Monday, August 23, 2010

Soft ware piracy 90% සිදුවන ධර්මද්වීපය

ලොකය කියන්නෙ මාර පුදුම දෙයක්!!!
අපි හැමෝන් ගෙම ඇගෙ දුවන්නෙ එකම රතු ලේ!! නමුත් විද්‍යාවෙදිනම් එහෙම නෑ! (A,B,AB,C)
අපි ලන්කිකයො හැටියට 90% කගෙම ඇගේ දුවන්නෙ සින්හ භාහු පර පුරේ ලේ...
මමත් එහෙමයි! ඔයත් එහෙමයි! මොහොතකට හිතන්න ...
සින්හ භාහු එයාගෙ තාත්තව මැරුව.
එතකොට විජය! ලන්කාවෙ මුල් පුරුක !! ඔහු තමන්ට අච්චර උදව් කරපු කුවේනුව පැන්නුව!![මම අපෙ සින්හල සන්හතියට අඵාස කරනව කියල හිතන්න එපා!] නමුත් අපි අද මෙහෙම සින්හල ලියන්නෙ ඔහු නිසා... මට හොදට මුල මත්කයි!
ඔවුන් කොච්චර වැරදි කරත් සින්හල නමැත් උතුම් ජාතියට පදනම දැම්මෙ එතුමන්ලා! ඔව්න් පහුවෙනකොට තමන් කරපු වැරදි තෙරුම් ගත්ත!


අද තියෙන කේද වාචකය ඒක නෙමේ! අද සින්හලයා ඔව්න් ගෙ ඇති සියලු දුශීල වැඩසියල්ල කරනවා මදිනොකියන්න..එත් හොද දෙ කිසිම දෙයක් නැ!!

ඔව් දැන් අපි මාතෘකාවට බහිමු!
මමත් අතීතයෙදි හොර මෘදුකාන්ග භාවිත කරා.. එ නොdaන්න කමට! මට ඔන වුන ඔරිජිනල් භාවිත් කරන්න.. එත් මම ගාව ප්‍රමානවත් මුල්‍ය ත්ත්වයක් නැති නිසා වැඩෙ අසාර්ත්කයි! නමුත් මෙ 2010 !! දැන් කාටවත් නිකම් අනාරක්ශිත හොර කොපි උඩ යැපෙන්න ඔනෙ නැ! දැන් FOSS තියෙනවනෙ[FOSS ගන දන්නැත්තන් මම ලියපු පරන ලිපි මෙතනින් කියවන්න]මම විත්‍රක් නෙමෙ පන්චසීලයට අකමැති මම වගෙම FOSS lovers la ගොඩක් මෙFOSS ගන ලියල තියෙනව!මෙ FOSS ගැන දැනුවත් කරන්න ගියමාසෙ FOSS user magazine කියල අලුත් තර්කික මගසින් 1කුත් ආවා[මැගසින් 1කෙ අගෝස්තු කලාපය මෙතනින් බාගන්න පුලුවන්]ඉතින් මෙවගෙ කවලව හො සන්විදානාත්මකව අපි FOSS ගැන දැනුවත් කරන්නෙ අපට මුල්‍ය්මය වාසි බලාගෙන නෙමෙ! සොරකමින් තොර සදාචාරමත් ශ්‍රී ලන්කාවක් බිහි කිරීමෙ අරමුනින් තමා අපි මෙවගෙ ලිපිලියන්නෙ!
ඔබ දන්නවද අපෙ ලන්කාව මෘදුකාන්ග මන්කොල්ලය වැඩිපුරම සිදුවන 2nd රට! ඉතින් මෙවගෙ නිකම් දෙනව කියla ඇදහිය නොහැකි තරම් විශිශ්ට මෘදුකාන්ග නොමිලයෙ ලැබෙද්දි ඇයි අපි මෙ හොර මෘදුකාන්ග පස්සෙ දුවන්නෙ? වෙන කිසිවක් නොවෙ අපි තුලම පවතින පාපිශ්ට බව...(ඩවින්ගෙ නව පරිනාම වාදයට අනුව )

බලන්න ! හොදට හිතල බලන්න ! ඔබ සිතට අවන්කව සිතලබලන්න !! ඔබ වරක් හොර මෘදුකාන්ග හොදයි කියා සිතනවිට ඔබ තුල ඇති පාපිශ්ට බව දස වරක් පෙනෙ !!!!!


ව්‍යාකරන දෝශ තියෙනවනම් සමාවෙන්න!!!
මගෙ අතින් සින්හල සන්හතියට අපහාසයක් උවානම් 1000 වාරයක් සමාවෙන්න!

Thursday, July 29, 2010

Full නිදහස අත්විදින්න

දැන් ඔබ කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.මගේ කලින් ලිපිය කියෙව්වෙ නැත්තන් මෙතනින් කියවන්න.!

