ආදරණීය ඒකි,
මතකද?
ඔයා මුලින්ම මට
කැමැති වුනෙත්
මේ බ්ලොග් එකේ
පොස්ට් එකක් කියෝලා
ඒත්...
මේකෙ ලියන
පොස්ටුත් එක්ක
වණදැසියන් පස්සෙන් යන
වනචරයෙක් වගේ
හිතෙනවා ඇති නේද?
එහෙමත් නැත්නම්,
මේ තරහ උනේ මගේ
බෙබදු කමටද?
හ්ම්ම්... ඔව්, 'සුරාසොඬා!'
ඒත් මතකද
අපි ඒ දවස් වල
බේබදු කමයි ආදරය ගැනයි
කතා කරා..?
අර මං කිව්වේ
දුකේදිත් සැපේදිත්
අතේ සල්ලි තියේනම්
විත්‍රක් ලඟ ඉන්න කෙල්ලන්ට
වඩා අරක්කු හොඳය කියලා..
ඒත් ඔයා එහෙම නෙවෙයි...!
ඇයි අර ප්‍රශ්නෙහ්..?
මං බීල කණුවක් පල්ලේ
ඇඳන් වැටිල උන්නොත්
කොල්ලෙක් මිසක් කෙල්ලෙක්
ගෙදරට ගිහින් දාන්නෙ නෑ
කිව්වේ...
ඔව් මම දන්නවා...
ඔයාට වුනත් ඒ දේ
කරන්ට අමාරු විත්තිය..
ඒ කොව්වා උනත්
මං එක දෙයක් දන්නවා,
ඒ ගෙදර ගිනිහින් නොඇරලුවට
වෙරි හිදෙනකන් මයේ ලඟට වෙලා
ඉන්න විත්තිය......
ඒත් දැන් එව්වා මුකුත් නෑ..!
මනුස්සේක්ට හැදෙන්න
එක අවස්තාවක් හොදටම ඇති..
ඒත් ඔයා මට අවස්තා කීයක් දුන්නද?
ඒ ඔයා මට බොක්කෙන්ම ආදරේ කරපු නිසා..........
අනේ මට සමා වෙන්න!
මට එහෙම අදරය කරන්න බොක්කක් නෑ..
එදා ඉදන් ඒක දියවෙනවා...
ප.ව.
මේක රසාත්මක වාක්‍ය සමූහයක් හෙවත් කවියක් නෙවේ.. නිස දෙසකුත් නෙවේ.. බ්ලොග් ලියන ඇපිට මේ බ්ලොග් වලින් ඇති වුනු ගොඩාක් වටිනා දේවල් වගේම නැති වුනු ගොඩාක් වටිනා දේවලුත් ඇති. ඒත් වටිනා දේ බ්ලොග් එකෙන්ම ලැබිලා ඒක බ්ලොග් එකෙන්ම නැති වෙනවා කියන්නෙ තරමක් දුකින් වැඩි දෙයක්... ඒත් ඒකට කරන්න ඔනි දේ නම් මං දන්නේ නෑ... කොව්ව වුනත් බ්ලොගියට කොමාවක් තියන්න හිතුවා... :)
Sunday, September 25, 2011
මට සමාවෙන්න! බොක්කෙන් ආදරය කරන්න මට බොක්කක් නෑ෴
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
6:41 PM
මුදු
ආදර මුද්ද,
ඒකි,
තුන්කල් මුද්ද,
පද්‍ය මුද්ද,
මං
14
ක් බනිනෝ...
Friday, September 16, 2011
ක්ලියෝපැට්‍රගේ ලස්සන හා නාහේ දිග...
හපෙ අපේ.. බ්ලොග් කෑල්ල වේලී වෙලී යනවා.. දුකෙත් බෑ අප්පා... යන හකුරට නාඩන්නෙ තියෙන හකුර රැක ගන්නේ කියලා කිව්වට මොකෑ එහෙම හකුරට යන්ට දෙන්න පුළුවනෑ. මොකො මට කියල තියෙන්නෙත් මෙච්චරයිනේ. හැහ්. එව්ව මෙව්වා වැඩක් නෑ.
හැබෑට ඔක්කොමල කියො පැට්ටව දන්වය කියලා මං හිතනවා. ඔව් ඔව් අර චරිතෙ හොද නැති ඇත්ති ගැන තමයි මේ. ඔය ඊජිත්තුව පැත්තෙ රාජධානිය කොරන් උන්නු රැජින. :D කතාවක්ද දන්නෙත් නෑත් නෑ. අහල තියෙන විදියට නම් ඔය ඇත්තිට පිරිමි ඈයො ඉන්න අන්තඃපුරයකුත් ඉදල තියෙනවනේ.. එව්වා ගැනනම් මේ ඇඟිල්ලා හොයන්ට ගියේ නෑ. අනික ඉතින් තමන්ට කියලා ලිංගික ජිවිතයක් තියන් ඉන්න එක පරිණාමයෙන් උසස් විච්ච අපේ ඈයොන්ගේ ලස්ශනයක් නොවැ. කොව්වා කොහොම උණත් ක්ලියොපැට්‍රා කිව්වම ඉතින් අමතක කොරන්ට බැරිම මෙව්ව එක්නේ එයැයිගෙ නාහේ. ඔයා නාහේ පොඩ්ඩක් දිග උණාට ඒකෙත් පොඩි ගතියක් තියෙනවයි කියන ගොඩක් ඈයො ඉන්නවා. නිකන් ඉන්න වෙලාවෙ හිතුණ මේ ගතිය මොකෑ කියල ඇබිත්තක් හොයලා බලන්ට. :)
අසික්කිත මුද්දට වැටෙන මේ පොස්ට් කෑල්ල කියොන්ටත් කලියෙන් තම තමන්ගේ කර්නකටහ පටල ශුද්ධ කොරගන්ටය කියල අමුතුවෙන් කියන්ට ඔනි නෑ මයෙ හිතේ.
