Sunday, March 6, 2011

ලෝකෙ දුන්නු දෙයිය මෙන්න....


හැමෝටම මේක නම් ලොකූ ප්‍රශ්නයක් තමා. මේ ජීවයේ සංබවය ගැන ඇහුවම කෙනෙක් කියයි මැවුම් වාදය ගැන. ඒතකොට තවත් කෙනෙක් මේකට අග්ගඤ්ඤ සූත්‍රය ගැන ඉදිරිපත් කරයි. මේ පිලිබදව හදාරන අන්‍යාගමික විද්‍යාඥෙක් අකමැත්තෙන් උනත් විශ්වයේ සන්බවය විග්‍රහ රන්නෙ අපෙ බුදු හාමුදුරුවො අවුරුදු 2500කටත් උඩදි දේශනා කරපු අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. ඒත් ඉතින් අවාසනවක මහත. අර අය බුදුදහම ප්‍රචලිත වෙනවට අකමැත්තට ඒ අග්ගඤ්ඤ කියන නම වෙනුවට Big Bang Theory කියල නම දාගෙන ඕන්. හිකිස් ඒකටනම් කමක් නතය. ස්ම්මාදිට්ටියනෙ. හැබැයි මම මේ විශ්වයේ ආරම්බය දකින්නෙ නම් මීට වෙනස් විදියකට.ඒ කියන්නෙ මේ මහා පිපුරුම් වාදයෙයි මැවුම් වාදයෙයි සංකලනයක්... එහෙමත් නත්තන් දෙමුහුමක්.

___________________________________________________

අපි මුලින්ම බලමු අර මහා පිපිරුම් වාදය. ඒකෙදි කියන්නෙ එක කාලෙකට මුලුවිශ්වයේම ශක්තිය එක ම පුංජනයකට ඇකිලෙනව; තවත් වසර බිලියන් ගනනකට පස්සෙ ඒ ඇකුලුනු මොලු ශක්තියම ආයි විසර්ජනය වෙනව කියල. අග්ගඤ්ඤ සූත්‍රෙ මේක දක්වලා තියෙන්නෙ සංවර්තන- විවර්තන කියල. ඉතින් මේ ශක්තිය කියන්නෙ මොකද්ද??? ශක්තිසන්ස්තිථි නියමය. ඒ කියන්නෙ "ශක්තිය මැවිය හෝ නැසිය නොහැක. සිදුකල හැක්කෙ ශක්ති පරිවර්තනයක් පමණි" කියන එක.

දන් අපි බලමුකෝ බයිබලේ මැවුම් වාදය ගැන. උප්පති කතාව පටන් ගන්නෙම... "දෙවියන් වහන්ශේ ලෝකය මැවූ සේක." කියා ඒතකොට අර කලින් කියපු Big Bang theory එකට අනුව බයිබලේ බොරුවක් වෙනවනෙ. එහෙමයි කියල අපිට එක අහක දාන්න බෑ. මම දැකල තියෙනව එක සුරුවමක ලියල තියෙනව "දෙවියන් වහන්සේ ව මවිය හෝ නැසිය නොහැක" කියල. මේක දැකපු ගමන් ශක්ති සංස්තිති නියමය මතක් වෙනව නේද? ඔව්.. මම තවත් අහල තියෙනව සමහර කිතුනුවො කියනව "දෙවියන් වහන්සේ යනු ශක්තියයි." කියල. තවත් තනකදි මට අහන්න ලැබුන "දෙවියන් වහන්සේ ලොකය හැමතැනම සිටින සේක." කියල කියනව. ඉතින් මේ ඔක්කොම කරුනු ගැලපුවම මට් හිතෙන්නෙ බයිබලය කියන්නෙ එකතරා හුදු ධර්ම ග්‍රන්ත්යක් විතරක් නෙවෙ. ඒක හොද සාහිත්‍ය කෘතිය. ඒත් නත්තන් එක හොඳ විද්‍යාප්‍රබන්දයක්. ඒකෙ මේ දෙවියන් වහන්ශේ කියල උපමා කරල තියෙන්නෙ ශක්තියට වෙන්න ඔනි. අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ මේ බයිබලෙ ලියවුනු කාලය. ඒ කාලෙ ගොඩාක් මිනිස්සු ගෞරවය කරෙ ආලෝකය, විදුලිය(අකුනු), වගේ දේවල් වලට. ඉතින් මේ හමදේම ශක්තිය. අපේ සිංහලයොත් මහින්දාගනයෙන් පස්ස් වෙනකන්ම ඒ ශක්තීන් දේවත්වයෙන් ඇදහුවනෙ. ඉතින් මේ ශක්තියාකාර මෙ මුලු විශ්වයේ හැමතනම තියෙනව. ඉතින් එතකොට දෙවියන් වහන්දේත් හැමතැනම ඉන්නව වගේ තමයි මෙ කතුවරා දක්කෙ. ඒ වගෙම මෙ බයිබලය ලියපු කතුවරය ත් දෙවියන් වහන්සේ කියන ලස්සන උපමාව අරගෙන පොතක් ලියන්න අති.

ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නෙ
"ලොකෙය මවනලද්දේ දෙවත්වය ආරෝපනය කරගත් ක්තියයි."
කියල තමා.............

තවත් මවුම් වාදය ගන ඉස්සරහට ලියන්න නම්.. අනෙ මගෙ අතින් ක්‍රිස්තියනියන්ගේ අත්පොත්, බයිබලේට අපහාසයක් උනානම් සමවෙන්න ඔනි ඕන්.. මම කිවුවෙ මට හිතුනු දේ.

9 comments:

  1. අනේ බං. ඔතන යෙහෝව: කියන්නෙ ශක්තියකට නෙමේ. :පී
    උඹ වලිගෙ පාගගෙන

    ReplyDelete
  2. @ඇස්ට්‍රො..කොතනද බන් මම යෙහෝව: කියල තියෙන්නෙ....?? o.O

    ReplyDelete
  3. ඔව්...ඒක ඇත්ත තමා...මට මුකුත් තේරුනේ නෑ නේ....
    යකෝ තේරෙන පෝස්ට් එකක් දාපිය මිනිස්සුන්ගේ ඔලු ඖල් නොකර...මොලේ කෑවා මගේ....ග‍්රර‍්ර.....

    ReplyDelete
  4. @රත්ගමයා... අනේ මගේ කටය. තොට ඔලුවක් තිබුනිනම් මානය.

    ReplyDelete
  5. සමහර වචන කියොගන්න ත් බැ මල්ලියේ... හපොයි..මගේ නොදැනුවත්කමයි..

    ReplyDelete
  6. බුදු අම්මෝ පින්කියට පිස්සු හැදීගෙන එනවද කොහෙද.

    ReplyDelete
  7. @නිමේශා.. අනෙඅ හෙඅනම් සමා වෙන්න අක්කංඩි. මගේ උනිකෙඅත් ලිවිමේ අඩුපාඩුනම් තියෙඅ.. :/

    @ඔබ්ස'වර්.. හිකි.. මොන පිස්සුද..?? :පී

    ReplyDelete
  8. මම හිතන හැම දෙම කවුරු හරි කෙනෙක්. මට කලින් ලියනවා. මමත් හැමදාම දෙවියන්ව හොයපු කෙනෙක්, හම්බුනෙ මෙවගෙ තමයි..:D

    ReplyDelete
  9. @රවා.. අනේ සමා වෙන්න යාළු... ඔයාටත් මේක ගෑන හිතුන නම් ඔයත් ලියන්න.. මොකද අපි සාපේක්ෂව වෙනස්.. ඔයාගෙ අදහස් මට වඩා වෙන්ස් වෙන්න පුළුවන්නෙ.. හික් ය. කොහොම උනත් ප්‍රතිචාරයට බොහෝම ස්තූති...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...