Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Wednesday, October 31, 2012

එතකොට අර හාදයා...? | ඇඟිල්ලා සහ පොඩි එකා ඉන් මියුසියම්...

වෙනසකටත් එක්කලා කතන්දර පොඩ්ඩක් කියනටෙයි යන්නේ.. ක්‍රියෙටිවු මෙව්ව එක ගැන ලියපු කතන්දරේ මතකයි නේ.. :D අද ලියන්නෙ එහෙම එකක් නෙවෙයි.. අර 2050, 2100 ගැන කිව්ව වගේම මෙදා පරා ඇඟිල්ලාට අනාගතේ දවසකට යනට ලැබිලා... :D


ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.

ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්‍රහ කරනවලු...

පුතේ අර තියෙන්නෙ ස්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ.. 

ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...


ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..

පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ.. 
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..

දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?

කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,

එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...


ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...

ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැ මේ අහවලා නෙවෙයි එහෙමනම් ඉතින් රිබන් පටිය තියෙන්ට එපැයි!


Saturday, September 8, 2012

ලෝබ කමයි අරපිරි මැස්මයි අතර ලොකු වෙනසක් තියෙනවා....

දැන් ඉතින් ප්‍රොපිශනල් පුරවැසියෙක් උනාම අපිත් පොඩි ඈයන්ට ආදර්ශයක් වෙන්ට එපෑය...! ඒක හන්දා අද ආදර්ශමත් කතන්දරයක් ඔන්න... :) අදම උනු සිද්දිය උණු උණුවේ ගෙනාවේ...

ලෝබකම කිව්වාම අපිට මතක් වෙන්නෙ ඇත්තටම ඈක්කා සිතුවිල්ලක්... පොඩි කාලෙ ඉදන්ම ගුණ යහපත් ළමයි විදියට හැදුනු අපිටනම් ලෝබ කම කිව්වාම මතක් වෙන්නෙ මට්ටකුණ්ඩලී කතාව, සුච සාමණේර කතාවෙ බත්ත භත්තික සිටණෝ කතාව එහෙම තමයි මතක් වෙන්නේ... එහෙන් ගියාම දස අකුසල ක්‍රියා වලිනුත් එකක් තමයි ලෝබ කම කියන්නේ! ඒ විතරක්යෑ ලෝබ දෝස මෝහ කියන ප්‍රදාන පාප චෛතසිකයන්ගෙන් එකකුත් නෙව තස්නාව හෙවත් ලෝබ කම කියන්නේ.. එහෙම ගත්තාම මටත් අදමගේ මාතෘකාවෙ වටිනා කම වැඩි වැඩියෙන් තේරෙනවා...

ලෝබයේ ප්‍රතිවිරුද්ද කෑල්ල, අලෝබ! අපේ බුදු හාමුදුරුවො නම් නිර්ලෝබී කම සමාන කරලා තියෙන්නෙ සරත් සෘතුවට! එයා සැහැල්ලු කෙනෙක්.. :) කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහක්මණෝ කියලා දේශනා කරලා තියෙන්නෙත් බුදු හාමුදුරුවොනේ.. ඒක නිසා එහෙම ගත්තාම ලොබ නැති එක්කෙනා බ්‍රහක්මන හෙවත් උසස් තැනැත්තෙක්... පුංචි අපි කවුරුත් කැමති නෙව උඅසත් තැනැත්තෙක් වෙන්න.. ඉතිං අපි අද ඉදන් ප්ලෑන් කරගන්ට ඔනෑ ලෝබකම දුරු කරගන්න... දැන් කට්ටියම සාදුකාරයක් දීල අද පෝටුවට එන්ටර් වෙමු... :D බණ ටික අහවරයි..

ලෝබ කම ගැන කතා කරද්දි අපිට මතක් වෙන්නෙ රත්ති ඇන්ටිගෙ අරපිරිමැස්ම! අර ලෝකෙ මැව්ව දෙයියා මෙයමයි කියලා පඩ ශෝ දාන අපෙ කොන කට් කට් ඈයො නම් කියයි මට්ට කුන්ඩලීගෙ තාත්තා දේව කැමැත්තට එයාට බෙහෙත් අරන්දුන්නෙ නැත්තේ.. ඒක තමයි අරපිරිමැස්ම කියාලා.. ලොල්ය... එව්ව බුදු හාමුදුරුවොත් කියලා තියෙනේ සමහරක් පවු ගෙවලාම ඉවර කරන්න ඔනෑ කියලා.. උන් ඉතින් ලිං මැඩියො රැල වගේ අහස වෘතාකාරයි කියලා තර්ක කර කර හිටපුවාවේ... එව්වා අපිට අදාල නෑ ඕන්... ඇත්තටම ඒ අදින්නපුබ්බකත් රත්ති ඇඩ් එක බලලා තිබ්බද දන්නෙ නෑ..

කොව්වා කොහොම උනත් අපි ලෝබ කම තුරන් කරන්ට කලියෙන් බලන්ට ඕනෑ ලෝබ කමෙයි අරපිරිමැස්මෙයි වෙනස මොකද්ද කියාලා...

අපි ගමුකො වතුර බෝතලයක්.. ඒකෙ පාරිමාවෙන් හරි අඩක් වතුර පිරිලා තියෙනවා.. හරිය!
දැන් කෙනෙක් කියයි මං කිව්වා වගේ මේ බොතලේ බාගයක් වතුර පිරිලා තියෙනවයි කියලා...
ඒත් තවත් කෙනෙක් කියයි මේ වතුරබෝතලේ බාගයක් හිස් කියලා...
අඩවන් කරපු දොරක් වගේ තමයි..! දොර භාගෙට වසා ඇත.. දොර බාගෙට ඇර ඇත... අපිට ඔයදෙකෙන් මේකයි හරි කියලා තර්ක කරන්න නම් අමාරුයි... මෙව්වාට කියන්නෙ ද්වීඵල ස්‍රිත කියලා.. :D
ඉතින් මයෙ ප්‍රස්නෙනම් ලෝබ කම සහ අරපිරිමැස්ම අතර තියෙන්නෙ ඔය වගෙ සම්බන්දයක්ද කියන එක...

මං හිතන් හිටියෙ ඒ විදියට තමයි ඒකාලේ.. මතකයි නෙ මං බස් එකේ රජවෙන්න කියලා හිතන් නැතත් හොරෙන් ගිය විදිය.. ලොල්.... එහෙම ගත්තොත් රත්ති ඇන්ටි කියනෙ එකේ පොඩි පරහක් තියෙනවා!

ඒත් අද මට මෙහෙම හිතෙනවා... අපිට ද්වීඵල ශ්‍රිතයක් ඒකඵල ස්‍රිතයක් කරගත්තෑකි අක්ෂදෙකට ලඝු අගයන් අරගෙන! මම අද ක්ලාස් ඇරිලා එන ගමන් හිත හිතා ආවෙ එක ගැන! චේතනාහන් භික්කවේ කම්මන් වදාමී කියල බුදු බණෙ සදහන් වෙන්නෙ කට කහනවට නෙවෙයිනේ... අපි අරපිරිමැස්මේ චේතනාවේන් දෙයක් කරනවනම් ඒක අකුසල ක්‍රියාවක් වෙන්නෙ නෑ.. ඒත් ලෝබ කියන චේතනාවෙන් අදාල දේ කරොත් ඒක අකුසල කර්මයක් වෙනවා... මේ දේ මොන්ටි සෝරි ලමේක්ට උනත් තෙරුන්ගත්තෑකි උනාට මට නම් තෙරුනේ අද ඕන්.. :D

ඇත්තටම අද පෝස්ටුවෙ වස්තු බීජයනම් ඒක නෙවෙයි..!

ක්ලාස් එකේදි මයෙ සෙරෙප්පුව කැඩුනා! :D  කොහොමෙන් හරි මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට කියාලා සැට් එකම මට හිනා උනේ... ක්ලාස් ඇරිල සෙරප්පුව අතේ තියන් මං සෙරෙප්පු කඩේට ගොහින් අලුත් සෙරෙප්පු කූට්ටමක් ගන්නවා බලන්ට!  අපි ඉතින් වෙඩි වැස්සට සැලෙන්නෑ.. පිටි පස්සට හැරෙන්නෑ...අඩිපස්සට තියන්නෑ නොවැ... අඩිය පස්සට තියන්නෙ කොහොමද සෙරෙප්පුව කැඩුනානේ.. :D පරිකල්පිත චින්තනය කියලා මෙව්වා එකක් මිනිස්සු විච්ච අපිට තියෙද්දි අහවල් එකකටද අපි කඩේකට ගොහින් සල්ලි පුදන්නේ..? අනික අපි නව නිපැයුම් කරන්න දස්සයිනේ..විනාඩි කීපයක් මනස වෙහෙසෝලා විනාඩියෙන් සෙරෙප්පුව යතාතත්වයට පත් කරගත්තා! මගේ වැඩමල්ල කොයිවෙලෙත් ලඟතිබ්බට මෙදා පාර ඒකෙ තිබ්බ එව්ව ප්‍රොයොජනවත් උනේ නෑ.. ඊයන් කොළ කෑල්ලක්.. කතුරක්.. පේපර් සර්වියට් කෑල්ලක් වගේ දේවල් වලින් මොනවද ඉතින් කරන්න පුලුවන් මේවගේ වෙලාවට.. ;) එහා පැත්තෙ එකාගේන් ෆයිල් කට්ටක් ඉල්ලාගත්තා... ඒකින් මං සියල්ලට විසදුමක් සොයා ගත්තා...



