Friday, March 4, 2011

සයවසරක පෙම්ගීතය දැන් බොඳවෙලා........

දෙවැනි ලෝක යුද්ද සමයයි. බ්‍රිතාන්‍යයින් ලන්කාව යටවිජිතයක්ව තබාගෙන ඇත. ඒ කතාව දිග හැරෙන්නෙ ඒ සමයෙහිදීය. තරුනියක හා පෙමින් බැදුනු එක් තරුන සෙබලෙකි. නමින් ඔහු ඥාන්පාලය. පෙම්වතිය දයාවතීය. ඔහු යටකී යුද්දය හමුවෙ ජ'මනියට විරුද්දව සටන් කිරීමට ප්‍රන්ශයට ගොස් ඇත. නමත් ඔවුනොවුන්ගෙ ප්‍රේමය කිසිද වියැකුනේ නෑත. ඒම සෙබලා දිනකට පෙම්හසුන් 2ක්වත් අවම වශයෙන් ඔහුගේ දයාවතීට එවීය.

කාලය කෙමෙන් ගතවිය. ලොකයුද්දයෙ අවසාන සමයයි. මේවනවිට දයාවතී සතුව පෙම්හසුන් 10000ත් ඉක්මවා ඇත. අමුත් එකවරම පෙම්හසුන් එවීම නතර විනි. ගත උනේ සතියකි. ජ'මනිය පැරැදිනි. මිත්‍රපාක්ෂිකයන් ජග්‍රහී ලිලාවෙන් ඔවුනොවුන්ගේ ගම්බිම් කරා යන්නට විය. ඒ අතර ඥානපාලද විය. ඔහුද ගෙදර ආවෙ දහසක් පැතුම් පොදි බැදගෙනය. ලියුම් 10000ක් ලිවීමට තරම් මෙ ප්‍රේමය කොතරම් පිවිතුරුද...? එම ලිවුම් ලිවීමෙ තරම කොතෙක්ද යත් ඒම සමයේ වැඩිම පෙම්හසුන් ලිවූ තැනැත්තා ලෙස ඥානපාලද ගිනෙස් පොතට ඇතුලත්ව සිටියහ. ඔබට මෙන්ම මටද එසේ සිතිනි. නමුත් සිදුව ඇත්තෙ ඔබවත් මම වත් නොහිතන තරම් දෙයකි. සූ දහසක් පැතුම් පොදි බැදගෙන සිය මවුරටට ආ ඥානපාලට ඇසීමට ලැබුනෙ නෙතග කදුලක් රදවන සුලු සිදුවීමකි. අහෝ දුකකි. ඉරකි. තිතකි.

පෙම්වතිය පෙම්වතාගෙ ලිවුමක් නොලැබුනු දින කීපයතුල ඇතිවූ දුක ඉවසාගත නොහැකිව මෙලොව හැරදමා ගොස්ද??? නැත. ඇය ඥානපාලව හැරදමා ලිවුම්කාරය සමග පැන ගොස් ඇත....

*යොදා ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....

17 comments:

  1. @ඇස්ට්‍රො.. මොකො බොල තෝ කෑ ගහන්නෙ.. තොටත් මේ වගේ සන්තෑසියක් උනායි???

    ReplyDelete
  2. මේ කතාව නේද උඹ අර කිව්වේ උඹට උනා කියලා..ඇහ්ත කියාපන්

    ReplyDelete
  3. @රත්ගමයා.. නෑ බන් මම කිවුවෙ මේ එක නෙවෙ... වෙනින් 1ක්... :පී ලොල්ය..

    ReplyDelete
  4. ඥානපාලගේ පෙර පිනක් සහ , ලිවුම්කාරයාගේ පෙර කළ මහා පවක් පල දී ඇති බව හැගී යයි ...........

    ReplyDelete
  5. @සොදුරු සිත... කතාව සහතික ඇත්තය. ඔහොම ගෑනු මක්කටද???

    ReplyDelete
  6. ඕවා මොනවද බං මට වෙලා තියන දේවල් හැටියට :D

    ReplyDelete
  7. @පූස්.. ඇයි බොට මොටෝ වෙලාතියෙන්නෙ...???

    ReplyDelete
  8. අනේ පාල පව්... මොකො ගැනු නැතිවද රටේ... කිව්වත් වගේ ලියුම් කාරයා පව්..

    ReplyDelete
  9. මේන් නිම්ශට පාලත් පව්ලු,ලියුම් කාරයත් පව්ලු.:D

    ReplyDelete
  10. @දෙපලම... මට හිතෙන්නෙ ඥානපාල පව් කියල අප්ප... ලොල්ය...

    ReplyDelete
  11. anee saya wasaraka shesha pathraye ithuru tika one

    ReplyDelete
  12. @මහේශි.. මොකද අනේ වෙලා තියෙන්නෙ?? පොඩ්ඩක් ඉවසුවනම්.....

    ReplyDelete
  13. @හසිය... හ්ම්ම්ම් ලොල්ය... අනේද කියන්නෙ මචන්...

    ReplyDelete
  14. මාරම වැඩේ තමා.
    නිම්සට පාල ඕනෙ වෙලා වගේ... :P

    ReplyDelete
  15. @සිතුවිලි.. පිස්සුද බන් පාලය ජීවීතේට ආයෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැ.. ;)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...