ මනුශ්‍යකාන්තාව මැවිල තියෙන්නෙ මාතෲත්වයට වඩා කාමුකත්වයක් ආරොපනය කොරගෙන. ඒ මෙහෙමනේ. එයාගේ පියයුරුයි බැල්ලියෙක්ගේ පියයුරුයි ගමුකො. මනුශ්‍යය කාන්තාවගෙ තියෙන්නෙ වක්‍රා කාර එහෙමත් නැතන්ම් අර්ද ගෝලාකාර පියයුරු. ඒත් බැල්ලිගේ.. සූප්පුවක් වගේ... :D :D කාට හරි පුලුවන් තර්කයක් ගේන්න බැල්ලිගෙන් බලු පැටවු කිරි බොන්නෙ සිරස් තයක ඉදන්. ඒත් අපේ එහෙම නෑ. තිරස් ටහලයක් ඉදන් කිරි බොන්නෙ කියල. ඒකටත් උත්තරයක් මං ගාව තියේ. හ්ම්ම්.. බැල්ලිව ආයින් කරල අපි වදුරු දේනුවක්ව ගමුකො... එයා ඉතින් කිර්දෙන්නෙ තිරස් තලයක පැටවුව තියාගෙනනේ. ඒත් එයාගෙත් පියයුරු එහෙම අර්ධ ගෝලාකාර හැඩයක් නෑ. එයාගෙත් සාමාන්‍ය බැල්ලියකගෙ වගේ තියෙන්නෙ සූප්පු හැඩේ පියයුරු.
දැන් මොක්ද හිතෙන්නෙ...?? අහ් තව එකක්. ළමයෙක්ට කිරි බොන්න පහසු අර සූප්පුවෙ හැඩේට තමා. අර ව්අගේ ගෝලාකර හැඩයකට තියෙන කොට කටට වඩා ඇඟිලිපුරුකක් උඩින්තියෙන නාහේ පියයුරු වල වැදිල උස්ම හිරවෙන්න වැඩි ඉඩකඩක් තියෙනව. ඒක කිරි බොන ළමයට අපහසුවක්. ඉතින් මාතෲත්වය කියන්නෙ වඩා දරුවාට හිතකර වෙන්න ඔනි මෙවුව එකක් නොවැ. මක්කටෙයි ගොලාකාර පියයුරු..??? හිතල බලන්න ඔයාලට භාරයි. (හිච්චි ඉඟියක් දෙන්නම්. වඩා අතට සනීප ගොලයක්ද පිරමීඩයක්ද...??.. වඩා චිත්තාකර්ශනීය ගොලයක්ද පිරමීඩයක්ද.??)

දැන් ඒ කතාවත් පැහැදිලීනේ.
 දැන් කෙනෙක් කියයි  බල්ල ඇදුම් අදින්නේ නැතුව හෙලුවෙන් ඉන්න නිසා ඌ අපිට වඩා වල් කියල. හ්ම්ම්ම්.. ඔය කියනවිදියට බලු ඇදුම් කියල දෙයක්  නෑනේ. තියෙන්නෙ මිනිස්සුන්ට ඇදුම්. අපිට ඇදුම් තියෙද්දිත් අපේ හෙලුව පෙන්නම් යද්දි බල්ලන්ට ඇදුම් නැතුව උන් හෙලුව පෙන්නනෙ එකේ වල් කම මොක්ද්ද..?? මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
උදාහරනයක්ම අරගමුකො. සෞඛ්‍යාරක්ෂාව තකා අපි නානව. ඇඟේ තියෙන ඔක්කොම ලිංගික සුවදවල් හොදල දානව. හැබැයි පිටතින් ලිංගික ස්වදවල් තියෙන සෙන්ට් ගහ ගන්නව. ඒ වල් කම නෙවේද..?? හරි කෙනෙක් කියයි ඉතින් සෙන්ට් ගහන්නෙ ගඳයන්න කියල. ලොල්ය. එකත් පැත්තකින් තියල අපි වෙන උදාහරනයක් ගමුකො. ඇදුම් වල සන්වර බව කතා කරද්දි මතක් වෙන්නෙ කාන්තාවනේ. ඉතින් අපි එයාවම ගමුකො උදාහරනෙට. මුලු ඇඟම වැහෙන්න ඇදුම් ඇදිනවා.. :D :D ඒක හරි ඒත්, පියයුරු වල නියම හැඩය පවත්වගන්න තනපොටක් භාවිතා කොරනවා. ඉතින් හත්දෙයියනේ.. ඔකේ තියෙන සුවිශේෂි හැඩය අනික් අයට පෙන්නන්න ඔනි නම් ඔච්චර අමාරුවෙන් යටට එවුව මෙවුව දින්න ඔනිද...?? එහෙමත් කර කර අනික් තිරිසන් සත්තුන්ට වල් කියනවා.
මෙතනදි කියන්න ඔනි කාව්‍යශේකරේ "නො පා තන සක්වා" කියලත් කියල තියෙනව කියල. :D :D :D