හැක් හැක්. නාහෙ ගැන කතා කොරන්ට කලියෙන් අනික් මෙව්වා ගැන බලල ඉමුකො. ඊටත් කලියෙන් ඇහැ ගැන කියන්ට ඔනි. ඇහැ අපි සලකන්නෙ උත්තේජ ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් විදියට. එක අතකින් ප්‍රධානම කාරනේනම් එහෙම තමා. මේ පොස්ට් එකටත් අදාළ වෙන්නෙ ඔය ප්‍රතිග්‍රාහන කාර්යය. ඒත් කිණ්ඩියට වගේ මතක තියා ගත්තොත් හොදයි ඇහැ නිකම්ම නිකන් හුදු ප්‍රතිග්‍රාහී ඉන්ද්‍රියක් නොවෙන විත්තිය. ඒකනේ ඔය මාර්ක් කාරයා ;) මෙහෙම මූඩ් කෑල්ලකුත් බුකියට දාල තියෙන්නේ.. හැක් හැක්. අනික් එක සූ සැට මායම් වලත්, ඇස නැට වීම, ඇස් කොනෙන් බැලීම, අඩවන් නෙතින් බැලීම.. ආදී වශයෙන් නානාක්ප්‍රාකරයේ ඇසින් දෙන දෘෂ්ටි සංඥා ගැන සදහන් වෙනව නොවැ. එවයෙන් වැඩක් නෑ. (නැත්තෙමත් නෑ) අපි මේ කතා කොරන්න යන්නෙ හොටු ප්‍රශ්නයක් ගැන නොවැ. ;)
දැන් බලමුකො තොල් යුග්මය දිහා. කියො පැට්ටගෙ නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක්ගේ. ව්‍යුහ විද්‍යාවට අනුවනම් ඉතින් මේ මිනිස්සුන්ට විත්‍රක් විශිෂ්ට උණු ඇතුල් පැත්ත පිටට හැර උණු තොල් පෙති අපිට ලැබ්බෙන්නෙ අම්මගෙන් හොදට කිරි උරා බොන්ට. ඒකෙත් හිච්චි සත්‍ය තාවයක් තියෙනවා. ඒත් පොඩි අවුලකට තියෙන්නෙ අපේම ළගම නෑයො විච්ච අනික් වදුරු ජාතියෙ අයත් අපි වගේම කාර්යක්ෂමව කිරි උරා බිබ්බට උන්ගෙ තොල් පෙති වල ඇතුල් පැත්ත ඇතුල් පැත්තටම හැරවිල තියෙන්නේ. ඒත් මේ අපිටම විශිෂ්ට උණු තුල් පෙති වල වෙනත් ප්‍රමාර්ථයකුත් තියෙනවා.
ඒ ප්‍රමාර්තය අපිට කෙලින්ම සම්බංද කරත හැකි අපේ ලිංගික ජීවිතයට. තොල් පෙති කියන්නෙ හොද ලිංගික දෘශ්‍ය සංඥා ලබාදෙන උපක්‍රමයක්. ඩෙස්මන් මොරිස් අන්කල් නම් කියන්නෙ ඔය තොල් පෙති භගමණියට දෘශ්ටිකව සමානය කියලා. (රහසින්, භගමණිය කියන්නෙ මෑ ඇටේ වෙන්ටෑ. ඕකනේ ඉතින් ඔය වෑර්ලස් එකක චැනල් අල්ලන ටිවුනරේ වගේ ලු නේ. ) එහෙම ගත්තොත් මෑ මල මොකද්ද? මටනම් හිතෙන්නෙ දෙතොල් වලින් දෙන දෘශ්ටි සංඥා සමාන්ව වෙන්නෙ ගරීය ඕෂ්ඨයට. කඩ්ඩෙන් labia majora කියලත් ප්‍රාදේශීය ගැමි වහරෙදිනම් මෑ මල කියන්නෙත් ඕකටනේ. ඉතින් මේ පැටලිලි සහගත් තැන්. කොව්ව කොහොම උනත් අපි මේ හොයන්නෙ නාහේ ගැන මිසක් තොල් ගැන නෙවෙයිනේ. අනික තොල් වලිනුත් ලිංග සංඥා නිකුත් කොරනවය කියල පොඩි වයසට දැන් උන්නාම ඇති. ලොකු උනාම මෑ ඇටේ මොකද්ද මෑ මල මොකද්ද කියල හොයා ගන්ට බැරියෑ.
ඔය තොල් වගේම තවත් ඉන්ද්‍රියක් තමයි කන කියන්නෙත්. ඔකටත් ඉතින් ව්‍යුහ විද්‍යාවෙදි විවිදාකාරයේ කුණුහරුප කියනවා කන් පෙති පරිණාමය උනේ කොමද කියල්ලා. හැක් හැක්. ඒ කවුරු මොක මොක කිව්වත් අපිට කෙලිංම ගිහින් අපේ ලිංගික රටාවට ඔය කන් වල වැදගත්කම ඈඳාගන්ට පුලුවන්.
දැන් එව්වා මෙව්වා වැල් වටාරන් ගැහුව ඇති නොවැ. ඇන් තමයි හොටු ප්‍රශ්නේ. හැබෑට අපේ මේ නාහේ හැඩේ මොකටද වැදගත් වෙන්නේ..? හොටු හූරන්ට? එහෙමත් නැත්නම් ආග්‍රහනය පහසු වෙන්ට? කවුරු හරි එහෙම කියනවනම් මං මේ ලියන පොස්ට් නෙවෙයි කුනුහබ්බ. ඒ කියන එව්වයි. අපේ වගේ සාපේක්ෂව එලියට විකසනය විච්ච නාස් තියෙන ඔරන්හොටන්ලට අපිට වඩා හොද ආග්‍රහන සංවේදී බවක් තියෙනවා. එහෙවු එකේ ඔය ආග්‍රහන කතාවල් ඉතින් කුණුහරුප නොවැ. මේ වගේ ප්‍රශ්ණ හමුවේ ව්‍යුහ විජ්ජාව හරිම අසරණයි. ඒයාලට දෙන්ට තියෙන්නෙ ඔය ආග්‍රහන කතාව වගේ කුණුහරුප උත්තරයක්! එහෙමත් නැත්නම් අපේ මි මුත්තන්ගෙන් න්‍යශ්ටාවසේශ උනු කොටස් ය කියල හරි විතරයි.
කොව්ව උනත් මේ නාහෙත් එහෙම නිකම්ම අත ඇරල දාන්ට බෑ. ඒක නොවැ ඔය සූ සැට මායම් වලිනුත් එක් විදියට නාහේ හැකිලීම හඳුන්වන්නේ. කොටින්ම කියනවනම් මං කියන්නෙ මේ ක්ලියොපැට්‍රගෙ මේ නාගේ එයාගේ ලිංගික ජිවිතයත් එක්ක ගහට පොත්ත වගේ බැදිල තියෙන්ටෑ කියලා. මෙහෙම කිව්වම කස්ටියට තර්ක පිට තර්ක ගේත් හැකි. එහෙනම් පිනෝ කියෝ තරම් වලත්තයෙක් තුන්ලොකෙටම නැති වේවිය, අලියගෙ හොඩේ දිගත් එක්ක ඌ එපෑ වල්ම සතා වෙන්ට.. ඔව්වා මෙව්ව. හැක් හැක්. මං කියන්නෙ එහෙම රළු නාහයවල් ගැන නෙවෙයි. පිනොකියොනම් සුරංගනා කතාවක්. ඇත්තටම එහෙම කෙනෙක් හිටියත් එයාගෙ නාහෙන් ලිංගික දෘශ්‍ය සංඥාවක් නිකුත් ව්න්නෙ නෑ නොවැ. ලිංගික සංඥා දෙන විශේශ හැඩ තියෙනවා. ඔයා නාහේ හැඩේ. කන් මෙත්තෙ අග්ගිස්සෙ හැඩේ. අහ්, මානව පියුරු වල මාහා ගෝල ඛණ්ඩ හැඩේ, ශිශ්නයේ ඉදිරි ඉස්පොංජිමය කොටසෙ හැගේ නානාක් ප්‍රාකරේ හැඩ තියෙනවා. ඒකනෙ අර කොහෙදො මංදා බාලිකාවක දැරිවියෙක් අදාල වැඩේට බියුරෙට්ටුවක් ප්‍රිපෙට්ටුවක් නැතුව ටෙස් ටියුබ් එක්ම යොදාගෙන තියෙන්නේ. :)
ප.ව.
