Thursday, December 23, 2010

වසන්තය

හ්ම්ම්ම්ම්, සාපෙත් ඉවරයි... දැන් ඉතින් අඩවසක වසන්තයක් ඇවිල්ලනෙ තියෙන්නෙ... මොනා කරන්නද කියල හිතා ගන්නත් බැ.. ඒත් ඉස්සර ඉදන්ම තිබිච්ච බලාපොරොත්තුවක් විදියට බ්ලොග් 1ක වෙනස් කර. නම, තීම් 1ක ගොඩක් දෙවල්... කොහොමින් කොහොමින් වසන්තයත් ආවනෙ....!!!



සාපෙ ගැන කියද්දි මතක් උනෙ... හැම වැඩිහිටියෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගෙ ළමයි සතුටින් තියෙන එකනෙ.. ඒත් ඇයි ඒ ගොල්ලන්ට බැරි ළමයින්ගෙ හිත තේරුම් ගන්න.. අද(23 OL ඉවර උන දවස) හැම ඉස්කොලයක් ලගම කොච්චියො දාල.. අනෙ මන්ද අපෙ රටෙ පොලිසියට ගිය කල... අවෘදු 11ක් කට්ටකාල ඒ කට්ටට මාස කීපයකට තිත තියන්න හදන අපි පාරෙ පොඩි පිස්සුවක් කෙලින 1ක අකැපයි. පාරෙ ලොකු ලොකු එව්න් කරන ඔක්කොම කුපාඩි වැඩ කැපයි... අනෙ මෙහෙම රටක්...
මොනා උනත් අද ඉස්කොල ලඟට පොලීසියෙන් දාල කරපු වැඩේනම් කැතයි. කැතම කැතයි...
මම දුක් වෙනව මෙ ආපු වසන්තයේදිම කැත වඩක් ගැන ලියන්න වීම ගැන්.. නමුත් මේව නොලියත් බැ...!


එහෙනම් මම අද ලිපියත් ඉවර කරනවා... සැමදෙනාට විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක්...

2 comments:

  1. අම්මෝ උබලව දැක්ක කල් :D

    මොකෝ බන් සීන් එක? පොලීසියෙන් දාල තියෙන්නෙ?... අපි නන් ඕ.ලෙවල් ඉවර වෙලා ෆන් අරන් ගෙදර ආව... ශිට්! මතක් වෙද්දිත් ආසයි බන් :(

    අහ්! දැන් පාටියක් දියන් සාපෙන් මිදුන එකට :P

    ReplyDelete
  2. පාරෙ යනකොට කෙල්ලෙක්ට විහිළුකරන එක සිවිල් නීතිකඩ කිරීමක් ලු බන්...

    සාපෙ ඉවර වෙන දවසට තියෙන ෆන් මෙ පොලිස් කාරයො දන්නෙ නැනෙ බන්.. 8පාස්...!!!!!

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...