
අද පෝය... පේරේද ඡන්දෙ.. ඊයෙ අපේ බිග් මැච් ලාස්ට් ඩේ.. :D ඉතින් ඕන්න මාත් ගියා ඔයික බලන්න. ඒත් ගියේ කෙලින්ම නෙවේ.. මගදි යලුවෙක්ගෙ ගෙදරටත් ගොඩවෙලයි ගියේ. හික් ය. ගෙදරකට යනකොට හිස් අතින් යන්න පුලුවනැ.. අහල තිබුනු බාර් එකකටත් ගොඩවෙලයි ගියේ. :D අද පෝය නිසා ඔක්කොම වහලනෙ. එක නිසා ඊයෙහරියට සෙනග. ඉතින් මමත් වැඩිවෙලා එතන කාලෙ ගතකරන්න කැමති නැතිනිසා සුටුස් ගාල ගන්න ගිය දේ අරගෙන එතනින් පිටත් උනේ ගත්තදේ බැග් එකේ ඔබාගනිමින්... හික් ය.
මලමගුලයි.. කවුදකාලකන්නියෙක් ඇගේ හැප්පුනා. සොරි කියන්න හිතාගෙන උගේ මුන බැලුවෙ. මලකෙලියයි. අරූ... අපේ එහා ගෙදර අන්කල් කාරයා. දැන් මොටො කරන්නෙ..? අදුරන්නෙ නැතිගානට ශේප් එකෙ එතනින් මාරු උනා. ඒත් මට හොදට විශ්වාසයි අරූ මාව අදුර ගත්ත. මක්ක කරන්නද ඉතින්.. මොකො මම ඇස් වහන්ඩැ..?
ඉතින් කොහොමෙන් කොහොම හරි යට කී යාලුවගෙ ගෙදෙට්ට ගොඩ උනා කියමුකො.. කට්ටිය සවුදිය පුරන්න කලියෙන් ඇදුන් හේම මාරු කරගත්ත. හික් ය. ඇගේ හැලුනොත් අවුල් නොවැ. ඉතින් හිතේ දුකවල් ගොඩායි... ඔන්න ඔහේ කෙලිය බෝතලේටම.. ඔක්කොන්ටම නෙවේ.. 7නෙක් බෙදාගෙන.. හික් ය. වටදෙක තුනක් යනව. එකා දෙකා බිම පතබැවෙන්නෙ නිකන් ගෙම්බ (බො) පොලේ ගහුව වගේ. එකෙක් කබරය පෙරාගෙන බිම නිදි. තව එකෙක් ඌ සයන්ස් පේපරේ ලියපු විදිය කියවනව. මේ වෙනකොට 3දෙනයි කෙලින් ඉන්නෙ. සතුටෙන් යුතුව කියන්නෙ මමත් ඒ අතර හිටිය. දෙන්නෙක්ට නම් පොඩ්ඩක්වත් කෙලින් ඉන්න බැ. දෙහි හොයන්න මම ගියා. එතකොට එකෙක් කිව්ව වතුර කෝප්පෙකුත් ගෙනෙක් කියල. දැන් දෙහි හා වතුර හොයාගෙන මම යනව කුස්සියට. මගුලයි. පඩිපෙලක් කුස්සියට යන්න. එක දෙක වෙලා පේන්නෙ. දෙන් මොටෝ කරන්නෙ. ආපහු හැරුන. දැන් මට පඩිපෙල බහින්න බැ කියන්න ලැජ්ජයි. වැදිල නැ කියන කාඩ් එකත් තියා ගන්න එපැයි. වට පිට බැලුව. පෙර සූදනමක් වශයෙන් දෙහි ලැස්තිකරල තිබුනෙ. දැන් දෙහි තියෙනව. බැලුව වතුර. ම්හු! හික් ය. එතකොට තමා දැක්කෙ.. උන්ලගෙ ගෙදර ඒසී කරපු කාමරයක් තියෙනව. :D ඒකේ වතුර එකතුකරන බාල්දියක් තියෙන්ව. කෝප්ප ඉතින් හැමතැනම තියෙනවනෙ.. :P අරකින් වතුර කොප්පෙකට දාගත්ත.. අරන් ගියා. කිසි හෙනයක් නැ මම ඇරෙන්න ඔය කට්ටිය බිව්වෙ.
කීපදෙනෙක්ගෙ තත්වය බරපතල නිසා මට බාර උනා එකෙක්ව නිරුපද්‍රිතව මැචෙකට එක්කන් යන්න කියල. මම අරූවත් අරන් ගියා මැච් එකට. ඌ එතන ගෙම්බ ගැහුව වගේ නිදි. ඌව පැත්තකින් තියල මම ගියා පපරෙ ගහන තැනට. ඊට පස්සෙ හිච්චි ඩාන්ස් පාරක් දාල අරූව බලුව. එතකොට නම් තත්වෙ හොද අතට හැරිල තිබුනෙ. සුටුස් ගාල අප්පචිව ඇමතුව. (අප්පච්චි යනු අපේ සෙට් එකෙ 1ක් ) ඉතින් උන් මැචෙකට එන්නෙ නැතුව ගොහින් පූල් ගහන්න. මල මගුලයි. ගෙදර ඉදන් මම එතෙන්ට යන්න දැනගත්තට මම දන්නෙ නැ ග්‍රවුන්ඩ් එක ලග ඉදන් එතෙන්ට යන්න. කොහොම හරි එතන හිටපු සුපින් වත් කීප දෙනෙක් අපිව ත්‍රිවීල් එකකට පටවල යැව්ව. ඉතින් අපි ඒ ඇෆෙක්ස් කියන තැඅනට සම්ප්‍රාප්ත උනයි කියමුකෝ. ඊලගට මට බාර උනේ තව එකෙක්ව ගෙදරින් ඇරලවන්න. එතකොටනම් මට ප්රකෘතිසිහිය ගොඩාක් දුර ඇවිත් තිබුනෙ. මම ඉතින් අරුව ගෙදරට දාල අදුරන කඩෙකට ගියා ඇදුම් මාරුකරගන්න. :D හික් ය. මල කෙලියයි. ටී එක ඇදන් තියෙන්නෙ කනපිට. ඒක තේරුනේත් නැ. කොහොම හරි ගෙදර ගියා.