හිතුවටත් වඩා පොස්ට් එක දිග්ගැස්සුනා. බලන් ගිහාම ක්ලියොපැට්ට ගැන කියල තියෙන්නෙ සුට්ටයිනේ. කමක් නෑ. ටොපිය උනත් ලිහල දුන්නම කිසි ගතියක් නෑති විත්තිය කලියෙන් දාක කිව්වනේ. ඔනි කරන කරුණු ටික දුන්න ඔන්. ගලපා ගැනිම ඔබට බාරයි. අහ් පොස්ට් එක ඉවර කොරන්ට ගුරුළුගෝමීන් ගෙ කළිඟු දා වතේ එන කළිඟු කුමරියගේ නාහේ වැනිම දාන්ටයි උන්නේ. එත් මෙව්ව එක හොයා ගන්ට බැරි උනා අප්පා. ඒක නිසා මං ථේරි ගාථා අඑසුරෙන් අපේ මහගම ශූරීන් කරපු ඇස් වැනිල්ලක් කියලම යන්නම්කෝ...
ප. ප. ව.
මෑ මල් මෑ ඇට (clitoris) ගැන වරදවා හිතුවද මංදා. ඕන් එව්වනම් අර කර්ණකටහ පටලයේ ඇතිවෙන කුණුහරුප නිසයි මේ කියන්නේ. එව්ව ගැන දැනගත්තේ අර ලෝක පූජිත බයො පොතකින්. ග්‍රේස් ඇනටමි කියන්නේ. :) ඕන් ඒ පොතින් උපුටාගත්තු පින්තූරයක් - http://infekcja.net/anatomia/duze_rys/image1171.gif

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

6:17 PM
මුදු
කාලීන,
ගද්‍ය මුද්ද,
මානවයා,
වල් | අසිකිත,
විජ්ජා මුද්ද
20
ක් බනිනෝ...
Saturday, September 3, 2011
පෙම්වතෙක්ද මං?
ආදරණීය ඒකි,
අරයගෙ කොල්ලා
එයාට ගොඩක් ආදරෙයි නේද?
එයා සෝසමලක් වගේ කියලත් කියනවලු
එතකොට
අරයගෙ කොල්ලා
ඒ දෙන්නත් කිරියි පැණියි නේද?
එයා රත්තරන් වගේ කියලත් කියනවලු..
ම්ම්ම්ම්....
ඒත් අපි දෙන්නා...?
මට ඔයා සෝසමලක් වගේ පේන්නෙ නෑ..
මට සමා වෙන්ට..!
මට ඔයාව රත්තරන් වගේත් පේන්නෙ නෑ..
ඒකටත් සමා වෙන්න...
මට ඔයා වාමාවර්ත කස්කුරුප්පුවක් විතරයි...........
Monday, August 29, 2011
ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම෴
අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරගෙන හිටියනම් මොකෑ... අද පබ්ලිස් කොරන්ට උන්නෙ මේ පොස්ට් එක නෙවෙයි හැබෑ. නියම පොස්ට් එක පබ්ලිස්කොරන්ට කලින් දැක්ක පොස්ට් එකක් නිසා ඒක මෙව්ව කොරන්ට කලියෙන් මේක ලියල අහවර කොරොත් හොදා කියල හිතුණා... ඒ තමා අර කතන්දර මාම ලියල තිබුණු සමලිංගිකත්වය ස්වාභාවික ප්‍රවනතාවයක්ය කියන මෙව්වා එක.
ඉතින් කොකින් හරි මේ මාතෘකාව නම් බොම පිළිකුල් සහ ගත එකක් නොවැ. සාපේ කාලෙ අපේ ක්ලාස් එකෙත් හිටිය කෙල්ලෙක්, අපි කිණ්ඩියට කිව්වෙ ආප්ප චාප කියලා... හැක් හැක්. ඔය ලෙස්බි(අ)න් කියන්නෙත් ඕකටම තමා... ඒත් ඒවගේ දේවල් වලට තියෙන සංස්කෘතික මතවාද ඇරෙන්ට ඒකෙ වරදක් නම් පේන්ට නෑ. මෙතන තියෙන එකම වරද අපේ ග්‍රාහක ඉන්ද්‍රීන් වල නොවැ. අපි හැම දෙයක්ම බලන්නෙ වල් සහගත දෘෂ්ටි කෝණයෙන්. (ඒකනෙ මේ අහිංසක ඇඟිල්ලත් වල් ඇඟිල්ල කියල නම් පට බැදල තියෙන්නෙ...)
කතන්දර මාමා, ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ මෙව්ව එක් ඇසුරෙන් ලියද්දි මට හිතුණ ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරයා ඇසුරින් මං මේ මාතෘකාව ගැන ලිව්වොත් හොදා කියා. (කොමත් විජ්ජා මුද්දෙයි අසිකිත මුද්දෙයි ඡේදන කුලයට නිරුවත් වානරයා සම්බන්ධයි නොවැ..) මිනිස්සුන්ගෙ සමගිලිංගිකත්වය ගැන කතා කොරන්ට කලින් තිරිසන් සත්තුන්ගෙ සමලිංගිකත්වය ගැන කතා කොරොත් හොදානේ...
ඇත්තටම මිනිස් සතා වගේම තිරිසන් සතා ළඟත් ලිංගික ආශා තියෙනව නොවැ. අපි තිරිසනාට සාපේක්ෂව වඩා වල් එක වෙනම කතා වක්. අපි නිකන් විහිළුවට වගේ උදාහරණෙට ගමු බලු වලියක්... ඒ වගේ අවස්ථාවක වඩා ශක්තිමත් බල්ලට අනිකා පරාද වීගෙන එනකොට ඌ සහවාසයට ආරාධනා කිරීමේ මුද්‍රාවකට එනවා.. ඒක අපි ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් නෙ. ඒත් වැඩේ කියන්නෙ අපි දන්නෙ නෑ ඒ මුද්‍රාව මොකද්ද කියලා.. ඒ වගේ වෙලාවට අර චංඩි බල්ලා ගේ ශ්‍රවය වෙමින් තියෙන අඩ්‍රිනලීන් හෝමෝනෙට අනුරූප බලු හෝමොනය නිෂේධනය කොරගෙන උගේ ඇඟේ ලිංගික හෝමොන ස්‍රාවය වෙන්ට පටන් ගන්නවා.. ඒකින් ඒ චංඩි බල්ල දමනය වෙනව. හැබෑ කෙනෙක්ව දමනය කොරන්ට පුළුවන් එකම ක්‍රමයවත් සාර්ථකම ක්‍රමයවත් නොවෙන විත්තිය අමතක කොරන්ට එපා. ලිංගික ආරාධනා මුද්‍රාවක් පෙන්නල කෙනෙක්ව දමනය කොරනව කියන්නෙ බොහොම ප්‍රාත්මික ගණේ ප්‍රයෝගයක්. :) මෙතනදි සමලිංගිකම වෙන්ට ඔනි නෑ. විශමලිංගිකයෙකුටත් මේ විදියට දමනය කොරත හැකි. අර සුප්ප දේවිය චංඩ සිංහයව දමනය කොරා වගේ.. කෝම හරි මුලින් ගත්තු බලු උදාහරණෙ දි වගේ දමනය කිරීමේ උපක්‍රමයක් විදියට තමා මේ සමලිංගික සේවනය විකාසනය වෙන්නේ. ඒක ප්‍රාථමික සමලිංගිකත්වය..