මෙන්න මෙහෙමයි අපි අරපිරිමස්මෙන් වැඩ කරන්නේ.... ක්ල්සා යවලා ඉස්කොලෙ යවලා ලස්ස ගනන් අම්මලා අපිට වියදන් කරද්දි අපි කොහොමද හිත හදාගෙන සෙරෙප්පු කූට්ටමකට සල්ලි වියදන් කරන්නේ... :) මේක මගේ ලොබකමද අරපිරිමැස්මද ඈ...? 
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා...
නංගියෙ නොහොඹිනා කම් හුරුවෙන්නෙපා....
 කියලා උපදෙස් දෙන්න තරන් ඕන් මං සමාජයේ කෙළපැමිනිලා නෑ ඕන්... ඒත් ඉතින් ප්‍රොපිශනල් බ්ලොග් කරුවෙක් විදියට මං අවසාන වශයෙන් කියන්න කැමතී... ම්ම්හු..
මාව ආදර්ශයට අරන් හරි අරපිරිමැස්මට පුරුදු වෙන්ට... ගොහින් එන්නාම්... :D




Friday, May 25, 2012

එපමණයි෴

ඔබ්සර්වර් මාමා නැති උනා... එදා අවුරුදු උත්සවෙ දවසෙ එකටම හිදන් මාත් ලොකු උන් කරපු එක්කලා උන්නා... දැන් ඉතින් මගෙ පොස්ටු වලට කමෙන්ට් එකක් දන්න එකෙක් අඩු උනා....

ඒත් අද මට මගෙ පොස්ටු 1000ට අදහස් දෙන්න එකෙක් නැති වෙලා.. :/ ඊයෙ උගෙ අවසන් කටයුතු... පත්තර කිපයකමයි ටි වි චැනල් කිපයකමයි ගිහින් තිබ්බ මෙක ගැන..



මං කවදාවත් හිතුවෙ නෑ උගෙ නම මුලින්ම මේවගේ හෙතුවක් හන්ද පත්තරෙ මුලින්ම යයි කියලා... හරිනම් මුලින්ම අපෙ රුතාගෙ නම පත්තරෙට යන්න ඔනි අලුත් දෙයක් හොයා ගත්තා කියලා..

රුතා, උබ ඉස්සර අපිත් එක්ක කියපු අලුත් තියරි අපිට තෙරුම් ගන්න බැරි උනා. සමහරක් දාට උබට පිස්සු කියලා අපි හිනා උනා... අවුලක් නෑ උබ දැන් අපිව දාල ගිහින් උබ කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් මනස දිවුණු එවුන් ඉන්න තැනක ඉපදියන් මචන්.. එතකොට එතන උන් කවදාවත් අපි වගෙ උබට කිණ්ඩියට හිනා වෙන එකක් නෑ..

අපි එක්සිබිශන් දවස් වල ගත්තු ආතල් මතක් කර කර හැමදාම හිනා වෙවි හිටියා... උබ උස්සපු බිම බොතල් රෙකොඩ් එක අපි කාටවත් කඩන්න බැරි උනා... පස්සෙ එදා අපි පූල් එකට පැනල ගත්තු ආතල් එක.. එදා රෑ අපි පූල් එකේ ෆිල්ටරේ ගාව තාප්පෙ දිගෙ යනොකොට මගේ අර වෙවුලන අවුල තියෙන හන්ද උබ මාව අල්ලන් ගියෙ.. ෆිලටරෙට වැටෙන්න නම් එපා කියලා.. පැය ගානක් පුල් එකෙ බැහැන් ඉදලා අපි ජොක්කු පිටින් පිට්ටනියෙ දුවපු විදිය..

ඇයි අපි ඒ දවස් ටිකෙ සෙට් වෙලා දුන්නු ගේම්.. බීම. ලැප් ටොප්, සීඩී, කැමරා.. අඩො මට එවල ලාබේ උබේ  අතට දෙන්න බැරි උනා බං.. දැන් මට එවයෙ මගෙ කොටසත් එපා.. එ ඔක්කොම උබ වෙනුවෙන් මං මොකක් හරි පින් කමක් කරන්නම්..

එක්සිබිශන් පටන් ගන්න කලින් අපි ගහපු නයිටවල්.. අපි දෙන්න සෙට් වෙලා මුලුපන්තියම යන්න් හරි අටෝ ගත්තා.. පස්සෙ ලබන අවුරුද්දෙ Scientia එක කරන්නත් අපි ප්ලෑන් කරන් හිටියේ.. දැන් මං කොහොමද බං ඒකෙ වැඩ කරන්නේ...

ඇයි එකසිබිශන් ඉවර වෙලා පස්සෙ දවස් ටිකේ... අපි දෙන්න සෙක්ශන් එකෙම තිබ්බ ඉස්පිකර් ටිකට ගේම දුන්නේ... අන්තිමේ අපිට ගෙදර ගෙනියන්න බැරිගානට බෑග් පිරිලා  නේද බං.. මගේ කොන්දෙ අමාරුවකුත් හැදුනා ඒ බෑග් එකක් ගෙදර ගෙනියන්න ගිහින්..

හැමොම ඉස්කොලෙන් එලියට පනිද්දි උබට මතකද දවසක් අපි දෙන්න තාපෙන් ඉස්කොලෙ ඇතුලට පැන්නා.. මගේ කොන්ඩෙ වැඩි කියලා. අන්තිමෙ අපි මාට්ටු වෙලා ඔෆිස් එකටට් ගියා.. උබ 6 ඉදන් ඉස්කොලෙ ඉදල එදා තමා වැරැද්දක් කරලා ඔෆිස් එකට ගිය පලවෙනි දවස.. ඒත් ඒ මං හන්දා..

අන්න බයො වලටත් ලකුණු දිලලු බං.. අපෙ ලකුණු දන්නෙ නෑ.. ඒත් අර විභාගෙ ලකුණු දෙද්දි ඔක්කොමලා මූඩ් අප්සට් ගහලා එක්සිබිශන් එකට බැනිද්දි උබයි මායි හිනා වෙවි තවත් දවස් දෙකක් එක්සිබිශ්න් තියන්න තිබ්බා කිය කිය හිටියෙ බං.. එතකොට තමා උබ මට කියලා දුන්නෙ දහස් ගානක් අඬන්න තරන් හෙතුවක් තියෙද්දි උනත් අපි හිනා වෙවි ඉන්න තියෙනවන්ම් එක්කෙන් අපේ දුක සම්පුර්නයෙන් නැති කර ගන්න පුලුවන් කියලා. ඒත් මට උබේ මරනේ දවසෙ හිනා වෙලා උබ කියපු විදියට ඉන්න බැරි උනා බං. සමවෙයන්..

උබට තමයි අපි රිජිෆෝම් කපන්න දුන්නේ.. උබ නිකන් මැශින් එකෙක්න් කැපුවා වගේ ඒවා කපනවා... ඇයි කටයමක් චිත්‍රයක් ඇදගන්න ඔනි උනාමත් උබටම තමයි දෙන්නේ.. ඒත් අපිට උබේ මල ගෙදර තොරනේ කැටයම කාපා ගන්න උබ නැතුව මාර කට්ටක් බං කෑවේ.. සමහරක් විට උබ කොහාට හරි වෙලා අපිට ඒ දවස් වල වගේ හරියට වැඩක් කරගන්න බෑ කියලා බැන බැන ඉන්නැති නේද බං..

ඊයෙ මලගෙදර ආපු කට්ටියට අලියා බීම දෙද්දිත් අපි සෙට් එක අම්බානෙට අඩුවෙ එදා උස්සපු බිම බොතල් 106 මතක් වෙලා බං..අහ් අර තොරන අලවන්න ගත්තෙත් උබම ගල් කරපු සිලිකොන් එකක්.. උබ හොද වෙලාවට මට කියලා තිබ්බෙ ඒක ඩීප්‍රිශර් එකට දානවයි කියලා..