ප. ව.
මේ පොස්ට් නම් කොරන්න හිටියේ ගෑණුද වල්, පිරිමිද වල්? කියල. හක් හක්. එහෙම කරොත්  මයේ බ්ලොගිය කියවන්න එන්නෙත් ගණු ඈයො කීපදෙනයි. එයැයිලත් නැතිවෙනවනේ. ඒක නිසා මේ මාතෘකාව දාල මං රැවුලයි කැදයි දෙකම බේර ගත්තේ. :D
කෝක වෙතත් කලින් ලිපියේ අකුරු අඩුපාඩු එමටයි කියල ගොඩදෙනෙක් කිවුව. සමහරක් ඉංග්‍රීසි වචන මං සිංහලෙන් ලියන්න ගොහින් වරද්දලත් තිබ්බ . ඒක නිසා මේ ලිපිඉයේ ඒ ඔක්කොම නම් ඉංග්‍රීසි අකුරෙන්ම ලිවුව. මොකද මයේ ඉංග්‍රීසි උච්චාරනය ගොඩක් දුර්වලයි. :D
කෝක වෙතත් ඔන් ද පොස්ට් එක ඉවර කොරන්න කලියෙන් කවියක් කියන්න හිතුව... :D :D (උපුටා ගැනීම කාව්‍යශේකරය)

පෙකනිය                          නො දක්වා
සළු ඇඳ බොලට                       දක්වා 
නො පා තන                            සක්වා
සිනා නො ම සෙන් දසන් ‍        දක්වා



ප. ව.
ඔහ්.ශැබැයි ඉතින් සිග්මන්ඩ් ප්ලොයිඩ් ලා ඩෙස්මඩ් මොරිස් ල කියපු පලියට එපා ඔන් මේව පිලිගන්න. මොකො කියනවනම් ප්ලොයිඩ් කියපු ගොඩක් ව කියල තියෙන්නෙ යම් ප්‍රතිශතයකට විත්‍රයි. ;) තමන්ගෙ නුවනින් විමසලාම බලන්න.. :D :D කවුද හැබෑටම වල් කියල

39 comments:

  1. මරු ‍මල්ලි ඔයා නම් Genius...

    එච්චරයි අද නම් මම කියන්නේ..

    ReplyDelete
  2. අනේ අම්මපා ඔන්නැති මගුල්මනේ උබ හොයන්න යන්නෙ..! :-D
    යකෝ සමාජයක් උනාම ලිංගිකත්වය තියෙන්ටොන
    කොල්ලෙක් කෙල්ලෙක් ගැන බලනකොට ඔය හැම දෙම බලනවානේ
    ලස්සන වගේ..ඔය අතරෙන් පියයුරු ගැන විශෙෂයෙන්ම බලන උනුත් ඉන්නවානේ (හෙතුවනම් අහන්න එපා මයෙන්;)
    ඉතිං ගැණු ලමයි ඔය කාරණා ගැන ටිකක් වැඩිපුර හිතනවා.. මොකද මේ පරම්පරාව ඉදිරියට යන්න එපැයැ..
    එකයි සෙන්ට් ගහන්නෙ
    මුනේ අනම් මනම් උලාගන්නෙ..
    පියයුරු උඩට ඔය කඩමලු ඔතාගන්නෙ..
    ඉතිං කොල්ලෝ ඔය දිහා බලනවානේ
    සෝ
    කෙල්ලෙක් හෙලුවෙන් ගියාත් උබට තියෙන ගැටලුව මොකක්ද ? උබනේ වල්.. හැම මගුලම බලන්නෙ :D