ම්ම්ම්ම් අපි තවත් බලු උදා හරණයක් ගමුකො. අපේ අඛණ්ඩ පැවැත්මට අපේම මිත්තනිය විච්ච ස්වභාවධර්මය ගත්තු එක උපක්‍රමයක් තමා මේ ලිංගික ආස්වාදය කියන්නේ. ගොඩක් වෙලාවට ක්ෂීරපායීන්ගේ. ඉතින් කූඩුවක තනි වෙලා ඉන්න පිරිමි බල්ලො දෙන්නෙක් ගත්තොත් සමහරක් වෙලාවට උන් උන් සමලිංගිකව හැසිරෙනව දැකල ඇති.ඒ සමලිංගිකත්වයේ ද්විතිය යොදා ගැනීමක්. අහ් අර කොළ වදුරෙක් එක්කල සුද්දියෙක් මොනාදො මංද කොරන්ට ගිහින් අර ඇච් අයි වී ත් අපි අතරට ඇවිත් තියෙන්නෙ. එතන ලිංග දෙක් උණාට මේ ද්විතික සමලිංගිකසේවනේට සමාන ක්‍රියාවක්. කැලේ ඇතුලෙදි මොකො බල්ලන්ට බලු කුඩුව මොකො. ;)
හැබෑ ත්‍රීතික යොදාගැනිම ගැන කතා කොරන්න නම් මනුස්ස ලොකෙට එන්ට වෙනවා. ඔය තිරිසන්නු අතර නැති අවස්ථාවක් තමා ත්‍රීතික සමලිංගිකත්වය කියන්නේ. ආචාර්ය ග්‍රැන්විල්කතා කොරල තියෙන්නෙ ඔය තෘතීය බාගෙ ගැන. මේවගේ දෙයක් තිරිසන් සත්තු අතර නැති අපි අතරෙ ඇති වෙන්ට හේතුව මං කලින් මෙව්ව එකක කියල ඇතිනේ.
ඉතින් මේකෙ තියෙන වැරැද්ද තමයි ප්‍රශ්නේ. ලිංගික කට යුත්තක ප්‍රධානම අරමුණ වෙන්ට ඔනි තම වර්ගයා බොකිරිම. ඒත් මෙතනදි වෙන්නෙ නැත්තෙම ඕකනේ. ඒක නිසා මේක කාමයේ වරදවා හැසිරීමක් වෙනවා.. ඒත් මං කලියෙන් කිව්වනේ සංස්කෘතික මතවාද ඇරෙන්ට මේකෙ වරදක් නෑ කියලා.. ඩෙස්මන් මොරිස් ඒකේ වරදක් නැති විත්තිය ජීව විද්‍යනු කූලව ඔප්පු කොරල තියේ. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ඒකෙ වරදක් නැති විත්තිය මනෝවිද්‍යාවට අනුව ඔප්පු කොරල තියේ. එතනින් එහාට කතා කොරන්ට යන්නෙ නෑ. හේතුව එහෙම කතා කොරන්ට ගියොත් අයෙ සැරයක් උබේ අම්ම මැරිලද කියල කමෙන්ට් වැටේවි. :)
සමලිංගික සේවනය ගැන කතාකරල අහවර වෙද්දිම කතා නොකර බැරි මාතෘකාවක් තියේනේ. ස්වයං වින්දනය. ඒකත් ඉතින් කලින් කිව්ව වගේම තාවකාලික ව හො තෘප්තියක් ලැබෙන ඒවගේම ලිංගිකත්වයේ මූලික අරමුණ ඉෂ්ට නොවෙන, ප්‍රජනන ශක්තිය අපතේ යැවෙන ක්‍රියාවක් නේ. හෑබෑ ඒකත් කාමය වරදවා හැසිරීමක්ද නැද්ද කියන එක ගැන නම් කතා නොකරම බැරි වගේම මං කතා නොකරම ඉන්න දෙයක්. හැක් හැක්.කොව්ව උණත් බඩගින්නට දත් මිටි කෑවට කන්ට දෙයක් ලැබුණම ඔය දත්මිටි කෑම ඉබේ නතර වෙනවලු නේ.. මට නම් තාම කන්ට දෙයක් ලැබිල නෑ. තාම දත් මිටි තමා. අනික අපි අහල තියෙන්නෙ ළිදෙන් වතුර අදින්ට අදින්ට තමයිලු උල්පත් මතුවෙන්නේ. ;)
ප.ව.
දමනය කිරිම ගැන කතාකරද්දි "අඩ්‍රිනලීන් වලට අනුරූප බලු හෝර්මොනය" කියල කිව්වෙ ඇඩ්‍රිනලීන් කියන්නෙ මානව හොමොනයක්. ඊට අනුරූප වෙන බලු හොර්මොනෙකුත් තියේ. එක මං දන්නෙ නෑ. එකයි අරෙම්ම ලිව්වෙ. අහ් ඒ දමනය කිරිමේ ප්‍රාත්මික විදියක් කියල කිව්වනෙ. ඔයිට වඩා ගොඩක් දියුණු ක්‍රමයක් තමයි අපේ බුදු හාමුදුරුවො නාලාගිරි ඇතාව දමනය කරන්ට යොදා ගත්තේ. එතනදි ඇඩ්‍රිනලීන් අනුරූප අලි හෝමොනෙට නිශේධකයක් විදියට යොදාගෙන තියෙන්නෙ මෛත්‍රියේ හෝමොනය හෙවත් Oxytocin කියන හොමොනෙ වෙන්ටෑ. කොක වෙතත් බුද්ධ ශීර්ෂය ඇතුළෙ ස්‍රාවය උණු Oxytocin නාලාගිරිගෙ ඔළුව ඇතුළෙ නිශේධකයක් විදියට ක්‍රියා කොරේ කියන එකනම් ප්‍රශ්නයක් තමා. ඒක අපි හීන් සීරුවෙ හොයල බලමුකෝ...

2:19 PM
මුදු
කාලීන,
තුන්කල් මුද්ද,
මානවයා,
වල් | අසිකිත,
විජ්ජා මුද්ද
18
ක් බනිනෝ...
Sunday, August 21, 2011
ගඟ හත් ගවුවක් තියාගෙ කෙල්ලන්ව 'මෝල්' කරන්ට එපා..!
හැක් හැක්... අත්දුටුවයි ඈ... ;) ඔහ් මෝල් කිවම මොන කුණුහබ්බයක් හිත්වද මන්දා... මේ මෝල් කිව්වේ Moll, මෝල් නෙවේ හරිය...? :O මේ මෝල් කියල කිව්වෙ ඉතින් දන්නෙ නැද්ද අප්පා... ඇත්ත කෙසේවෙතත් කතාවට කාන්තාවන්ගේ රාගී බව තියෙන්නෙ හැන්ගිලාලුනෙහ්. ඊස්‍ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් කියල ලිංග හෝමෝන 2කක් ගෑනුන්ට දෙවියන් වහන්සේ විසින් ලබා දීලත් ඔය හැන්ගිච්ච එව්වා එලියට ගන්න හෙන ගේමක් දෙන්ට ඕනිලු...කොව්ව කොහොම වුනත් මෙතන මෝල් කියල අර්ත දක්වලා තියෙන්නෙ අන්න ඒ හැන්ගිච්ච එව්ව එළියට ගන්න එක හරිය...?