හ්ම්ම්ම්.. උබ හරිනම් ඊයෙ අපේ ගෙදර ඇවිත් පාඩම් කරන්න ඔනි...ගිය සිකුරාද රෑ අපේ ගෙදර ඉදලා සෙනසුරාද ක්ලාස් එකෙත් මාත් එක්ක එකට ඉදලා ඇයි බං උබ තනියෙන් ගියේ.. :/එදා රෑ අපි පාඩන් කරනව කියලා අම්මට කියල ගෙදර ගිය වෙලෙ ඉදන් රෑ වෙනකන් අපි කරපු දෙවලුයි ඉස්සරහට කරන්න තියෙන දෙවලුයි ප්ලෑන් කරේ.. තව අපි සර් ලට පෙරලන්න හොද බාල්දි හැදුවා මතකද? උබ මට එදා ජය ගඟේ වතුර උඩට ගෙනිච්ච විදියත් කියලා දුන්න. ඒක මට තෙරුනේ නෑ බං. ඒක තාම කවුරුවත් හොයාගෙනවත් නැති එකක් ලු. ඇයි එදා රෑ මං මදුරුවො මරද්දි උබ මට කියලා දුන්නෙ 'මදුරුවට සාපේක්ෂව උබේ තරම හිතපන්. පස්සෙ ඒ පරිමානෙට උබට වඩා ලොකු එකෙක් ගහැවොත් මොකද වෙන්නෙ කියලා හිතල මදුරුවො මරන්න එපා'කිව්වේ..

තව උබට ඔය හම්බෙන බොන්නෙපා  අරව මේව හැම හැන්ඩ් බිල් එකක් ම මට ගෙනත් දෙනවා. උබ මං වගේ නෙවෙ බං. බියර් එකක්වත් බිව්වෙ නෑ.. මං දානවා උබ හොද තැනකට යනවා කියලා අනිවාරයයෙන්ම. මට මතක් වෙන හැමදේම කියන්න මට වචන එන්නෙ නෑ බං දැන්.. මං නවතින්නම්... අහ් තව මං උබේ කැමත්තත් ඉශ්ඨ කරන්නම්. මං බයො ටෙක්නොජජි පැත්තෙන් උබ හිතන් හිටිය වගෙ ඉස්සරහට ගියොත් හරක් මස් කන උන්ට විතරක් බොවෙන ලෙඩක් හදන්න විසබිජයක් හදන්නම් මචන්.. ඒ නැත්ත මං පොලිටිකල් පැත්තෙන් ගිහින් උබ කැමති විදියට ලංකාව හම්බයො නැති කරන්නම් බං.. උබ ඔතෙන්ට වෙලා මට පොඩ්ඩක් ඒ වැඩ ටිකට උදව් කරහන්කො..

උබට මං කිව්ව වගෙ මනස දියුනු තැනක ඉපදෙන්න චුට්ටක් හරි පිං මදි උනත් මගෙම පුතෙක් වෙලා ඉපදියන් බං.. ඒ ඇරෙන්න උබ ආයි මේ ජරා මනුස්ස ලොකෙ පැත්තෙවත් එන්නෙපා බං. උබට සුබ රාත්‍රියක් මචන්..

ප.ව.
මට අන්තිමේ උබේ මරනෙට කර ගහ ගන්නත් බැරු උනා බං.. මට උබව උස්සන් යන්න ජිල්තු තිබ්බෙ නෑ... ඒකට අවුලක් ගන්නෙපා බං.. :'(

Friday, April 13, 2012

අවුරුදු කිණ්ඩිය.....

මේ නොනගතේ අස්සෙ අවුරුදුත් උදා වෙලා... කෑම පින වෙලාවත් ඕන් ඇරබිලා.. කනට තව වෙලා තියෙන හන්දා මං ඉතින් මැද අවුරුද්දෙම වැඩ අල්ලනවා.. :D නැකත් නෑ කියන්නෙ බ්ලොග් එකට හෙනයක්වත් ගැහයිද දන්නෙ නෑ.. :D වෙනසක් නෑ ඉතින් දැනටත්... කොව්වා කොහොම උන්ත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා යනට තමයි ආවේ... එහෙමවත් කිව්වෙ නැත්නම් මුස්පේන්තුයි නොවැ....සු දනට ඕන් සුබපතමුකො කාරිය.. ඉස්සෙල්ලෙ මේ වෙනකන් මට ආවු අලුත් අවුරුදු මෙව්වා ගැන පොඩි සමාලෝචනයක් කරලා ඉමුකො කාරිය.. :D

ඕන් ජංගමේට මැසේජ් අම්බානෙට ගලාගෙන එන අතරෙ කිපයක් කියෙව්වයි කියමුකො... එතකොට මට හිතුණේ පහු උණු අවුරුද්දෙ එහෙමත් නැත්නම් පරණ අවුරුද්දේ කීයෙන් කීදෙනෙක් එක තාත්තා කෙනෙක්ට ජාතක නොවුණු ඈයොද කියලා...

පෘතුගීසී ලංදෙසි ඉංග්‍රීසි ඔහොම ඔහොම ඈයො ලංකාවෙ ඒ දවස් වල හිටපු කාලෙ සිංහල ලේ අස්සට ඔය හුණු ඉංග්‍රීසි ලේත් මිශ්‍ර උණාලුනේ... මට දුක එහෙම මිශ්‍ර උණා එකට නෙවෙයි... අපිට අපි ඉපදුනාම අපේ අම්මා තාත්තා වෙනස් කරන්ට බැහැ නොවැ... ඒත් ඉතින් අවජාතකයි කියලා පෙන්නනෙ නැතිව ඉත හැකිණේ අපූරුවට... ඒත් මුන්දැලා මොකද කරන්නේ අපිටම පට්ට සිංහල කියලා භාෂාවක් තියෙද්දි Happy new year කියලා සුබ පතනවා.. අන්න එහෙම මිනිස්සු ඉන්නවා කියලා කාරිය මතක් උනයින් පස්සෙ තමයි මං තුමා අලුත් අවුරුදු ප්‍රාර්ථනයත් එක්කලා අවුරුද්දට සුබ පැතුවේ...



..
මේ ලැබ්වා වූ සිංහල අලුත් අවුරුද්දේදීවත් සිංහලෙන් නැතිව ඉන්ගිරීසියෙන් සුබ පතන තනි පියෙකුට ජාතක නොවූ මිනිසුන්ගෙන් තොර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......... :)


Sunday, January 15, 2012

'සුළා ඇණ' ගැහුවොත් ගැහුවමයි....

හුග දවසකින් බ්ලොග් කෑල්ල පැත්තේ ආවේ.. ඒටත් හුග දවසකින් කඩුප්පුලි කතාවක් කිව්වෙත් නෑ... වල් කතා නම් අනේ මංදා... ඕන් අද අසිකිත කතාවකින් ටිකක් අහක් වෙලා හර බර ආදර්ශවත් කතාවක් කියනටයි ගන්නේ හරිය?

ඕන් එකමත් එක රටක හිටියා සුළැඟිල්ල කියලා හැඩි දැඩි තරුණයෙක්. ඉතින් මූ පුන්චියට ව්‍යාපරයක් පටන් ගනට තමා ඕන් ලෑස්තිය. මෙක සුවං රැකියාවක්... අහ් මේ අර සතෙන් සතේ එක්කාහු කරන රස්සාව නෙවේ හරිය? මේක ඇවිල්ලා ඇණ ව්‍යාපාරයක්.. ඉතිං හිච්චියට පටාන් ගත්තට මොකො ඇඩ් කෑල්ලක් එහෙම දාලා පබ්ලිශ් කොර ගන්ටෙපෑ... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඕන් මේ ඇඟිල්ලා එයැයිගේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් හිතලා හිතලා හදා ගන්නව ඕන් පෝස්ටරයක්... :D

ඉතිං ඕන් පාප්ප හටිය ලිපේ තියලා බුකියෙනුත් මේ ඇණ ව්‍යාපාරයට සප් එකක් ගන්ටෝනේ කියලා හිතාන මේ පින්තූරේ අප්ලෝඩ් කොරනවා ඕන් බුකියට... අපෙ අපොච්චියේ... මෙන්න බොලේ වැටෙන කොමෙන්ට්...
අහවලා අඩෝ.. කවුරු උනත් ආගමික නායකයෙක් නේද... උබලා සයන්ස් කරන උන්.. උබලට අපිට වඩා මොලයක් තියෙනවා නේද? 
ඔහොම ඔහොම කොමෙන්ට්... ඉතිං මේ හාදයත් කල්පනා කරලා ඒ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගත්තලු.. :D අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... ඉතින් මේ ඇඟිල්ලගෙ හිච්චි මොළෙන් ඒක ගැන හිතලා ඔය පෝස්ටර් ටික විසික්කයි කියමුකෝ...

ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ"  කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි  පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
අහවලා අනේ බොලවු... තෝ ඉකමනට මේ පින්තූරේත් අයින් කරපන් මේ දැම්ම.. මේක කවුරු හරි රිපෝට් කරොත් උබව බුකියෙනුත් දොට්ට දායි... තොගේ ඇණෙට ඔය කුරුසෙ ඇණ ගහන සීන් එක ඇරෙන්ට වෙන එකක් ගනින්කෝ...
 අනේ අපොයි.. ඒ පින්තූරෙත් අන්තිමේ අහක් කොරා... ඒත් අපි මොන්ටිසෝරියේ ඉදන් ඉගන ගත්තු නොපසුබට උත්සාහය කියන මෙව්වා එක මේ ඇඟිල්ලගේ හොද හැටි පිහිටලා තියෙනවානේ.. නැද්ද මං කියන්නේ... අහවලා කිව්වෙත් කුරුසේ ඇණ ගහපු සීන් එකක් ඇර වෙනින් එකක් හදන්ටනේ... ඕන් ඇඟිල්ලගේ ඊලග ක්‍රියේටිවු මෙව්වා එක මේ විදියට සකස් කොරා...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
අහවලා @#$%^&#+_)(*&^

ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?

අපි ඒකා කාරීව හිතන තාක් කල් අපේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් ප්‍රයෝජනයක් ගත නොහැක... 

*නම් ගම් සියල්ල මනඃකල්පිතයි- 
ප.ප.ව.
ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?


_____________________________________________
අද (01.17) අප්ඩේට් එක...

ආගමකට අපහාස කොරනට හිතාගෙන ලියපු පොස්ටුවක් නොවුනට ප්‍රතිචාරවලින් පේන්නෙ මේකෙන් මං නොදැනුවත්වම අපහාසයක් වෙලා කියලානේ.. අන්න ඒකට මට දහස් වාරයක් සමාව දෙන්ට කියලා අයෙම කිව්වා ඕන්....

Tuesday, January 3, 2012

මොක බොරු කිව්වත් මීටරේට බොරු කියන්න බෑ...

ඕන් දැන් හැම තුමෙකෙම තුමියක්ම කියන්වා ඇති අපොයි ඇඟිල්ලා අලුත් අවුරුද්දෙත් ඈක්කා පොස්ට් එකක් වත් ගෙන්නලාද මංද කියලා.. හැබටම ඈක්ක කතාවක් නම් තමා ඒත් මං මේක ඉගන ගත්තේ අවුරුදු පාලොහේදි හින්දා මට 18+ කියල නම් දනට බෑ හරිය.. අනික් එක එක පැත්තකින් පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි ජාතියේ එකක් උනාට එහෙම වාරනය කොරන්ටත් බෑනේ.. මොකො මං මේක ඉගන ගත්තේදෙනොදාහක් කෙල්ලොත් උන්නු පංතියකනෙහ්.. හැක් හැක්.. ඇහැ.. අලුත් අවුරුද්ද කිවාම මතක් උනේ.. ඕන් සුබ අලුත් අවුරුද්දකුත් කිව්වා එහෙනම්.. :D අපි වැඩේ පටාන් ගමු...

අර අපි කවුරුත් දන්න ඇම්ඩා.. අන්න මිනිහට උනු කතාවක්.. ඉතින් ඇම්ඩා ගැන ලිය උනු ගොඩාරියක් ඈක්ක කතා අස්සෙ මේ තියෙන්නෙ තනුක විච්චි හිච්චි කතාවක්... 



ඕන් මිනිහට හිතුනලු දවසක්දා එයැයිගේ අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිණ්ඩියක් දන්ට.. ඉතින් ඇම්ඩා මොකො කරේ කියලා දන්නවද.. එයා බොරුවට ඇස් දෙක පේන්නෙ නෑ කියල අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිවාලු... ඉතින් දැන් එයැයිලාගෙ ගෙදර ගිනි විජ්ජුම්බරයයි ලු.. ඇම්ඩා ගිහින් බිත්ති වලයි පුටු වලයි මේස වලයි හැප්පෙනවාලු.. තුවාලත් වෙනවලු.. ඉතින් කිණ්ඩිය නැගලා යද්දි කිණ්ඩි දැමීමේ රහ දන්ට ඇම්ඩා දිගටම කිණ්ඩිය දාගෙන ගියාලු.. ඔහොම ගිය හින්දා ඕන් අම්මිය ඩූ යි තාත්තියා ඩූ යි එක්කාසු වෙලා අස්ති රෝග ඩොට්ටර් අන්කල් කෙනෙක් ගාවට ඇම්ඩව කුදලගෙන ගියාලු... දැන් ඇම්ඩා ඩොට්ටර් අන්කල්ටත් කින්ඩිය දානවා හොදේ...  ඉතිං ඩොට්ටර් අන්කලුත් දන්න කියන හැම අස්ති පරික්ශාවම කොරලා අහක්කලත් වැඩේ හරියන්නෙ නැතිලු.. කොම හරි ඩොට්ටර් අන්කල්ට මේක කිණ්ඩියක් කියලා හිතිලා පොඩි උප්පර වැට්ටියක් දැම්මලු...
මොකද්ද.. අන්කල් ගාව තිබ්බ අර 18+ මැගසින් කෑල්ලක් අරන් ඇම්ඩට බලන්ට දුන්නාලු.. ඉතින් මු ඒක දිහා බලාගෙන අනේ පේන්නෙ නෑ කියලා කියනවලු... ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට ඇම්ඩා කිණ්ඩිය මාට්ටු වෙන්නෙ මල්ලියටත් එක විදියකට ඉන්ට බැරි හින්දා වෙන්ටෑ.. හැක් හැක්.. කොක බොරු කිව්වත් මීටරේ බොරු කියන්නෙ නෑ කියලා කිව්වට මොකො මල්ලියා තොටිල්ලෙ දාන උපක්‍රමත් ඇඟිල්ලා නම් දන්නවා...

ඉතින් කතාව නම් ඉවරයි.. එහෙමෙයි කියලා අලුත් අවුරුද්දෙ ලියන පොස්ටුව මෙහෙම අහක් කර හැකියෑ... දැන් වල් කතාවෙන් අහක් වෙලා බර කතාව්ටා බහිමු.. අපේ ප්‍රසිද්ද  ප්‍රස්තුතයනෙ ඉතින් පී ඇම් සී එක... හැක් හැක්.. කිණ්ඩියට වගේ ගූගලේ ඇවිද්දි එළැ කිරි එකේ තිබ්බ පොස්ටුවක්.. පොස්ටුව නම් පට්ටා... අර සමහරක් කියනවා වගේ කැහිල්ල තියෙන මනුස්සෙක් ලියලා තියෙන්නෙ.. කොව්වා උනත් ඒකට වැටිලා තියෙබුනු කොමෙන්ටුවක් මට මේ කතාව අහවර වෙන්ද්දි මතක් වෙනවා...

"ඈ ? එතකොට පුද්ගලික වෛද්‍ය විද්යාල විතරයි නරක? ඇයි වෛද්‍ය වරු සාමන්‍ය මිනිස්සු නෙවෙයිද? නිකන් පලයන් බන්. මුන් හිතන් ඉන්නෙ වෛද්‍ය වෘත්තිය මහ අලි බක්කක් කියලා. දියුනු රටකට ගිහින් බලපන්, ඒක තවත් එක වෘතිතියක් විතරයි."

ඔන්න ඔහොමයි වැටිලනම් තිබුනේ.. ඇත්තටම මම නම් හිතාගෙන ඉන්න වෙද කම අලිබක්කක් නම් තමයි... :) ඒක අලි බක්කක් වෙන්ට ප්‍රදානම හේතුව ඩොකෙක් උනාම තමන්ගේ මල්ලිව පාලනය කොරගන්ට දැන ගන්ටෝනේ... :D හොදයි නැද්ද මං අහන්නේ...

ප. ව.
 මේක වලන්ගුවෙන්නෙ ඩොට්ටර් අන්කල්ලට විතරයි. ඩොට්ටර් ඇන්ටිලාටත් වලන්ගු වෙන එව්වා තියේ.. පොස්ටුවට ගැලපෙන්නෙ මේක නොවැ...

Sunday, August 21, 2011

ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව 'මෝල්' කරන්ට එපා..!

හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙවේ හරිය...? :O මේ මෝල් කියල කිව්වෙ ඉතින් දන්නෙ නැද්ද අප්පා... ඇත්ත කෙසේවෙතත් කතාවට කාන්තාවන්ගේ රාගී බව තියෙන්නෙ හැන්ගිලාලුනෙහ්. ඊස්‍ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් කියල ලිංග හෝමෝන 2කක් ගෑනුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දීලත් ඔය හැන්ගිච්ච එව්වා එලියට ගන්න හෙන ගේමක් දෙන්ට ඕනිලු...කොව්ව කොහොම වුනත් මෙතන මෝල් කියල අර්ත දක්වලා තියෙන්නෙ අන්න ඒ හැන්ගිච්ච එව්ව එළියට ගන්න එක හරිය...?

හැබෑ ඔන් මේ පොස්ට් එකේ ප්‍රදාන චරිතෙ මං නෙවේ ඕන්.. මයෙ මිත්තරයෙක්ට උනු ඇබැද්දියක්..

ඕන් යට ගිය දවසක එකතරා රාත්‍රියක මයෙ මෙව්ව එකට මැසේජ් එකක් එනවා...
"අඩො හෙට කොටුවක් පනින්න වරකෝ...."
හ්ම්ම්... කොටුවක් පනිනව කියන්නෙ ඕන් අපි තුමන්ලගෙ ප්‍රාදේසීය ගැමි වහරේ එන වැචන කුලකයක් නොවැ. විවිදා කරයේ අය විවිද තැන් වලට ඔයික භාවිත කොරනවා...  සමහරුන්ට අනුවන්ම් තමන්ගේ ගෑණු ළමයගෙ ගෙදෙට්ට ඒ පාර්ශවයේ මවු පියන්ට හොරෙන් රින්ගන එකට තමා ඕන් කොටුවක් පනිනව කියන්නෙ. ඔතනදි මවු පියන්ට වෙන්න ඔනිත් නෑ. ඒ ගෑණු ළමයගේ ස්වාමි පුරුශයාට හොරොන් ගෙට පණින සිද්දිත් අපිට වාර්තා වෙලා තියෙනවා.. මෙව්ව ඉතින් ඉස්සර ඉදන්ම විකසනය වුනු සංසිද්දි.. (ඒ දවස් වල අර අළු කුල්ලෙන් ගහන චාරිත්‍රෙකුත් තිබිල තියෙන්නෙහ්. ඇයි දස්කොන් පැනපු කොටුව ගැනත් මං කලින් කිව්වෙ..) හැක් හැක්.. මේ ඉතිහාස පාඩමක් නොවෙන හින්දා කොටු පැනීම දැන් ඇති.  ආයෙ කතාවට එමු.

උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)

දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
පනේ... මං ඔයාව ගේ පිටිපස්සෙන් ඇතුලට ගන්නම්.. අම්මා තව ටිකින් එලියට යනවා.. ඔයා දැන් අපේ ගේ පිටිපසට ඇවිත් ඉන්න..  :*
 දැන් අර කිරි සප්පයව තනි පංගලමෙ යවපන්කො... කොහොමින් හරි කොටුව මනින්න එනවයි කියපු උන්ටිකත් ගිහින් අරකි මුලින් එන්න එපා කියපු නිසා... දැන් අරුයි මායි විත්‍රයි.. අනික ඌත් එක්ක ගියාය කියල මොකො මාත් ගේ අස්සෙ රින්ගන්න යෑ...

හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ...  ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා...  ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
පනේ.. අද අම්මා ලෑස්ති වෙලා ඉන්නේ යන්ට.. දැන් යාවි.. ඔය ලැස්තිවෙලා ඉන්ට..  ඩොන්ට් රිප්ලයි
දැන් අරූ නම් ඒ අස්සෙ රින්ගයි.. එතකොට මඥ්.. මටත් රින්ගන්න පුලුවනෑ.. එහෙම උනොත් අරූගේ කාර්ඩ් කුඩු වෙනවනේ.. ;) එහෙම කැත වැඩ කොරන්න හොද නෑනේ.. මං එතන්ට වෙල ඉන්නම් උබ පලයන් අස්සට කියල කියල කතා වෙනකොටම, පිටිපහ දොර ඇරෙනවා...
 පනේ අම්ම ගියේ නෑ. ඒත් දැන් නිදි.. ඔයා ටග්ගාල මෙතනින් බාතෲම් එක අස්සට යන්ට...
 ඈ හත් වලාමේ... ක්ලාස් එකෙදිවත් මූත් එක්ක මූන දිහා කෙලින් බාලාගෙන කතා කරන්නෙ නැති මේකිට අම්ම ගෙදර ඉදිද්දි ම අරූව ඇතුලට ගන්න කොයින්ද බොලැ මෙච්චර ගඩ්ස්...  මෝලෙ බලේ තමා ඉතින්... ;) මේ කලින් දා රාත්ත්‍රියෙ මං අල ගලවන්නම්... මං අල තම්බන්නම්* කියල ඒකිව මොල් කරලා... හැක් හැක්.. දැන් ඉතින් ඇතුලට ගිහින් ගලෝපන්කො නැන්දම්මගෙ අල.. හැක් හැක්.. ඌව කොහොම කරි තාප්පෙ උඩින් ඒ පැත්තට පටෝලා මාත් රේල් පාර අයින්ට වෙන්ට ඉදන් උන්න අරූ වැඩේ කොරගෙන එනකන්... ඔහොම විනාඩි 15ක් යන්ට උනේ නෑ.. ගේ අස්සෙන් සද්දය්ක් ඇහෙනවා...
හැතිරි.. එලියට වර එළියට වර.... තෝ අපේ මූනේ දැලි ගෑවා...
කියල.. අම්ම ගහයි බැට් එකෙන්..  මට දැන් දුවලත් බෑ නොදුවත් බෑ... යකො ඒකිට තාම 17 සම්පූර්න වෙලාව්ත් නෑ.. ලැගපියකො අරුත් එක්ක් කුඩුගනනෙ.. ඔහොම විනාඩි කිපයක් විවිදාකාරෙ උනුහුම් වචන ඇහෙද්දි මං නිකමට වගේ අරූට කොල් එකක් ගත්ත.. ම්ම්හු.. කට් කරනවා... ඒත් එක්ක උගෙන් මැසේජ් එක්, පවිය පොඩි අවුලක් ය කියලා... ඔනි ලබ්බක් ව්න්ට කියලා මාත් උන්න..

බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...

ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...

මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්...  ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක...  කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)

ප.ව.
*කතුවරයා  අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...

ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D

Monday, August 1, 2011

ඩී එකයි කාඩ් එකයි දෙන්න......

දැන් තමයි ඕන් පෙරේද හැන්දෑවෙන් පස්සෙ බොඳ නොවී අවට මෙව්ව එක බලන්නේ... ඒත් තාම ශීර්ෂ භ්‍රමනම් තමා.. හැක් හැක්..

පෙරේදා රාත්තිරියෙ මයෙ බෙස්ම ප්‍රෙඩාගෙ ගෙදර පිරිතක්... නයිට ගහන්න ඉතින් අපි ඔක්කොමල සැට් උනා.. නයිටක් ගහන්නනම් ඉතින් නැතුවම බැරි මෙව්ව ටිකක් තියෙනවනේ... එව්ව ගන්ට ඕන් තවකෙකුත් එක්ක මං පර්මාසියට ගියා... හැක් හැක්.. ඌත් මයෙ යලුවෙක්. ඌ දන්න කියන පර්මාසියක් හොයාගෙන උගේම බයික් එකෙන් තමයි ගියේ... පර්මාසියෙ උන්නෙ අයියකෙනෙක්.. ඉහික්...
වැඩි කතාබහක් නෑ.. ගියා.. 500 කොලයක් දුන්න.. "ඩී එකයි කාර්ඩ් එකයි දෙන්න" කිව්වා.. ගත්ත.. ආවා..

ඩී කියන්නෙ කොරෙක්ස් ඩී හෙවත් පැණිය. කාර්ඩ් එක කියන්නෙ ටැමඩෝල් නොහොත් ටැබා... හදුන් කූරු එහෙම ගන්ට අපි මහන්සි උනේ නෑ.. පිරිත්ගෙදර ඉන්න එකා පෙට්ටියක් ලෑස්තිකරල තියෙන්නෙ තිබුනා.. :D :D ඉතින් කොහොමින් හරි පිරිත් ගෙදර වීඩියෝ කට යුතු මට භාර වෙලා තිබුනා.. අර බයි එකේ ආපු ඩයල් එකට එහෙ රියනියාමක කටයුතු හේම භාර වෙලා තිබ්බ..