    ReplyDelete
  3. උඹත් මල්ලියේ හොයා ගන්න එව්වා....

    ReplyDelete
  4. මට පේන්නෙ උඹ තමා වැඩියෙංම වල් . . . .

    ReplyDelete
  5. කොල්ලාගේ දැන් දැන් පෝස්ට් වලට මට කියන්න දේවල් නැත..
    :)) උඹ දන්නවා ලියන්න ඕන ටොපික්..ආයේ මගෙන් අහන්න එපා..මම එන්නම් උඹෙන් අහන්න

    ReplyDelete
  6. හැබැට ඔය පොස්ට් එකෙන් කියන්නෙ අපි උපතේ ඉදන්ම ලින්ගිකත්වයට මුල් තැන දෙනවා කීලා ද?

    ReplyDelete
  7. හක් හක්.. සියලු දේනාටම බොම ස්තූතියි... :D :D

    @බනි... හරි බොල මං එහෙම ඔය ලිංගික මෙවුව උද්දීපනය කොරනවට මුකුත් කිවුවෙ නෑ. උබ වගේම තමා.. මාත් වැඩි පුර කැමති පිරමීඩ වලට වඩා බොල වලට තමා. මං කියන්න ගියේ අපි වල් වෙලා අනික් සත්තුන්ට වල් කියන එක සදාජාර සම්පන්න නෑ කියල. :D :D

    @නිනූ.. අපෙ අප්පෙ... කාන්තා නියොජනෙකුත් මේ තියෙන්නෙ.. :D :D

    @ඕනය--- ඔව්.. කියන්නඩ බෑ බොල ඔක්කොන්ටම සාපේක්ෂව මං වඩා වල් ද කියල.. :D :D

    @රත්ගමයා.. අනේ එහෙම හිතන්න එපා බන්.. කොවුව උනත් උබ නොවැ මිනිස්සු වැඩි පුර කියවන්න කැමැති මොනාද කියල පෙන්නල දුන්නේ... :D :D :D

    @නිශාන්... උබේ කතාව නම් ඇත්ත. අපි උපදේ ඉදන්නම මුල් තැන දෙන්නෙ අහවල් වැඩේට තමා. ඒත් මේ පොස්ට් එකේ නම් මුල් තැන්බ දුන්නෙ ඔය කතාවට නෙවේ. මට ඔනි උනේ අනික් සත්තුන්ට දීල තිබුනු වල් පට්ටම අපිට ඉල්ලගන්න.. :D :D :ඬ්

    ReplyDelete
  8. මේ සුලෝ උබට මේ අදපස් පහලවෙන්නෙ මොලේටද නැත්තං ****ද?
    මොනව වුනත් මරුපෝස්ට් එක...
    හා අමතක වෙනව තව ටිකෙන් මේක බල්ලෙක් එහෙම දැක්කොත් සතුටුවේවි බ්ලොග් අවකාශෙත් අපේ පැත්තට කතාකරන්න එකෙක් හරි ඉන්නව කියල.... :D

    ReplyDelete
  9. උබට වෙන පොස්ට් එකක් දාන්න අදහසක් ඇත්තෙම නැද්ද..කෙසෙ උනත් උබ කිව්ව හැම දෙම ඇත්ත..කීප් ඉට් අප්....:)

    ReplyDelete
  10. හක් හක්... මෙහෙමනෙ කුඩ්ඩො.. මොලේට අදහස් පහල වෙන්නෙ අර උබ *** දාපු රදේශයට අදාල ඒවා.. හක් හක් හකක් හක්.. :D :D

    තැන් කු ගවිඳු ප්‍රතිචාරෙට.. :D :D

    ReplyDelete
  11. Pissu peekudu ahhhhhh........... Maaaxxxxaaaa..... !!!!!!!!!!