හැබෑ ඔන් මේ පොස්ට් එකේ ප්‍රදාන චරිතෙ මං නෙවේ ඕන්.. මයෙ මිත්තරයෙක්ට උනු ඇබැද්දියක්..
ඕන් යට ගිය දවසක එකතරා රාත්‍රියක මයෙ මෙව්ව එකට මැසේජ් එකක් එනවා...
උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)
දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ... ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා... ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...
ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...
මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්... ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක... කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)
ප.ව.
*කතුවරයා අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...
ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D

"අඩො හෙට කොටුවක් පනින්න වරකෝ...."හ්ම්ම්... කොටුවක් පනිනව කියන්නෙ ඕන් අපි තුමන්ලගෙ ප්‍රාදේසීය ගැමි වහරේ එන වැචන කුලකයක් නොවැ. විවිදා කරයේ අය විවිද තැන් වලට ඔයික භාවිත කොරනවා... සමහරුන්ට අනුවන්ම් තමන්ගේ ගෑණු ළමයගෙ ගෙදෙට්ට ඒ පාර්ශවයේ මවු පියන්ට හොරෙන් රින්ගන එකට තමා ඕන් කොටුවක් පනිනව කියන්නෙ. ඔතනදි මවු පියන්ට වෙන්න ඔනිත් නෑ. ඒ ගෑණු ළමයගේ ස්වාමි පුරුශයාට හොරොන් ගෙට පණින සිද්දිත් අපිට වාර්තා වෙලා තියෙනවා.. මෙව්ව ඉතින් ඉස්සර ඉදන්ම විකසනය වුනු සංසිද්දි.. (ඒ දවස් වල අර අළු කුල්ලෙන් ගහන චාරිත්‍රෙකුත් තිබිල තියෙන්නෙහ්. ඇයි දස්කොන් පැනපු කොටුව ගැනත් මං කලින් කිව්වෙ..) හැක් හැක්.. මේ ඉතිහාස පාඩමක් නොවෙන හින්දා කොටු පැනීම දැන් ඇති. ආයෙ කතාවට එමු.
උගේ කෑල්ලගෙ ගේ තියෙන්නෙ නුවර පාර අයිනෙ ලු. ඉතින් ඌ වගේ එකෙක් තනියම ගිහින් ඔය ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්ට ඔනි නෑනේ.. අවට ගෙවල් වල ඈයොත් ඇස්ගෙඩි ඇරන් නොවැ ඉන්නේ ඔයවගේ සීන් එකක් වෙනකන්...හැක් හැක්.. ඉතින් මයෙ මිත්‍රයගේ ප්ලෑන් එක තව කීප දෙනෙක් එකාහු කරන් කොටුව පනින්න. අපි තව 3න් 4 දෙනෙක් එක්ක ඒ කෙල්ලගෙ ගේ ඉස්සරහින් යනවා.. මූ මිසින්... ඒ කියන්නෙ මූ ක්ශණික අරකිලාගෙ ගෙදරට රින්ගනවා.. අපි ඉතින් යනවා.. :)
දැන් ඕන් කතිකා කොර ගත්තු විදියට මාත් ගියා උදේ පාන්දර 8ට විත්‍ර කුලක වෙන්ට කතිකා උනු තැනට.. හැක් හැක්... (මං ඉතින් වෙලාවට වැඩ නොවැ.. 7.30ට එන්ට කිව්වෙ) ඒත් කියපු තැන එකෙක් වත් නෑ. කොහොම හරි ඌත් පැය භාගයක් විත්‍ර යන කොට ඈදගත්තා... එතකොට තමා උගේ අම්මා තාත්ත ගැන මතක් වෙන්නේ... ආපු ගමන ඌ කියන අඩෝ ඒකිගෙ අම්ම අද ගෙදරලු බං යන්න වෙන්නෙ නෑ කියල.. දැන් අද ක්ලාස් නෑ කියල මං ගෙදර යන්නද... ඔහොම හිච්ච වෙලාවක් අපි දෙන්න උනුසුම් වචන හුවමාරු කොරගනිමින් ඉන්න අතරෙ ආයේ අරූගෙ 4න් එකට මැසේජ් එක් එන්වා,
පනේ... මං ඔයාව ගේ පිටිපස්සෙන් ඇතුලට ගන්නම්.. අම්මා තව ටිකින් එලියට යනවා.. ඔයා දැන් අපේ ගේ පිටිපසට ඇවිත් ඉන්න.. :*දැන් අර කිරි සප්පයව තනි පංගලමෙ යවපන්කො... කොහොමින් හරි කොටුව මනින්න එනවයි කියපු උන්ටිකත් ගිහින් අරකි මුලින් එන්න එපා කියපු නිසා... දැන් අරුයි මායි විත්‍රයි.. අනික ඌත් එක්ක ගියාය කියල මොකො මාත් ගේ අස්සෙ රින්ගන්න යෑ...
හැක් හැක්.. ඒකිලායෙ ගේ ගවින් හරි මූව දමල යනව කියල හිතාගෙන ඕන් කොහොමින් හරි ගේ පිටිපස්සට ගියා.. යකො ගේ ඉස්සර නුවර පාර වගේම තමා ගේ පිටිපස්සෙ කොච්චි පාර.. හෙන ගහනව.. බැරි වෙලා හරි මාට්ටුවෙලා දුවන් එද්දි කෝච්චියක් ආවොත්.. :O චැහ්.. මූසල කතා හිතන්ට හොද නෑනොවැ... ඉතින් අපිල මේකිගෙ අම්ම ගෙදරින් ගියාම අරකි පිටිපහ දොර අරිනකන් ඕන් බලා ඉන්නව... හැක් හැක්.. පැයකුත් ගියා... ම්ම්ම්හු.. ඒකි ජනේලෙන් තාම නෑ කියනවා යනවා... ටික වෙලාවකින් මැසේජ් එක් එනවා අරූට...
පනේ.. අද අම්මා ලෑස්ති වෙලා ඉන්නේ යන්ට.. දැන් යාවි.. ඔය ලැස්තිවෙලා ඉන්ට.. ඩොන්ට් රිප්ලයිදැන් අරූ නම් ඒ අස්සෙ රින්ගයි.. එතකොට මඥ්.. මටත් රින්ගන්න පුලුවනෑ.. එහෙම උනොත් අරූගේ කාර්ඩ් කුඩු වෙනවනේ.. ;) එහෙම කැත වැඩ කොරන්න හොද නෑනේ.. මං එතන්ට වෙල ඉන්නම් උබ පලයන් අස්සට කියල කියල කතා වෙනකොටම, පිටිපහ දොර ඇරෙනවා...