ඉතින් අපි 12 විත්‍ර වෙන කොට සියලුම විශ වර්ග 3දෙනා අතරෙ සම සේ බෙදාගත්තා.. හැක් හැක්.. 3 දෙනා කිව්වෙ, පිරිත් ගෙදර අයිති ඩයල් එකයි, බයික් එකේ ආපු ඩයල් එකයි, මමයි.. හරිය.. අහ් සමසේ බෙදා ගත්ත කිව්වට සමසේමත් නෙවේ... පිරිත්ගෙදර ඩයල් එක පැණිය දැම්මෙ නෑ.. හේතු ඌට ඔය රෑවෙනකොට එහෙම එන මැති ඇමැති මාමල පිලිගැනීමේ කටයුතු තිබුනා... ඕන් අළුයම 1 විත්‍ර එනකොට.. බබා එනව තැපෑලේ... මං කකුල උස්සනවා.. ඒත් ඉස්සෙන්නෙ නෑ.. ඔහොම යන කොට හදුන් කූරු එහෙමත් ඉවර වෙලා.. පෙට්ටියක් ඇතිදෑ නයිටක් ගහන්න... ;) දැනට පොඩ්ඩක් හරි කෙලින් ඉන්න පුලුවන් අර බයික් එක තියෙන ඩයල් එකට විත්‍රයි. ඌ සුවෙච්චාවෙන් ඉදිරිපත් උනා "මං ගිහින් නයිට් කඩයක් නැත්නම් කඩයක් ඇරල හරි බට ගේන්නම්" කියල.. මත් ඉතින් කටපියන් ඉන්න බැරි හෝතම්බුවනේ.. පැනපු ගමන් "අඩෝ චරියා මාවත් එක්කම් පල.. කම්මැලී මෙහෙම ඉන්න..." කිවා... (චරිය කිව්වෙ බයික් කෑල්ලෙ අපු එකා)

හෙල්මට් නැත. ස්පීඩ් ලිමිට් නැත.. පාරේ වාහනද නැත.. වෙලාව තුනට විත්‍ර ඇති. මෙව්ව එකේ ජාතියනම් මොකද්ද කියල දන්නෙ නෑ.. කොහොම හරි අර වේගෙන් යන ජාතියෙ එකක්.. ඌ නැග්ගා.. මාත් ඉතින් වීරය වගේ නැග්ගා..  "පවිය හරියෙන් අල්ල ගනින්.. පොලිසිය හිටියොත් මං නවත්තන්නෙ නෑ.. " කියල අරූ කිවා මම උත්තරේ දෙන්ට කලින් මූ ගියා.. දැන් නුවර පාර... වාහන එක්වත් නෑ.. පට්ට.. ක්ෂණික ඇස් ලගින් එළියනව පේනවා... අරුත් යනවා... ටික දුරක් යන කොට ඇඌ මයෙන් අහනව, "අඩෝ පවිය.. පිටිපස්සෙ හුලන් නැද්ද බං.. ගැස්සෙනව නේද?.." කියලා.. සිරාවටම ගැස්සි ගැස්සි තමයි ගියේ.. ඒ කියන කොටම වගේ ඇරපු කඩයක් පාස් උනා.. මූ දෙපැත්තවත් නොබල හැරෙව්ව අනික් පැත්තට... එහෙම්මම නැවැත්තුව කඩේ ලඟ.. මාත් බැස්සා.. බස්සට බැසුනා වගේ තේරුනේ.. හැක් හැක්.. අරූ බැහැල රෝද වල හුලන් තියෙද කියලත් බැලුවා... ම්ම් හු එහෙම අවුලක් නෑ...  හුලන් පුල්.. පස්සෙ කඩේට සුටුස් ගාල ගියා.. බට 10ක් ගත්තා.. 2ක් පත්තු කරන් ආපහු හැරෙන කොට ඇතුලෙ හිටපු අංකල් කෙනෙක් අහනවා පුතාලද අර බයික් එකේ ආවේ කියලා.. ඉහික්.. අපි ඇහුන්නෙ නෑ වගේ ඇවිත් බයික් එකට නැග්ගා.. නැගලා තරමක් හෙමින් යනවා.. නැත්නම් හුලඟට බටේ ඉවර වෙනව නොවැ.. හැබැයි ඉතින් හෙමින් කිව්වට හෙමිනුත් නෙවේ.. 70 -80 සීමාවේ වගේ... :D :D :D ඔහොම යනකොට අයේ පිටිපස්ස හෙල්ලෙන්න ගත්තා... ඒතකොට තමයි අපි දෙන්නටම මීටර් උනේ ගැස්සෙන්න හේතුව.. මයෙ කකුල් දෙක පට පට ගාල වෙවුලනවා... හැක් හැක්...

අහ් ඒ අස්සෙ අපි සාපේක්ෂව හිමිනොවැ ගියේ... ඒ යනකොට බස් කාරය 3දෙනෙක් විත්‍ර අපිව පස් කරල ගියා.... ඒත් එක්කම අරූ තනිඅතින් අල්ලන් ඉන්න ගමන් පොඩ්ඩක් අයින් වෙලා උගේ ස්පීඩ් එක පෙන්නනවා... එතකොට තිබ්බා 85ට විත්‍ර... අපි 85ට යද්දිත් පස් කරන්න අර බස් ඊටවඩා වේගෙන් යන්ට එපෑ.. හැක් හැක්.. ඒත් එක්කම අරූ බීල ඉවර උනු පිල්ටරේ විසික්කරල මට හයියෙන් අල්ල ගනින් කියනවත් එක්කම ඇද්දුවා... මයේ අතේ තිබ්බ එක ඉවර වෙලා තිබ්බෙත් නෑ,, පට ගාල විසික් කරල මෙව්ව එක අල්ලගත්තා... ඒ ගිය වේගෙත් මට අරූ ටික් අයින් වෙලා පෙන්නුවා.. ඒත් හරිය සිහියෙන් නොහිටපු හින්ද හරියට දැක්කේ නෑ... කොහොම හරි කලින් අපිව පස් කරපු බස් 3මයි අපි කඩේ නවත්තල තියෙද්දි ගිය බස් එකකුයි කඩවතට එන්න කලින් ඉස්සර කරා.. කොහොම හරි 3ට දෙඅරින් පිටත් විච්ච එක 3යි 20 වෙද්දි ඇවිත්තිබුනා ආයේ... අපි ගියේ කඩවතට යනව කියල නිසා විනාඩි 20ක් කියන්නෙ හොදටම පරක්කුයි. පිරිත් ගෙදරට ආපහු එනකොට මයේ 4න් එකේ මිස් කොල් 13ක්..

කොහොම හරි අන්තිමේ ගෙනාපු හදුන්කූරුත් පත්තු කරලා පහුවදා 7 විතර වෙනකොට ඩී එකේ සැර බැහැල තිබ්බා.. එතකොට තමා මඩ ව්‍යාපාරෙ සෙට් වෙන්නේ.. ඔන්න පිරිත් ගෙදර ඩයල් එක පටන් ගන්නවා..
"පවිය උබදන්නවද එකෙක් ඉන්නවා.. ඌ සුදනා.. අපි බයික් වල යද්දි අඩෝ ටෝද දෙකට ජීවිතේ භාරඩෙන්න එපා බං කියලා.. ඒත් ඌ අද පාන්දර තුනට විත්‍ර චරියත් එක්ක බයික් එකේ යන්න පැනල ඉදිරිපත් උනේ..." හැක් හැක්.. ඔහොම ඔහොම මඩ පහර පිට පහර එනකොට තමයි ආරන්චි උනේ, අර බයික් එක තිබුනු ඩයල් එක්කත් එක්ක මෙච්චර කාලෙකට ඌ කතානොකර බයික් එකේ යන්ට ඉදිරිපත් වෙලා තියෙන්නෙ මං කියලා.. හැක් හැක්.. පැණියෙ පවර් එක තමා.. අනික් එක ඌත් එක්ක වැඩිම වේගෙන් ගියගමනට සහබාගිවෙලා තියෙන්නෙත් මං ලු.. හැක් හැක්.. ඌම කියනවා උගේ බයික් එක 120 පැන්නුවම කොන්ට්‍රෝල් නැතිවෙනවලු.. ඒත් අපි අර බස් ඔක්කොම ඉසර කරල තියෙන්නෙ 120පන්නලා..  ඒ වා ඇහුවම මං ශේප් එකේ මගේ අත පය අතාඅල බැලුවා ඇත්තටම මෙතන මං ඉන්නවද, නැත්නම් මනෝකායවත්ද මේ ඉතුරුවෙලා තියෙන්නෙ කියලා...

ප.ව.
පිරිත්ගෙදර ඩයල් එකගෙ අයිය ටික් අවුල් පේවගේ සීන්වලට.. හැක් හැක්.. කොහොම හරි උබේ අයියට අපි මොනාද කරේ කියලා හිතාගන්නවත් බැරිවෙන විදියට ගානට සැට් උනා.. මොකො පැණියට කියලා ගදක් තියෙන එක්යෑ....