    ReplyDelete
  12. අද රෑට හිතන්න සෑහෙන්න දෙවල් තියනවා....ගත යුත්තක් තියන ලිපියක්..මරු මරු...ජයවෙවා!

    ReplyDelete
  13. මිනිසා ලිංගික සත්වයෙක් තමයි මිත්‍රයා. මොලයේ සංකීර්ණත්වය වැඩි බව පෙන්වන සාධකයක් ඒක, කියලයි මං හිතන්නේ. මොකද මිනිසා හැරැණු විට ඩොලිෆින් පමණයි වින්දනය සඳහා සංසර්ගයේ යෙදෙන්නේ. ඉතින් එහෙව් එකේ අපි වල් තමයි.

    ( හැබැයි අපිට වඩා උඹ ටිකක් වල් වගේ.. :P )

    ReplyDelete
  14. අම්මප ඇත්ත කතාව ... මම නම් ආයෙ බල්ලොන්ටයි බළලුන්ටයි බනින්නෙ නෑ ඔන්න.. බැන්නත් ''වල්'' කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ.
    අනික ''වල්'' කියන එකේ ඇත්ත තේරුම ''තණකොල'' [තනකොල නෙමෙයි] කියන එකනේ .. බං. තණකොල බල්ලා කියල බැන්නට උංට තරහ යන්නෙ නැතිවෙයි.
    මල්ලි මේ ... උඹ ලියන ඒවා හොඳයි ... ටිකක් අකුරු ලස්සනට ලියාපියකො .... වල් සුළැඟිල්ලා.... සොරි .. තණකොල සුළැඟිල්ලා..

    ReplyDelete
  15. ම්ම්ම්... බොම ස්තූතියි හැමොන්ටම.. :D :D :D

    ඬඩෙ කුමාරයගෙ කතාවනම් මං අදමයි ඇහුවෙ. වල් කියන්නෙ තන කොල වලටද???

    ReplyDelete
  16. අර අන්තිමට දාපු කවියනම් නියමයි මල්ලියේ.. පෝස්ට් එකත් ඒ වගේමයි...

    ReplyDelete
  17. එලැ ඇනෝ... :D :D ඕන් මං ඇඩ් උනා...
    @දීනේශ්... තැන්කු වේවා අයියේ.. ;)

    ReplyDelete
  18. මිනිස කියන්නෙ ලිංගික සත්වයෙක්... ඔය යොවුන් ආදරයේදි ලිංගිකත්වයට ඉඩක් නෑ කියනවනෙ... පරම පිවිතුරු වෙන්න හිතින් පමණක් ආදරය කරන්න ඕනෙලු... ඔය පන්ඩිතයො කියන්නෙ... මටනම් කියන්න තියෙන්නෙ ආච්චෙගෙ රෙද්ද කියල තමයි..ඔයා ආදර හැගීම් පහල වෙන්නෙත් දිතීක ලිංගික ලක්ෂණ පහල උනාට පස්සෙයි අනික ඔය හිච්චි ඇගිල්ල කියනව වගේ මවකට කිරි එරෙන්නත් ප්‍රධාන සාදක තුනක් තියෙනවලු.. දරුවා අඩන හඩ ඇහීම.. දරුවාගෙ තල්ල මගින් තන පුඩුව මත ආතතියක් ඇට්ති කිරීම.. දරුවාගෙ රස්නය මවට දැනීම අන්න ඒකයි ඔයා ගෝලාකාර පියයුරු තියෙන්නෙ හේතුව එතකොට ළමයා අම්මගෙ ඇගට හේත්තු වෙන්න ඕනෙ.. අම්ම කෙනෙක්ට කිරි එරෙන්නත් ස්පර්ෂය සහ සද්දය ඇහෙන්න ඕනෙ.. අම්මගෙ ආදරේටත් ලිංගික උත්දීපනයක් අවශ්‍යයි... එහෙනම් ඔය යොවුන් ආදරය කියන එකත් ලිංගික හැගීම් නැතුව ඇතිවෙනව කියන්නෙ ඉතිං.. මොන මගුලක්ද කියල මට තේරෙන්නෙ නෑ.. මිනිසා කියන්නෙ ලිංගික සත්වයෙක්.. ඔය වැඩේ කරන එක බේරගන්න බැරිම තනනෙ ආන්ඩුවෙන් ලයිසොමක් ගන්නත් ඕනෙ උනේ වැඩේ ලීගලි කරන්න... ඒ කියන්නෙ කසාද බැදිල්ල...ඒකත් සුදු රෙද්ද බලනවා... ඒ වෙන එකෙක් එක්ක කලින් ඉදලද බලන්න... ලිංගික ඉරිසියාවා.. කොහෙන් ගියත් මිනිසා එක්ක ඔය ලිංගික කම උපතේ සිට මැරෙනකම්ම තියෙනවා.... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