පනේ අම්ම ගියේ නෑ. ඒත් දැන් නිදි.. ඔයා ටග්ගාල මෙතනින් බාතෲම් එක අස්සට යන්ට...ඈ හත් වලාමේ... ක්ලාස් එකෙදිවත් මූත් එක්ක මූන දිහා කෙලින් බාලාගෙන කතා කරන්නෙ නැති මේකිට අම්ම ගෙදර ඉදිද්දි ම අරූව ඇතුලට ගන්න කොයින්ද බොලැ මෙච්චර ගඩ්ස්... මෝලෙ බලේ තමා ඉතින්... ;) මේ කලින් දා රාත්ත්‍රියෙ මං අල ගලවන්නම්... මං අල තම්බන්නම්* කියල ඒකිව මොල් කරලා... හැක් හැක්.. දැන් ඉතින් ඇතුලට ගිහින් ගලෝපන්කො නැන්දම්මගෙ අල.. හැක් හැක්.. ඌව කොහොම කරි තාප්පෙ උඩින් ඒ පැත්තට පටෝලා මාත් රේල් පාර අයින්ට වෙන්ට ඉදන් උන්න අරූ වැඩේ කොරගෙන එනකන්... ඔහොම විනාඩි 15ක් යන්ට උනේ නෑ.. ගේ අස්සෙන් සද්දය්ක් ඇහෙනවා...
හැතිරි.. එලියට වර එළියට වර.... තෝ අපේ මූනේ දැලි ගෑවා...කියල.. අම්ම ගහයි බැට් එකෙන්.. මට දැන් දුවලත් බෑ නොදුවත් බෑ... යකො ඒකිට තාම 17 සම්පූර්න වෙලාව්ත් නෑ.. ලැගපියකො අරුත් එක්ක් කුඩුගනනෙ.. ඔහොම විනාඩි කිපයක් විවිදාකාරෙ උනුහුම් වචන ඇහෙද්දි මං නිකමට වගේ අරූට කොල් එකක් ගත්ත.. ම්ම්හු.. කට් කරනවා... ඒත් එක්ක උගෙන් මැසේජ් එක්, පවිය පොඩි අවුලක් ය කියලා... ඔනි ලබ්බක් ව්න්ට කියලා මාත් උන්න..
බලන් ඉදලා ඉදලා බැරිම තැන අරුට මං යන්නද කියල අහල මෙව්වා එකක් යාලා මං ගියා ඉතින්...
ඊලඟට ඉතින් අයෙ මුගෙ කටහඩ ඇහෙන්නෙ හැන්දෑවේ.. ඒ කොල් එකකින්...
මූ කොහොමින් හරි බාතෲම් එකට් නිරු පද්‍රිතව රින්ගලා.. අරකිත් නාන්න යනව කියල බතෘම් එකට ඇවිත්... ඔන්න ඔහොම කලින් දා කතිකා කොර ගත්තු විදියට අල ගලවල අල තම්බද්දි තමා ඕන් නැන්දම්මා මෙව්ව එකෙන් ඔලුව දාල තියෙන්නේ... මං නම් ඕන් හරිම විරුද්ද දෙයක් තාමා බතෲම් වලට අර පෑන් ලයිට්ද මොනාද කියන එව්ව තියන එක.. අන්න එව්ව එකකින් කෙල්ලගෙ අම්ම ඔලුව දාලා.. ඒවෙලාව ඒ ඇන්ටිගෙ කටින් පිට උනු සුන්දර නෑවුම් වචන ටික තමා මට ඇහිලා තියෙන්නෙ... පස්සෙ මෝල් ගහත් උස්සගෙන ඇන්ටි බාතෲම් එකේ දොර ඉස්සරහලු... හැක් හැක්... ඒ අස්ස අරකි අරූගෙන් අහනවලු පනේ ඔයා මාව අමතක කරන්නෙ නෑ නේද? කියලා. . අරූ මේ ඝනව හුජ්ජ පිට වෙන්ට ඔන්න මෙන්න තිබිච්චි අරකි මගුල් කතා කරනවා... මෝලෙ බලේ තමා... ඉතින් පස්සෙ ඕන් ඒකිලායෙ තාත්තත් ඇවිත්... මොනා උනත් අන්කල් කාරයනම් නිවිච්ච ඩයල් එක් ලු.. ඌ ඉතින් පුතේ එලියට එන්ට එන්ට කියල බටර් පාර ගාලා තමා මුන් ඩබලව එළියට අරන් තියෙන්නෙ.. අපේ එකා ඉතින් දැක්ක ගමන් හිත උනු වෙන අහින්සක ඩයල් එක... කොහොම හරි ඌ යන ක්ලාස්, ඕලැවල් රිසාල්ට්, ඕලෙවල් කාලෙ ගිය ක්ලාස්, අම්ම තාත්තගෙ විස්තර, සහොදර සහොදරියන් ගැන විත්‍රක් නෙවේ තියෙන වාහනේ මොකද්ද ඒකෙ අංකෙයි ඔක්කොමත් අහගෙන අරූව නිරු පද්‍රිතව එලියට දාලා.. :D අන්කල් හොද නිසා බේරුනා... නැත්නම් ඉතින් අරූට ගලෝපු අල තම්බන්න වෙන්නෙ ඇන්ටිත් එක්ක එකතුවෙලා.... ;)
ප.ව.
*කතුවරයා අල තම්බන්නම් අල ගලවන්නම් ලෙස දක්වා ඇත්තේ පෙර කලෙක අවජාත කතුවරයෙකු විසින් රචිත, " කුමටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම්..." යන ගීතයේ "ඉරපායන කොට ඉර බැසයනකොට කිරි අල ගලවන්නම්.. ගලෝලා_ තම්බන්නම්.." යනුවෙන් දවා ඇති කොටස ආභාශයට ගනිමින් බව කිවමනාය...
ප.ව.ව.
මේ අයෙම අප්ඩේට් කොරේ 8 වෙනි මාසෙ දාපු පෝස්ට් එකම තමා... පොස්ට් එක දැනටත් කස්ටිය ඇවිත් කියොලා යනවා.. ගොඩක් අඩුපාඩු සහිතයි, තේරෙන්නෙ නෑ කියලා ප්‍රතිචාර වැටිලා තිබුනු නිසා අයේ අප්ඩේට් කොරේ... :) දැන් එක කොහොමද කියලත් කිව්වනම්... :D
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
11:26 AM
මුදු
ආදර මුද්ද,
කතන්දර,
මං,
වල් | අසිකිත,
විච්චූරන මුද්ද
20
ක් බනිනෝ...
Monday, August 15, 2011
හැම ගහම හැදෙනකොට දෙපෙත්තෙන් දැනෙනවද...??