Saturday, July 16, 2011

මිතුරු කෙල කුලක විය෴

ඉහික් ඉහික්.. හරියටම ඇහැක මහේ පුං පෝය දා  තමයි දවස... මං ප්‍රදාන සංවිදායක තුමා(ලු) උනාට මොකො මටමතක් උනෙත් බොලේ එළි උනාට පස්සෙ.. වෙලාව 9 විත්‍ර අති. ඉහික්... අම්මා කතා කරනව පංසල් යන්ට... දවල් මෙව්ව එකක් බාරගෙන....
වෙලාව 10ට 10ක් විත්‍ර ඇති.  යන තැනක පංසල් ගිහින් යන්ට කියල පියා කිව්ව.. යකො කට්ටිය 10  වෙනකොට ගොල්පේස් එකට වඩිනව කිව්ව. විනාඩි 10න් පංසලුත් ගිහින් පලකො ගොල් පේස්.. මොක්කා කොරන්ටද... පියා කිව්වනෙ ඉතින්.. කොරන්ටම වෙනව. කොහොමින් හරි 10 වෙනකොට පංසලත් ගිහින් සුටුස් ගාල ඇවිත් වැලිමඩ ඉදන් එන බස් කෑල්ලක එල්ලුනා..  අහ්.. පංන්සලේ ඉදිද්දි තමයි උදියගෙන් මෙව්ව එකක් ආවේ.. මාත් ඉතින් හරි මචන් මට පැය බාගයක් දියන් කියල ශේප් උනා.. ;)

ඉතින් මොනා උනත් බස් කොන්දොස්තරමාමට පින්සිද්ද වෙන්ට ඉස්සරහ දොරේ ඉදන් මෑන්ස් මං එල්ලුන පිටිපස්සෙ දොර පැත්තට ආවේ නෑ.. ඒවිත්‍රක්දෑ... විනාඩි 20ට ආමර් ස්ට්‍රීට් වලටත් ආව.. ඇවිත් නැවැත්තුවා මරලතෝනියක් එක්ක... මලකෙලියයි.. මිනිහෙක් හැප්පිලා... ලොකු ඩැමේජ් එකක් නෑ... ඒත් හැප්පිච්ච තැඅන එච්චර හොද නෑ... එතන හිටපු ලොකු මාමල බස් මාමට නාක වචන් කියල බනින්ට ගත්ත.. ඉතින් ඔව්වට කන් දෙන්න මං තාම පොඩි එකා නිසා ශේප් එකේ වෙඅන් මෙව්ව එකක නැග්ගා... එහෙම්මම කොටුවට ගිහින් වායුමය හීල් දානෙකුත් අරගෙන පානද්‍රේ බස් එකේ නැඟල ඔන්න ආව මෙව්ව එක ලඟට.. හැබෑනේන්නම් "හෝ..." ගානව... ඇමතුවා මලියව...
මං :- මචන් උබ කොහිද ඉන්නේ?
ඌ:- අර ජාතික කොඩියක් තියෙන්නේ... අර අඩි 50ක්ද හැටක්ද උස...
මං:- අහ්.. අර උසම උස එක නේද? ;)
ඔහොම දෙබස ගොහින් මාත් අර උසම උස එක දිහාට පියවර තබන්ට උනා.. නිකමට වගේ වට පිට බැලුවත් ටග්ගාල බිම බලාගත්ත.. ඇස් නිලන්කාර වෙනවනේ... ඉහික්... ඔහොම යනොකොට ඕන් අර මෙව්ව එක ලඟට සම්ප්‍රාප්ත උනා.. ම්ම් හු.. ... මං මලියව මීටකලින් දැකල නෑ නොවැ... කොහෙ හොයන්ටද? ඉහික්.. ඉතින් අයෙ ගත්ත මෙව්ව එකක්.. කත කර කරම ටිකක් වට පිට බලැඋවා... ඉහික්.. මෙන්න ඩයල් දෙක... මං මවන් උන්නු චිත්ත රූපවලට අනුව ඒ දිලියා සහ උදියා... (උන් හොරවැඩක් කරන්ට දන්නෙ නෑ කිඅය්ල මං කියන්නෙ නෑ) උදියා මහ හයියෙන් මං දිහා බලාගෙන කෑ ගහනව අයියෝ..  ඌ දැක්ක බං.. කියල.. ඒක දිලියට රහසින් කිව්වනම් මත් මුන්දෙපල අදුරගන්ට වෙන්නෙ නෑ.. ඉතින් දැන් ඔක්කොමලා ඇවිල්ලු...

ඕන් හරි.. මාත් එක්ක සූ ගාල 8 දෙනයි.. (මං පුල් එකක් හරිය..?) 

ඉතින් මං පිළිවලට එකිනෙකාව මෙව්ව එකට මෙව්ව එක දීල අඳුර ගත්තා.. මුලින්ම මලිය, දෙකට සාටරයා, ඔහොම ඔහොම ගිහින් එකවර ස්ට්‍රක් උනා.. ඉහික්.. දන්න තරමින් එනවයි කිව්වෙ එක ගෑනු පරානයයි.. අඩේ තවත් පරානයක් ඇවිත්නේ.. ඉහික්..  තිබුනු මෙව්ව කමකට නෙවේ ඉතින්.. එක එකාගෙන් මේ කවුද කියල අහන්නෙ නැතුවා.. ඕන් මෙව්ව එක දුන්න හදුන ගන්ට.. :D  :D මලකෙලියි.. ඒ අර ADK කොලුවගේ වෙන්ඩ බිරියලු.. ඉතින් ඔන්න මට මඩ ගැසීමෙ මෙව්ව එක එතනින් ඇබරුනා..

ඉතින් ඒ අස්සෙ මලියගේ උපන් දිනේට සුබ පතන්ත් අපි අමතක කරේ නෑ ඕන්... ඒ සුබ පැතුම් වලට ප්‍රති මෙව්ව එකක් විදියට මලිය අපිට මින්ටොස් එක ගානේ දුන්න... (මං දෙක් ගත්තා...) 

ඉතින් අපේ ADK කොලුවට ස්තූති කොරන්ට ඔනි මලියගෙ බර්ත් ඩේ පර්ටිය එයාගානේ අපිට දුන්නට.. (මලියා සහ කොලුවා අතර මුකුත් තියෙද දන්නෙ නෑ..)

ඉතින් ඒ අයිය අරන් දුන්නෙ ඉස්සො වඩේ සහ කක්කුටු වඩේ කාල හැමොන්ටම අත පිහින්න මයෙ ලේන්සුව දීල මාත් ඒ අයට නන් අයුරින් උපකාර කොරා ඕන්.. අන්තිමේ දිල්පය එකට නැප්කින් එකක් කියල මෙව්ව එකකුත් එව්ව..

ඊල්ඟට මටමතක් වෙන්නෙ අර සුපාට පසුබිමේ රතු බූල බූල ජංගිය... ඉහික්..  ඒ ඒක පට්ට ඕයි.. හිරවෙන එක් මං ඇදල උන්නෙත් නෑ. නැකිටගත්තො නිදිකොරො ගන්ට බැරි නිසා මං ඉතින් අහක බලන් උන්නා... ඒක බලන්ට ගිහින් මං කෝක් එක ඇඟේහලාගත්තු එක වෙනම කතාවක්... ඉතින් ඔහොම අක්කලගෙ මෙව්ව බලල අහක්කලා අපේ ඈයො විසිර යන්ට තීරණය කොරා.... අන්තිමේ අර ADK අයිය යි එයයිගෙ බ්ලා බ්ලා එකයි සිරොසි අක්කයි ඔන් අයියගෙ බෲම් එකේ පිටත් වෙලා ගියා...

අන්තිමේ ඉතුරු... මමයි, දිලියයි, උදියයි, මලියයි, සාටරයයි... අප්පට සිරි සාටර් කිව්වම මතක් උනේ.. ඌත් ආවනොවැ.. ඌ නම් අපරාදෙ කියන්ට බෑ... හොදට හිරි ඔතප් තියෙන කොලා... පිසිස් ක්ලාස් යනගමන් නෙව ඇවිත් තීන්නේ...

ඉතින් ඕන් අර තෙපලව පිටත් කරල ඇරියයි කියමුකෝ... ඊලඟට ඉතින් අපි දවල් දානෙ ගන්ට කතිකා කොරගත්ත... ඉතින් ඇවිදන් ඇවිදන් ගිහින් හිච්චි කඩ කල්ලකට මලිය ගොඩ වෙලා, අර 22කේ මෙව්ව 5ක් ගත්තා... කඩේට යන්න කලින් උදිය කට කැඩෙනකන් කිව්වට හරියටම අරූ මෙව්ව ගෙනාවට ගින්දර අරන් ඇවිත් තිබ්බේ නෑ.. දැන් ඉතින් ගින්දර සොයා යාත්‍රාව...