මෙන්න යනකොට යාලුව ඉන්නව..! රීප්ප කැල්ලක් තියාගෙන. හික් ය. එච්චරයි මතක. අද උදේ තමා නැකිට්ටෙ. දැන්නම් ඇඟ හොදටම රිදෙනව. :/ ඒත් ඊයෙ නම් පොඩ්ඩක්වත් දැනුන්නැ. හික් ය.
ඔන්න ඔක තමා වුනේ හික් ය. කරදරමයි ජීවිතයට හැමදාම..... ://// දැන්බයේ ඉන්නෙ සිහින බක්මහ උළෙලට යවන 1ක් නැ කියල. කොහොම හරි එනව. ඔයාලත් අනිව එනවනේ.. කොහොමද නැවිත්..??
කික්ම තමා ඉතින් හික්ය.
ReplyDeleteමගෙ බ්ලොග් එකත් බලන්නකො.හික් ය.
http://esinhalaya-akila.blogspot.com/
හික්.. මේ බක්මහ උලෙල ඉවර වෙලත් එහෙනම් සෙට් වෙමු.. ආය ඉතින් අපි කවදා සෙට් වෙන්නද? :P
ReplyDeleteඇ බන් අකිල.. බොල හිතුවද මේක සින්ඩියක් කියල.. අහ්??
ReplyDeleteහික් ය. ඔව් ඔව් ළමයො අනිව සෙට් වෙමු හේනම්... ලොල්ය
කොහොම උනත් ඔක්කොම විස්තරෙ මෙ විදිහට දාන්න මතක තිබුන නිසා ප්රකෘතිසිහිය සෑහෙන්න තිබුනා කියලා පිළිගන්න වෙනවා.. නැත්නම් මතක තියෙන්නෙ උදෙ ඇග රිදෙන එක විතරයිනෙ...:)
ReplyDeleteඅනේද කියන්නෙ බන් දිනේශ්... මම වැනුනට මතකෙ හොදට තිබුන.. හික් ය..
ReplyDeleteඅනේ මන්ද... චුටි හුජ්ජ කොල්ලො බොන්න පුරුදු වෙලා....බොලාද අපේ රට ඉස්සරහට ගෙනියන්න ඉන්න අනාගත පරපුර?
ReplyDeleteඅනිවාර්යයෙන්ම මාමෙ.. හික් ය... ශ්‍රම බලකායෙ.. අපි ඉන්නවනෙ.. ලොල්ය..
ReplyDeleteමාත් ඉයේ පොඩ්ඩක් විතර සෙට් වුනා.......ඔක ඉතින් මෑච් එකක් කියන්නේ අනිවාර්යෙන් සෙට් වීම තියන්වනේ.අර බාර් එක ගාව මීට් වුනු අ0කලයා අව්ලක් දාල නෑද්ද???
ReplyDeleteහික් හික් ය.....මාර කික්ය
ReplyDelete@අසංක.. ඌ බල්ල තමා බන් ඔක්කොන්ටම මුල... ඌ හින්ද තමා මම ටිකක් වැඩිපුර ගැහුවෙ.. ලොල්ය.. ඒ මදිවට උ වෙන්ඩැ තත්තට කියන්නත් ඇත්ත.. තම මම තාත්තත් එක්ක කතාකරෙ නැ බන්.. හික් ය..
ReplyDelete@නිනූ.. හික් විත්රක් යැ.. ලොල්යත් තියෙන්නෙ.. :P
චිකේයිය චුටි කොල්ලො ටික බොන්න පුරුදු උනාද?නෝටි බොයිස්ල.............
ReplyDeleteඔ..යා ... බොනවා...ද.... ඇ..පොඩි එකෝ.... මේකාට ගහන්න තිබ්බේ රිප්පෙන් නෙමේ අර...තැඹිලි ගස් වල තියෙන්නේ...බුවල්ලෙන්... අම්ම්..පා... චා..චා...
ReplyDeletebonna epa yako....
ReplyDeleteලොල්ය.. හැමදාම දාම නැ හැමතැනම නැ බන් ඇනෝ... :P
ReplyDeleteලොල්ය.. ඉතින් අක්කන්ඩි බූවල්ල තැඹිලි ගහේ විත්රක් යැ පොල් ගහෙට් තියෙන්නෙ..
හික් ය.. ගීතික මචෝ.. ආයි බොන්නෙ බිග් මැච් 1කදදි විත්රයි.
මල්ලි එදාටත් ( අපේ බක්මහ උලෙල) වැටෙන්නම ගහමුද? මොක්ද කියන්නේ..... කන්න බොන්න තියෙන්න එපැයි...
ReplyDeletehttp://www.facebook.com/album.php?id=1314663425&aid=252806
ReplyDeleteHapoyi Hapoyi Hapoyi
ReplyDeleteලොල්ය.. අනිව ශාන් අයියෙ... සෙට් වෙමු ආතල් එකෙ.. ෆට්ට ෆන් 1ක් ගමු හේනම්.. :D අපි මෙ හැදෙන වයස නොවැ.. කල බීල ඉන්න ඔනි!
ReplyDeleteමොකො ඇනෝ හපෝ ගාන්නෙ?? අහ් ලොල්ය... :D