මම හිතනවා ඒක කියවලා ඔයගොල්ලො FOSS ගැන පැහැදිලා ඇති කියල.
එහෙනම් ඔය ගොල්ලොත් කැමති ඇති නිදහස බුක්ති විදින්න!
කරන්න තියෙන්නෙ හරි චූටි දෙයයි!
නිදහස් හා විවෘත්ත මෘදුකාන්ග භාවිත කරාම ඔක්කොම හරි!
අපි හිතමු Windows අතහරින්න බැරිතරම් ඔය පුරුදු වෙලා කියලා..ප්‍රශ්නයක් නෑ ඔයාට පුලුවන් අනිකුත් සොෆ්ට් වෙයර් , FOSS කරගන්න. FOSS කිසිම ප්‍රශ්නයක් නැතුව ජනේලෙ උඩ දුවනවා!
ඔයාටත් ජාතික FOSS බල කායට බැදෙන්න ඕනම් කරන්න තියෙන්නෙ 1 විතරයි.
ඒසදහා ඕන වෙන්නෙ මූලික දැනුම විතරයි.
  • - ඔයාට සොෆ්ට් වෙයාර් 1 ස්ථාපනය කරන්න පුලුවන්ද?
  • - අවශ්‍යය__ටිකක් හොයගන්න පුලුවන්ද?(මම උදව් කරන්නම්)
එහෙනම් එච්චරයි.....!!!



ඔයත් FOSS Lover කෙනෙක් වෙලා බලන්න. මට දැනෙන ආතල් නිදහස ඔයාටත් දැනෙයි!

Monday, July 26, 2010

හොරෙන් ගන්න නිදහසට වඩා FOSS නිදහස හොඳා

මාගේ මිතුරනි,
මෙතෙක් කල් අප බොහෝමයක් භාවිතකර ජනේලයට සමුදීමට දැන් කාලයයි...

නිත්‍යානුකුල මෘදුකාංගයක මිල අදවන විට රු:20000 ඉක්මවන්වා.නමුත් බොහෝමයක් දෙනා දැන හො නොදැන එවායෙ හොර පිටපත් මිලදි ගන්නෙ රු: 100 ට ය. මෙසේ හොර පිටපතක් මිල දී ගැනීමෙන් සිදුවන දෙ බොහෝමයි;
  • පන්සිල් කැඩීයම
  • නීතිමය වශයෙන් "බුද්ධිමය දේපල සොරා ගැනිමෙ" වරදට හසුවීම
  • වයිරස් ගහනයට නතුවීම
ආදිය ඉන් සමහරක්.
මෙවනි මිලාදික මෘදුකාග වලට වඩා හොඳ විසදුමක් අපට තියෙනවා. ඒ තම FOSS.FOSS කියන්නෙ බොහොවිට ඔපන් සෝස් මදිලියෙ මෘඩුකාන්ග.
එකියනෙත් අපි නිතර භාවිත කරන "software" තමා! විශේෂත්වය වෙන්නෙ මේව නිකන් දෙන 1ත් ඒව ඕන විදියකට වෙනස් කරන්න පුලුවන් 1ත් තමා....
අද වනවිට අපි එදිනෙද පාවිච්චිකරන ගොඩාක් software වලට ආදෙශ කරල මෙම FOSS හදල තියෙනව.
උදාහරන ලෙස:-
ප්‍රමාද නොවන්න..... අප වැනි අසරන පාරිබෝගිකයන් ට GAS පෙන්නමින් රුපියල් දහ-දොලොස්දාහට අලවිවෙන වානිජ මෘදුකාන්ග පිටුදකිමු!!!


FOSS රැල්ලට එකතුවෙමු!!

Thursday, July 15, 2010

ඔබ සතුද?

ඔබටත් 1ක් තියෙන්වා;
මටත් 1ක් තියෙනවා;
ඔබගේ මව පාවිච්චි කරනනෙ
ඔබේ තාත්තගෙ 1
ඔබේ නැන්දත් පාවිච්චි කරනනෙ ඔබෙ මාමගේ 1
විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි;
නමුත් දික්කසාදවෙන කාන්තාවන්ට එය නැතිව යාවි;
ආනල් සුරෙන්ද්‍රප්පෙරුමට දිග.. 1ක් ඇත
මයිකල් පෙරෙරට කොට 1ක් ඇත
නිහාල්ට 1ක් නැත
චීනෙන්ට සාමන්‍යයෙන් 1ක් නැත
බට් ලාන්කිකයන්ට ඇත...
ඔබටත් 1ක් තිබේද?
එය කොච්චර දිගද?

මම මේ කියන්නෙ මොකක් ගැනද?
වාසගම (සර් නේම්)

Monday, July 12, 2010

දර්ශනන් චිත්‍ය වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරණන් තූර්‍යයන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී!!!



දර්ශ්නයෙන් පවා සිත වියරු කරවන
ස්පර්ශයකින් පවා ධනය නැතිකරවන
යහන් ගතවීම මරණය බදු වු ඇය
ස්ත්‍රිය හෙවත් යක්ශනියයි!!!
...

Thursday, July 1, 2010


ලෝකයා මා කුමන අයුරකින් දකින්නෙදැයි මම නොදනිමි;
නමුත්
මම නම් මා දකින්නෙ
සත්‍යය නමැති සාගරය ඉදිරියෙ වඩාත් මනරම්වු බෙලිකටුවක් සොයමින්
කෙලිදෙලින් ගතකරන කුඩා දරුවෙකු මෙනි!

ලැබී හා නොලැබීම


මේ ලෝකයේ ඇති වේදනා කාරීම දෙය
තමන්ට
නොලැබීම නොව,
අන් අයට ලැබී තමන්ට නොලැබීමය......
!
Related Posts Plugin for WordPress, Blogger...