    ReplyDelete
    Replies
    1. // අම්ම කෙනෙක්ට කිරි එරෙන්නත් ස්පර්ෂය සහ සද්දය ඇහෙන්න ඕනෙ..//
      මේකට නම් කියන්න තියෙන්නෙ බොරු කියලා තමයි.

      Delete
    2. පොඩ්ඩා.ඔව් බන්.ඒක බොරු.මොකද කිරි එරෙන්නෙ හෝමෝන බලපෑමක් නිසා.ගර්බනී කාලෙදි ඊස්ට්‍රජනුයි ප්‍රොජෙස්ටරෝනුයි නිසා කිරි ස්‍රාවය උත්තේජනය කරන ඔක්සිටෝසින් ස්‍රාවය උත්තේජනය කොරන ප්‍රෝලැක්ටින් නිසෙදනය වෙලා තියෙන්නෙ.ඒත් දරු උපතේදි ඊස්ට්‍රජන් ඇන්ඩ් ප්‍රොජෙටොරෝන් ප්‍රතිශතය අඩු වෙන නිසා ප්‍රෝලැක්ටින් ස්‍රාවය වෙනව.එතකොට අදාල ස්නායු(මේක බයෝ පාඩමක් නොවන බැවින් නොකියමි)මගින් හයිපොතැලමසට ගිහින් ඔක්සිටෝසින් ස්‍රාවය කොරනව.ඔන්න ඔය ඔක්සිටෝසින් නිසා තම ක්ශීර ස්‍රාවී ග්‍රන්ති වලින් කිරි ස්‍රාවය වෙන්නෙ.(සුලා.බොලත් බයෝ කරන එකෙක් නිසා වැරදි තියේනන් හදපන්.හරිය?;) )

      මම මගෙ අදහසත් මේකෙම දාන්නන්.සාපේක්ශව ගත්තොත් අපි වල්.ඒත් අපි වල් නෑ කියල පෙන්නනව.හේතුව ස්මජේ කොච්චර වල් උනත් අනිත් වල් උන්ට ගරහනවා.දැන් බලපන් පොඩි උන්ට අසබ්‍ය එව්ව පෙන්නන්නෙපා කියන උන් කෝමද හනිමූන් ගිහින් කොරන එව්ව දන්නෙ???අනිවාර්‍යයෙන්ම උනුත් ඕව බලනව.නැත්තන් කතා හරි වෙනව.තව මම කියන්න යන්නෙ නෑ.උබෙ අදහස හරි.හැබැයි කියන්න ඕන මට වඩා උබ පෝඩ්ඩක් වල් වගෙ :p ;)

      Delete
  19. ම්ම්ම්.......... ස්තූතියි... මයෙ පොස්ට් එකට අලුත් කරුනු ටිකක් එකතුකරාට පොඩ්ඩො.. ;)