හැක් හැක්... මේක මේ නිකන් ඉන්න බැරුවට හිතුන දෙයක්...පඩ ගැන ප්‍රස්තාව පිරුළු ලොට් එක් කිව්වට මොකො මේ වගේ ප්‍රස්තාව පිරුලක් ගැන කියන්ට බැරි උනා නොවැ.... ලොල්ය... අපේ සාහිත්‍යේ මේවගේ ප්‍රස්තාව් පිරුළු එමටව තීනව නොවැ.. අපි හැමොම අහල අඑතිනේ,
ඔය ගහක් හේම හැදෙන කොට පියලි දෙකක් එනව අපි දැකල තියේ නේ.. ඔන්න ඔය කතාව තමා මේ මෙව්ව එකේ කියන්නේ. ඒ කියන්නේ ඒ පියල දෙක ආවෙ නැත්නම් ගහ හැදෙන්නෙ නෑනේ.. ඉහික්.. ඒකත් හොද තර්කයක් තමා.. හැබෑ ඉතින් මේ ළමය හොදට හැදෙන එකෙක්ද කියල බලන්ට පියල දෙක හේම බලන්ට යනව නෙවේ ඕන්.... ;)
මේ මෙව්ව එකේ තේරුම ඔයික උනාට පොඩි පරහක් තියෙනවා... ඔය ගස් ගැන කතා කොරද්දි ගස් පැළෑ වෙන ආකාර දෙක් තියෙනවනේ. එකක් අපිභෞම ප්‍රරෝහනය. අනික අධෝභෞමි ප්‍රරෝහනය. අපිභෞම කියන්නෙ පොළොවෙන් උඩ, අධෝභෞම කියන්නෙ පොළොවෙන් යට... ඈ හැබෑට... ඔහොම පියැලි දෙකක් එලියට පනින්නේ ඔය අපිභෞම ප්‍රරෝහනය වෙන ගස් කලිවල නේ... අනික ද්වීබීජ පත්‍රී ශාක වල ඇටේ තමා පලු දෙක් තියෙන්නෙ.. ඒක බීජ පත්‍රී ගස්වල ඇටේ කොයින්ද පලු දෙක්.. ? හැක් හැක්.. පොල් ගෙඩිය ලෙලි ගහල පොල් ඇටේ දෙකට පලන එක වෙනම කතාවක්.. අපි මේ කතා කොරන්නේ පියළි ගැන නොවැ...
අම්මපා.. එතකොට හැදෙන පොල් ගස් දෙපැත්තෙන් දැන්නෙ නෙ නෑ නොවැ... එහෙමෙයි කියල පොල්ගස් හැදෙන්නෙ නැතෙයි...??? කෙනෙක්ට හිතෙයි ප්‍රස්තාව පිරුළෙ වරදක් ය කියල.. ඉහික්.. එහෙමත්ම හිතන එක අන්තගාමි වැඩිද මන්ද... කොයික වෙතත් ගොඩක් ගස් හැදෙන කොට දෙඇත්තෙන් දැනුනට පෙළක් ගස් පෙන්න පෙන්න හැදෙන්නෙ නැති විත්තිය අමතක කොරන්ට හොද නෑ.. හරිය...?
ප.ව.
අද පෝස්ට් එක ගොඩාක් කෙටී... ටොපියක් ළමේක්ගෙ අතට දීල ටොපි කොලෙත් ගලෝල දෙන්ට ගියාම ඌ මොට්ට වෙනව නොවැ... ඒක නිසා ඕන් කියවන ඈයොඉ මොට්ට කොරන්නෙ නැතුව ඕන් මං ටොපිය දුන්නා.. ලිහාගෙන කන එකයි තියෙන්නෙ... හැක් හැක්...
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.."කියන මෙව්ව එක... කිව්වට මොකො ඔයිකේ තේරුම ඉගන ගත්තෙ මාත් මේ මෑතක... (ඒක කියාදුන්නෙත් කඩේ හාමිනේ හෙවත් අපේ අනුවා තමා...ඒක වෙනම කතාවක්කිතින් ඔකේ තේරුම හැබට මොකද්ද?
ඔය ගහක් හේම හැදෙන කොට පියලි දෙකක් එනව අපි දැකල තියේ නේ.. ඔන්න ඔය කතාව තමා මේ මෙව්ව එකේ කියන්නේ. ඒ කියන්නේ ඒ පියල දෙක ආවෙ නැත්නම් ගහ හැදෙන්නෙ නෑනේ.. ඉහික්.. ඒකත් හොද තර්කයක් තමා.. හැබෑ ඉතින් මේ ළමය හොදට හැදෙන එකෙක්ද කියල බලන්ට පියල දෙක හේම බලන්ට යනව නෙවේ ඕන්.... ;)
මේ මෙව්ව එකේ තේරුම ඔයික උනාට පොඩි පරහක් තියෙනවා... ඔය ගස් ගැන කතා කොරද්දි ගස් පැළෑ වෙන ආකාර දෙක් තියෙනවනේ. එකක් අපිභෞම ප්‍රරෝහනය. අනික අධෝභෞමි ප්‍රරෝහනය. අපිභෞම කියන්නෙ පොළොවෙන් උඩ, අධෝභෞම කියන්නෙ පොළොවෙන් යට... ඈ හැබෑට... ඔහොම පියැලි දෙකක් එලියට පනින්නේ ඔය අපිභෞම ප්‍රරෝහනය වෙන ගස් කලිවල නේ... අනික ද්වීබීජ පත්‍රී ශාක වල ඇටේ තමා පලු දෙක් තියෙන්නෙ.. ඒක බීජ පත්‍රී ගස්වල ඇටේ කොයින්ද පලු දෙක්.. ? හැක් හැක්.. පොල් ගෙඩිය ලෙලි ගහල පොල් ඇටේ දෙකට පලන එක වෙනම කතාවක්.. අපි මේ කතා කොරන්නේ පියළි ගැන නොවැ...
අම්මපා.. එතකොට හැදෙන පොල් ගස් දෙපැත්තෙන් දැන්නෙ නෙ නෑ නොවැ... එහෙමෙයි කියල පොල්ගස් හැදෙන්නෙ නැතෙයි...??? කෙනෙක්ට හිතෙයි ප්‍රස්තාව පිරුළෙ වරදක් ය කියල.. ඉහික්.. එහෙමත්ම හිතන එක අන්තගාමි වැඩිද මන්ද... කොයික වෙතත් ගොඩක් ගස් හැදෙන කොට දෙඇත්තෙන් දැනුනට පෙළක් ගස් පෙන්න පෙන්න හැදෙන්නෙ නැති විත්තිය අමතක කොරන්ට හොද නෑ.. හරිය...?
ප.ව.
අද පෝස්ට් එක ගොඩාක් කෙටී... ටොපියක් ළමේක්ගෙ අතට දීල ටොපි කොලෙත් ගලෝල දෙන්ට ගියාම ඌ මොට්ට වෙනව නොවැ... ඒක නිසා ඕන් කියවන ඈයොඉ මොට්ට කොරන්නෙ නැතුව ඕන් මං ටොපිය දුන්නා.. ලිහාගෙන කන එකයි තියෙන්නෙ... හැක් හැක්...
සලකුණු තිබ්බෙ
pavithra weerapperuma
@
11:30 AM
මුදු
කාලීන,
තුන්කල් මුද්ද,
මානවයා,
විජ්ජා මුද්ද
17
ක් බනිනෝ...
Friday, August 12, 2011
සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද???
හැක් හැක්... කාලෙකින් විජ්ජා මුද්දට පෝස්ට් කෑල්ලක් දාන්න බැරි උනානෙ. ඇරැත් ඔක්කොමල බලන්න ඇති ටැක්පැනල වගේ දාගෙන දාගෙන ගිය වල් පොස්ට් සැට් එකත් එක්ක විජ්ජා මුද්ද අතැරිලද කියල. එහෙම නෙවේ... දෙනකොට දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මතක් වෙන කොටත් එහෙම්මම තමා...ම්ම්ම්ම්.. දැන් බහිමු පොස්ට් එකට... :D :D :D
මං කලින් සැරයකුත් කිවුවනෙ ඉතිහාසය ක්ලාස් එකේ සර්ට බාල්දියක් පෙරලන්න ගොහින් මට උනු කිංඩිය අගෙන. :D :D අද කියන්න යන්නෙ මේ ඉස්කොලෙ පෙරලප්ය් බාල්දියක් ගැන.