විවර වෙලා තිබුනු ජනේලකට ඔලුව දාලා,
මම:- මචන් ගිනිපෙට්ටියක් තියෙද?
ඇතුලෙන්:- නෑ බං.. අපිත් මේ ගින්දර හොය හොය ඉන්නේ...

මත් ශේප් වෙලා ආවා... ඉතින් පස්සෙ තවත් කිලොමිටර් 3ක් විත්‍ර ඇවිදලා උදිය සික්කෙගෙන් ලයිටර් කෑල්ලක් ඉල්ලගෙන් පත්තු කොරගත්ත... අන්තිමේ ගිනිදෙවි පූජාව අවස්න් කොරල මට බෑග් කෑල්ලක් ගන්ට පිටත් උනා...

කොහොමින් හරි විල්සන් කට්ටක් අරගෙන ආවා.. .. ඇවිදපු ඇවිදිල්ලට හිලව්වෙන්න මයෙන් රුපියල් 100ක් මලිය කඩා ගත්තා... ඒකට මොනා උනාද දන්නෙ නෑ... මං විසිරයම වෙනකන් උන්නෙ නෑ...
කොමහරි ඕන් 154 මෙව්ව එකේ නැගලා ගෙහ්ඩරබලා පිටත් උනා.. පිටත් වෙල අහක්කලා ගෙදරට සම්ප්‍රාප්ත් වෙනවත් එක්ක.... හදිස්සි හේවක් මත ප්‍රදාන පාලක මැදිරියට යොමුවෙමි.

ප. ව.
දිලීප විදපුව ආදී එව්ව මෙව්ව අනික් උන් කියල තිබ්බ නිසා මං කියන්ට ගියේ නෑ ඔන්. අහ්.. තෙපල පිටත් කරල ඇරලා, ඉතුරු උනු ඈයො මුහුදෙ නාන්නම් කතිකා කරන කොට මං පත්තුනු අපහසුතාව මංනෙ දන්නෙ.. (යට මුකුත් ඇදල උන්නෙ නෑ) හොද වෙලාවට නාන්න ගියේ නැත්තේ... ;)
කියන්ටම ඔනි එක.. මං ආපු වෙලා ඉදල නොට් කරන් උන්නේ.. දිලීපය එහාට පනිනව, මෙහාට පනිනවා..  ඔඅස්සෙ ගෲප් පොටො එක දැක්කම මීටර් උනේ... ඉස්පයිඩර් මෑන් වගේ අත තියාගෙන ඉන්නවා..

Friday, June 10, 2011

කොල්ලට 25යි, කෙල්ලට 95යි.........

"ඈ බං... 95හේ කෙල්ලොත් ඉන්නවද???" කියල දැන් බොල මයෙන් අහයි. කන්‍යාභාවයට හානියක් වෙලා නැත්නම් වයස කීය උනත් ඒකි කෙල්ල තමා... හැක් හැක්.. මං මේ කියන්න යන්නෙ කලින් කිවුව වගේ ක්‍රිපු බරගනන් වල එකක් නෙවේ. මේ මෑතක උනු සත්‍යය සිද්දියක්...

මයෙ අතිජාත මිතුරු අය්යිය කෙනෙක්. මෑන්ස් ට අවුරුදු 25ක් විත්‍ර.. හොද නාබර වයස. දැන් මිනිහ කෙල්ලෙක් හොයනව බඳින්න... :D :D ඉතින් අපිත් එකතුවෙලා දැන් මංගල සේවය අතිරේක කියොනවා... මෙන්න බොලේ වැඩක්...

බොදු ගොවි අසූකෙලක් දනය ඇති වයස අවුරුදු 95ක තරුන යුවතියකට සුදුසු මනාලයෙක් හොයනු ලැබේ. විමසීම්:07xxxxxxxx
මාත් ඉතින් කින්ඩියට වගේ ඔය අතිරේකෙ අරූට පෙන්නුව. අප්පට සිරි. මූ ගෑණු ප්‍රේතයට වඩා සල්ලි ප්‍රේතයා... මූ අනික් පත්තර ඔක්කොම විසික් කොරල කෑ ගැහුවෙ නැතෑ. මූට ඇවිත් ටොප් අයිඩියා එකක්. :D :D ඒ තරුන යුවතියට අවුරුදු 95යි. ඒ කිඅය්න්නෙ වලපයයි ගොඩපයයි. ඉතින් අප්පේ ඔය ගෑනි නොබැද මැරිල ගියොත් නිකන් අර අසූකෙලක් දනය රාජ සන්තකවෙනව. අපරාදෙ නොවැ. අරූට ආපු ටොප් අයිඩියා එක තමා ඒ ආච්චිව බැඳල ටික කාලයක් ඉන්නව. කොහොමත් අවුරුදු 2කක් 3ක් යන්න කලියෙන් මැරෙන බව දන්නවනේ. අන්තිම ටිකේ සල්කගෙන ඉදල මැරුනම අර දේපල ඔක්කොමත් අරගෙන වෙන කසාඳයක් බැද ගන්නව... :D කොහොමද අයියගෙ ටිකිරි මොලේ...? ;)

දැන් ඉතින් අපිල මෑන්ස්ට මගුල් කතා කොරන්න ගියයි කියමුකෝ ආච්චිලාගෙ ගෙදරට. :D අඩෙ අප්පේ.. ඒ ක ඇවිල්ල ගෙයක් නෙවේ මෙවුව එකක්. මෙවුව එකක් කිවුවෙ මේ මාලිගාවකට.. :D :D ඒ ආච්චි බල්ලෙක් දැක්කම ගහන්නෙත් සල්ලි කොල ගුලිකොරලලු. දැන් වගේ නෙවේ ඒදවස් වල. 5000 කුරුලු කොළැ හේමත් නෑ නොවැ. තිබුනෙ මොනර විත්‍රයි. කොක හරි දැන් වෙඩිම තීන්දුත් කොරගෙන ඉවරයි.

ඔන්න වෙඩින් දවසත් ආව. :D :D එතනදි ඉතින් දෑඟිලි බැදල එවුව මෙවුව කොරල හෙන විකාරයක් නටල ඔන්න ආව අපි ආසාවෙන් බලන් උන්නු විසේසාංගෙට.. ඔවු බං ඒ හනිමුන්... :D :D :D ආ..........ශයි නෙහ්.. ;)

ඉතින් කස්ටිය ප්‍රසිද්ද හොටලේක කාමරයක් අරගෙන දැන් ගියා හනිමුන් (හොටලේ නම කියන්න බෑ. විසේශ හේතුවක් නිසා) ඉතින් ඊට පස්සෙ කමරේ ඇතුලෙ උන දේවල්නම් මට නිස්චිතව කියන්න බෑ ඔන්.. මොකො අපි ඔය යතුරු හිල්වලට ඇස් තියන්න යන එකක් යෑ.. :D :D :D


හ්ම්ම්ම්... දැන් නම් හිනා උන්නා ඇති වගේ... කොහොමත් හිනාවක් එක්කම කදුලකුත් එනවලුනේ.... දැන් ඊට පහුවෙනිද....  හරිම කාල ගොට්ටිය... හොටලේට පොලිසියෙන් ඇවිල්ල. කාමරේ වටේ රිබන් පටිත් ඇඳල... හරියට කවුරු හරි මැරිල වගේ... වගේ නෙවේ ඒකතමා වෙලා තියෙන්නෙ... (එහෙම මලගෙයක් උන හින්ද තමයි මං හොටලේ නම කිවුවෙ නැත්තේ.. පස්සෙ හොටලේට සෙනග නැතිවෙනවනේ) හැබැයි ඒක දැනගත්තම නම් මට ලාවට සිනහ පහල උනා. මටත් වඩා අර අයියගේ දෙමාපියො පස්වනක් ප්‍රීතියෙන් පිනායන්න ඇති. ඇයි ඉතින් අසූ කෙලක් දනය එක දවසින් උටනේ...
ඒත් ඒ හිනව ටිකකින් නැති වෙලා ගියා.. අර ආච්චි වැලහින්නක් වගේ අඬාගෙන එනව. මල කෙලියයි අයිය මැරිල....
ඉතින් දැන් අර අයියලගෙ අම්මලා අක්කල අර ආච්චිව කන්න හදනව.. අයියව මරාගත්ත කියල. ඒ මදිවට තව කීපදෙනෙක් මයෙ ඇඟටත් කඩා පාත්වෙනව මං අර මංගල දැන්වීම පෙන්නුවයි කියල. 
ඔය අතරේ තමා අයියගෙ මරන සහතිකේ එන්නෙ... :D :D 
මරණයට හේතුව: කල් ඉකුත්වූ කිරි වර්ගයක් පානය කිරීම හේතුවෙණි෴
Related Posts Plugin for WordPress, Blogger...