    ඔය කිරි එරෙන කතාවනම් මට අහන්න ලැබුනෙ උබෙන්.
    මෙහෙම දෙයක් මට හිතෙනව... අපේ ලගම නය විච්ච අනික් වානරයන්ටත් ඔහොම උනොත් කිරි එරෙන්න විදියක් නෑ. ඇයි උන්ට තියෙන්නෙත් ගොලා කාර තන නෙවේ.. සූප්පුවගේ එවුව.. :D :D :D

    ReplyDelete
  20. කව්ද වල්? කව්ද උල්?

    ReplyDelete
  21. oyata liyanna wena deyak thibbema nadda??

    ReplyDelete
  22. ඔබා මාම උල. මං වල්.. ;)

    @ඇනෝ.. අපෝ තව තියෙනව... මෙතනින් වල් ලිපි ඉවර වෙන්නෙ නෑ.. තව තියෙනව.

    ReplyDelete
  23. ඔබ ඉපදෙනකොටම ඔබේ ආදරණීය මව මියගොස් තිබුණද?

    මෙතන ප්‍රතිචාර දාපු වැඩිදෙනෙකුත් එහෙමද?

    ReplyDelete
  24. හ්ම්ම්ම්.. ජයශ්‍රී ඔයා ඔය ප්‍රශ්නෙ අහුවෙ මොන පදනමක් යටතෙද කියල මං දන්නෙ නෑ.
    සමහරක් විට මයෙ පොස්ට් එක තේරුම් ගැනීමේ දොස වෙන්ඩෑ. මං මේකෙ ගෑණු අය ව්අඩා වල් කියල කියන්න උත්සහ ගත්තෙ නෑ. මං කිවුවෙ අපි ඔක්කොම මිනිස්සු අනික් සත්තුන්ට වඩා සාපේක්ෂව වල් කියල. මෙතනදි මයෙ අතින් ගෑණු අයට වැඩි වල් කමක් පැටලුනා වෙන්ඩෑ. මොකද ඉතින් මාත් පිරිමි කෙනෙක් විදියට වඩා බලන්නෙ විරුද්ද අය දිහානේ. ඉතින් මටත් වඩා පේන්නෙ ගෑණු අයගෙ දේවල්. මං හිතන්නෙ මේ පොස්ට් එකම ගෑනු ලමයෙක් ලිවුවොත් මට නොපෙනුනු පිරිමි අයගෙ වල් ලක්ෂ්නත් එයාට පෙනෙයි.. :D :D

    ReplyDelete
  25. දස මසක් තිසසේ ඔබ කුස තුල තබා ගෙන, අපමණ වේදනා විද ඔබව මෙලොවට බිහි කොට, පසුව කවා පොවා ලෝකයේ ජීවත් වෙන හැටි කියලා දුන් ඇය ගෙන් ඔබ ළදරු වියේ කිරි බීව්වේ බඩගිනිනටම නොවේ යයි ඔබට කියන්න පුලුවන්ද?

    ඒක මොනතරම් අමන කතාවක්ද?

    ලියන්න දෙයක් ඇත්කෙම නැත්නම් keyboard එකයි Mouse එකයි පැත්තක තියල නිදාගන්න.

    ReplyDelete
    Replies
    1. ජයශ්‍රී බ්‍රෝ.මැද්දෙන් පැන්නට සොරි වෙන්ඩ.පොඩි කාලෙ කිරි(මවු කිරි)බොන්නෙ බඩගින්නට නෙමේ.
      1)මවු කිරි වල මේද හා යකඩ පහසුවෙන් අවශොශ්අනය කල හැකි නිසා
      2)ප්‍රතිදේහ ආදිය සහිත බැවින් ආසාත්මිකතාවයන් ඇතිවිය හැකියාව අඩු වන නිසා
      3)මව් කිරි උරා බොන නිසා හනු හා මුහුනේ පේශි වල වර්ධනය වන නිසා