ඇත්තටම ඇනිමල් කියන එකේ තේරුම මොකද්ද??? හැක් හැක්... දැන් ඉතින් ඔනි පොඩි එකෙක්ට කිතෑකි ඇනිමල් කියන්නෙ සතාට කියල.... සිරාවටම එහෙමද??
ඔය ප්‍රශ්නෙ මට 10 වසරෙ ඉදන්ම තිබුනු මෙවුව එකක්. :D අපිට 10, 11 අවුරුදු දෙකටම ඉංග්‍රිසි ටීචර්ල 3නෙක් හිටිය. එක්කෙනෙක්ට අපේ පංතිය එපා වෙලා ඉස්කොලෙ දාල ගියා. 2වෙනිය පංතිය එපා වෙලා වෙන පංතියක් ඉල්ලගෙන තිබුනා. 3වෙනිය පංතියට එන්නෙ නැති නිසා එයාට එපා උනේ නෑ. :D :D කොහොම හරි මේ බාල්දිය පෙරලන්නෙ 2වෙනි ටීචර්ට.
ටීචර් ක්‍රිසිතියානි. අපි ඉතින් හැමදාම එයාගෙන් අහන්වනෙ දෙවියො ලොකෙ මැවුවනම් කවුද දෙවියන්ව මැවුවෙ කියල.. :D :D හැමදාම ඉතින් එහෙම ඇහුවම මූන පුම්බගෙන පංතියෙන යනව. :D :ඬ් ඉතින් ඔය ඒකා කාරී බල්දිය මට ඇල්ලුවෙ නෑ. දවසක් ඉතින් මං අත උස්සල විනීත විදියට ඉස්සරහට ගියා. :D :D මිස් හිතන්න අඑති මං පරන මෙවුව එකම අහයි කියල. :D :D :D
මාත් ඉතින් ඒකාකාරී මතෘකාවෙන් මිදිල ඇහුව " මිස් Animal කියන වචනෙ සිංහල තේරුම මොකෑ??" කියල. :D :D අඩෙ අප්පේ මිස්ගේ මූන රතුවෙලා ගියේ නිකන් උත්තරේ දන්නෙ නැ වගේ. කොහොම හරි මිස් කිවුව, "සමහරක් වචනවලට ඩබල් මීනින් තියෙනව. ඒවා ඉතින් ඔයාලගෙ පහත් මාන්සික මට්ටම් නිසා ඇති උනු වචන. මං දන්න තරමින් නම් ඇනිමල් කියන්නෙ සත්තුන්ට කියල"
නොදකින් ඔක්කොම ටිකත් හිතුවෙ මං ඔකො ඇහුවෙ කැත හිතින් කියල. :D ඒත් එහෙම ලබ්බකට නෙවේ මඥ් ඒ මෙව්ව එක හැව්වේ... ඉස්කොලේ කතාව පැත්තකින් තියලා,
ඇත්තටම පොඩ්ඩක් හිතල බැලුවොත් ඇනිමල් කියන්නෙ සතුන්ට... එතකොට මිනිස්සුන්ට කියන්නෙ මොකෑ කියලද...? human වගේ දෙයක් නේ ඉන්ග්‍රීසියෙන් මිනිසාට කියන්නේ.. ඈ හැබෑට... මිනිසා කියන්නෙ සතෙක් නෙවේද??? දැන් කාට හරි හිතෙයි බල්ලා කියන්නෙත් සතෙක්.. ඌට dog කියනවා නේ කියලා.. හැක් හැක්.. හරිම සරළයි...
අපි ගම්මු ඉන්ගිරීසි ප්‍රශ්න පත්තරයක්... ඒකෙ තියෙනවා පිච්චර් ඩිස්ක්‍රිප්ශන්ද මොකද්ද කියල කොටහක්... ඔන්න එක මේ වගේ පින්තූරයක් තියේ.....
ඒ රුපේ විස්තර කරන එක ළමයෙක් ලියනවා "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් කවු ඉන් දිස් පිච්චර්" කියලා... තවත් ටික් දුරට හිතනළමයෙක් මේ පින්තූරෙ ඉන්න හරකගේ හරියටම ලිංග ඉන්ද්‍රිය පේන්නෙ නැති නිසා ඌ කව් ද කැට්ල් ද කියල අදුනගන්න බැරුව "දෙයර් ආ වන් හියුමන් ඇන්ඩ් වන් ඇනිමල්...." කියලා ලියන්වා.... එක අතකින් ඒ තර්කේ සාර්තකයි. මොකද හරකගෙයි එළැදෙනකුගෙයි ලොකු වෙනසක් තියෙනව නොවැ.... ම්ම්ම් ඕන් ඊත් වඩා දුර හිතන ළමයෙක් ඒ ප්‍රශ්නෙටම උත්තරේ ලියනවා "දෙයාර් ආ ටූ ඇනිමල්ස් ඉන් තිස් පිච්චර්.." කියලා... මාර්කින් ඉස්කීම් එක ගැනම් මං දන්නෙ නෑ.. එත් ඔයැයිලට හිතෙන විදිය මොකද්ද..? කවුද වඩා හරි....? අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද??? ඉන්ග්‍රීසි යට අනුව ගත්තොත් තුන්වෙනි ළමය වැරැදී... ඒත් සිංහලයට අනුව ඒ ළමයා හරි....
මොට්ට උනු කඩ්ඩ ගැනනම් ඉතින් මේ වගේ මෙව්ව හෙනට කියතෑකි.... ඒත් ඉතින් ඒකලුනේ ජාත්යන්තර භාසාව.... මක්ක කොරන්ටද... ඉහික්... හැබෑ ඉතින් ගහ යන අතට මැස්ස ගහලත් ඕන් හරියන්නෙ නැති විත්තිය කියන්ට ඔනි....
ප. ව.
මේ පොස්ට් කල්ල ලියන්ට හිතුනේ පහුගිය දොහේ උනු සිද්දි කීපයක් හින්දා... ඔය එක එක්කෙනාගෙ ජංම දින හෙම ආවම අපි කවුරුත් හැපි මෙව්ව එකක් ප්‍රාර්තනා කොරන්න අමතක කොරන්නෙ නෑ නොවැ.... ඒත් ඕයික ඉන්ග්‍රීසියේන් ප්‍රාර්තනා කොරාම තමා පොඩි ගතියක් තියෙන්නේ අපේ උන්දැලාට... සිංහලෙන් ප්‍රාර්තනා කොරාම ඉතින් නිකන් කින්ඩියක් වෙනව නොවැ..... හැක් හැක්....

1:00 PM
මුදු
කාලීන,
බාල්දි,
මං,
විජ්ජා මුද්ද,
සත්‍යයේ ගීතය
7
ක් බනිනෝ...
Subscribe to:
Posts (Atom)