      ඔයා කියන කතාව සාමාජීයව හරි.ජිව්ද් විදයාත්මකව වැරදියි.ඕනම ජීව විද්‍යා ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් මවුකිරි දීමේ වැදගත්කම,ඕන් ඔය කියපුවා තමා කියන්නෙ.අපි සාමාජීයව පවුල් සංස්ථාව නම් ඒකකයට බැදිල ඉන්න නිසා අපි දෙමාපියන්ට ආදරෙයි.නමුත් සත්තු ගත්තම ඒක වෙනස්.වදුරො මවත් එක්ක ඉන්නෙ සුලු කාලයයි.පැටියා ශ්අක්තිමත් උනාම උගෙ ලෝකෙට උඋ යනව.මිනිසා තමන්ගෙ වල් බව සබ්‍යත්වය නම් රෙද්දකින් වහගෙන ඉන්නෙ
      (සුලාගෙ වගෙම අකුරු වල අවුල් ඒම ගැන සොරි.ෆෝන් එකෙන් කොමෙන්ට් කලේ.මඩ ගනන් ගන්නැතුව දිගටම වල් කතා සීරිස් එක දාපන්.උබේ අදහස් පට්ට සුලා)

      Delete
  26. හක් හක්... පිලිගැනීම නොගැනීම ඔයාගෙ වැඩක්.. මම එහෙම දෙයක් කිවුවෙ මයෙ අමන කමකට කියල හිතනවනම්, ඒකත් ඔයාගෙ වැඩක්. අනික් එක මේ පොස්ට් හැම එකම වගේ ලියුවෙ මයේ තනිමතයටම නෙවේ. මං ඔය කතාව ලිවුවෙ මනෝවිද්‍යාවේ පියා විදියට හදුන්වන සිග්මන්ඩ් ප්‍රොයිඩ් ගේ 2වෙනි වෙලූමේ කරුනු වලට අනුගතව. ඒවගේම ඉතින් මං යටින් ප. ව. කෑල්ලට දාල තියෙනව,

    ඔහ්.ශැබැයි ඉතින් සිග්මන්ඩ් ප්ලොයිඩ් ලා ඩෙස්මඩ් මොරිස් ල කියපු පලියට එපා ඔන් මේව පිලිගන්න. මොකො කියනවනම් ප්ලොයිඩ් කියපු ගොඩක් ව කියල තියෙන්නෙ යම් ප්‍රතිශතයකට විත්‍රයි. ;) තමන්ගෙ නුවනින් විමසලාම බලන්න.. කියලත්... :D :D

    කෙනෙක් කියපු පලියට හරි කියල පිලිගන්න මං කියන්නෙ නෑ. කොහොමත් ලොකේ ගොඩක් දේවල් වලට දෙපැත්තක් තියෙනව. ඒ දෙපැත්තෙන් කොයික හරිද වැරැදිද කියල තීරනය වෙන්නෙ අදාල කෙනාගෙ චිංතන ශක්තිය අනුව. ඒ ලොක ස්වාභාවය මයේවත් මේ පොස්ට් එකට කමෙන්ට් කරපු බහුතරයකගෙවත් අමන කමක් විදියට මං දකින්නෙ නෑ.. :D කොයික වෙතත් ඔයාගෙම නිවනින් විමසා බලන්න...

    ReplyDelete
  27. පොඩි ළමයෙක් අම්මගෙන් කිරි බොන්නෙ ලිංගික අශාවන්ට කියන එකට හැරෙන්න අනිත් ඔක්කොටම එකගයි.. ළමයෙක් අඩන්නෙ බඩ ගින්නට කිරි ඉල්ලලා.. නැතුව ඔය කියන ලිංගික ආශාවන් තෘප්ත කරගන්න නම් නෙමේ.. ඉපදෙනකොට මනුස්සයෙකුට ලැබෙන්නේ නැවුම් මනසක්.. ඒකේ ඔය කියන රාගික සිතුවිලි නෑ.. කාලයත් සමග මනුස්සයාට ලැබෙන අද්දැකීම් එක්ක රාගික සිතුවිලි ඉස්මතු වෙනවා.. අම්මා.. මේ අකුරු තුනේ තියෙන ගවුරවය කෙලෙසන්න එපා..

    ReplyDelete
  28. හ්ම්ම්.. මං හිතන්නෙ ඔයා හරියට කියොල නෑ පොස්ට් එක. මං කිවුවෙ බඩකින්නට විත්‍රක්ම නෙවෙ, ලිංගික ආසාවකටත් එක්ක කියල. අනික් එක රාගය කියන්නෙ ලිංගික ආශාවටම නෙවේ. ලිංගික ආශාවන් නුසුදුසු විදියට ගන්නවට තමා රාගය කියන්නෙ... :D :D කමක් නෑ. කොහොමත් මං ඔය කියපු කතාවට ඔයා විත්‍රක් නෙවේ විරුද්ද උනේ. ලස්ස ගානක් මිනිස්සු ඔය කතාවට විරුද්ද උනා... :D :D කොහොම උනත් මං අම්ම කියන වචනෙට අපහාස කොරා කියලනම් හිතන්න එපා...

    ReplyDelete
  29. Ai api mechchara wal???

    ReplyDelete
  30. සේරම දේ ස්වභාවිකයි.
    කළබළ වෙන්න දෙයක් නෑ!

    ReplyDelete
  31. @ඇනො.. අනාගතේදි උත්තරය බලාපොරොත්තු වන්නෙ.. :D :D

    @කතන්දරයා.. අනේ මං හිතුවෙ, කතන්දර නම දැක්කම මට බැනල අඑති කියල. ලොල්ය. බැලින්නම් හොද සංයමයක් තියෙන කෙනෙක් නොවැ.. :D :D :D

    ReplyDelete
  32. ජයශ්‍රී kiyanne Lama Wadihitiyek ! gananganna epa, oya wage kattiya thama lankawe wadi.
    melowa ipadenakotama aashawa ragaya apa thula athi wenawa, eki budu dahama.

    ReplyDelete
  33. ජයශ්‍රී samahara lamai kiri hindunath pasuwa thana wala ellee sitinne ai?
    puluwan nam uththara denna

    ReplyDelete
  34. අනේ ඇනො.. ජය ශ්‍රී කියපු දේ වැරැදි බව ඇත්ත. ඒත් මං කැමැති නෑ එයාට අපහාසයක් කොරන්න. අනික් එක මං මේ ලිපිය ලිවුවට කොහොමද මේක හරි මයි කියල කියන්නෙ. අපි කරන්නෙ තැනකින් ගන්නත්තු නිරික්ෂනවලට අනුව කල්පිතයක් ගොඩනගන එක. පස්සෙ තවත් සාක්ෂිමත ඒක නිගමනයක් දක්වා ගේනව. ඒත් අපිට කියන්න බෑ ඒ ගෙනාපු නිගමනය තමා පරම සත්‍යය කියල. මං මේකින් ඉදිරිපත් කරේ මට හැගෙන සත්‍යයක් විනා මුලු ලොකෙටම අදාල පරනම සත්‍යයක් නෙවේ. මේක ඔයාඅත් ඇත්ත කියල පේනව ඇති. ගොඩදෙනෙක්ටත් එහෙම පේනව අඑති. එත් ඒක වැරැදි කියල දකින අයත් ඉන්න ඔනි. :D :D

    ReplyDelete
  35. @Anonymous:ඒ මවගෙන් ලැබෙන ආරක්ෂාව පිළිඔද ඔහුතුල ඇති හැගීම නිසා මිස වෙනත් දෙයක් නොවේ.ළදරුවෙකුට ඊටත් වඩා ආරක්ෂාකාරී තැනක් ලෝකයේ නෑ.

    ReplyDelete
  36. දැන් මේකේ එවුන් කියය් අම්මය් තාත්තය් අරක කරෙත් අපිටතියෙන ආදරේට කියල

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...