ඕන් එහෙනම් අද පොස්ට් එකට බය ගහන්නෙත් බලු කතාවකින්. අපි ට නිතර අහන්න ලැබෙන දෙයක්නේ වල් බල්ල කියන්නේ.. මං මේ කියන්නෙ ඔය ගස් කොලන් වලට දාල තියෙන වල් දර්ශකය ගැන හේම නෙවේ... ඉතින් ඇයි මේ බල්ලට වල් කියන විශේශන පදේ දාල තියෙන්නෙ..?? හිච්චක් හිතල බැලුවොත්... සමහරක් විට උගේ චාරයක් නැති කම වෙන්ඩෑ. චාරයක් නෑ කිවුවෙ අර මං කලින් දා කිවුව වගේ දෙනෝදාහක් ඉස්සරහ තමංගෙ පෞද්ගලික කටයුතු කරන එකනෙ.. ඒත් අපි හිතමු අපි කාට හරි "නරකයි" කියනව කියල. මෙතනදි ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය වගේ මූලධර්මයක් නෙ භාවිත වෙන්නෙ... මෙහෙමයි. අපි කාට හරි නරකයි කියනකොට කියන්නෙ අපිට සාපේක්ෂවනේ. (අද ගොඩක් ඒක වෙන්නෙ නෑ..) කොක හරි අර බල්ලට වල් කියනවනම් ඒත් සාපේක්ෂවනේ. ඒ කියන්නෙ අපිට සාපේක්ෂව බල්ල වල් කියන එක.
දැන් අපි බලමු ඇත්තටම අපිද වල් අරූද වල් කියල.
ඔහ් ඊටකලින් මට මතක් වෙන්නෙ කලින්දා පොස්ට් එකට ප්‍රසා දාල තිබුනු කමෙන්ට් එක. Sigmund Freud මහත්තයා ඒකාලේ කියනකොට අද මගේ බ්ලොග් එක කියවන ජාතියේ කස්ටිය ඒ හැටි ඉදල නෑ. මාත් හිතුවෙ එයාගෙ කාලෙ වගේ කස්ටිය අදත් ඉදන් මට බනී කියල. මේකයි සිද්දිය. ප්ලොයිඩ් මාම කියලතියෙනව අපි පුංචිකාලෙ ඉදලම ලිංගිකව විදින විධි.
ඉපදුනු දවසෙ ඉදන් කිරි බීල ඉවර වෙන දවස වෙනකන් අපි ජීවිතේ විදින්නෙ කටින්. ඊටපස්සෙ තවත් අවුරුදු කීපයක් යනකන් අපි විදින්නේ ගුද මාර්ගෙන්ලු. ම්ම් පස්සෙ යවුවනෝදයට පත් උනාම තමයි අදාල අදාල විදියට විද ගන්නේ. ඔහොම කියල තියෙන්නෙ ප්ලොයිඩ්.. ඉතින් මේ එයාගෙ කතාව මිනිස්සුන්ගෙ ගොඩාක් විවේචන වලට බදුන් උනා. මොකො කියනවනම්, එයා අර අපි කටින් ලිංගිකව විදිනව කියපු කතාවට. එකට කිවුවට ඒකටම නෙවේ. ඒයා තව කියල තියෙනව අපි පොඩි කාලෙ උක්කුන්බොන්නේ තියෙන බඩකින්නටම නෙවේ ලිංගික ආශාවක් සන්සිදව ගන්න කියල. හැබැයි එකතාවෙ වැරැද්දක්නම් මං දක්කින්නේ නෑ. මොකද Desmond Morris ගෙ සාක්ෂිත් අරන් බැලුවම කතාව ඇත්ත.
ඕන් ආයෙත් වල් කතාවට ප්ලග් වෙන්න යන්න.
ලොකේ තියෙන උතුම්ම පදවිය කියනවලුනේ මවු පදවිය. ඉතින් කාන්තාවට නෙ ඔයික හම්බෙන්නෙ. කොක වෙතත් බස් එකකක උනත් කියන්නෙ කන්තාහින්සනය වලක්වා ගන්න තමන්ගෙ අම්මට උපමා කොරන්න කියලනෙ කාන්තාව. :D :D ඒත් මට හිතෙනව මෙහෙම දෙයක්.
අපි විහිලුවට වගේ හිතමුකො ලොකෙ මවපු දෙයියෙක් ඉන්නව කියල. ඒත් නැත්නම් ස්වාභාවධර්මය මැවුව කියල හිතමුකො. කවුරු හරි ඔය මනුශ්‍යය කාන්තාව මැව්වෙ මාතෲත්වයක් ඉස්මතු කොරලද? නැත්නම් කාමුකත්වයක් ඉස්මතු කරලද...??? ප්ලොයිඩ්ට විවේචන එල්ල කරපු ඒකලෙ ඈයො හිටියනම් කියයි මාතෲත්වයක් කියල. එත් මං දන්න මයෙ බ්ලොගියට එන අය එහෙම නෙවෙ කියල. (එහෙමනම් කලින් ලියපු පොස්ට් එක වැඩිම හිට්ස් ප්‍රමානයක් ගයි දෑ..) ඔව්.. උත්තරේ මනුශ්‍යකාන්තාව මැවිල තියෙන්නෙ මාතෲත්වයට වඩා කාමුකත්වයක් ආරොපනය කොරගෙන. ඒ මෙහෙමනේ. එයාගේ පියයුරුයි බැල්ලියෙක්ගේ පියයුරුයි ගමුකො. මනුශ්‍යය කාන්තාවගෙ තියෙන්නෙ වක්‍රා කාර එහෙමත් නැතන්ම් අර්ද ගෝලාකාර පියයුරු. ඒත් බැල්ලිගේ.. සූප්පුවක් වගේ... :D :D කාට හරි පුලුවන් තර්කයක් ගේන්න බැල්ලිගෙන් බලු පැටවු කිරි බොන්නෙ සිරස් තයක ඉදන්. ඒත් අපේ එහෙම නෑ. තිරස් ටහලයක් ඉදන් කිරි බොන්නෙ කියල. ඒකටත් උත්තරයක් මං ගාව තියේ. හ්ම්ම්.. බැල්ලිව ආයින් කරල අපි වදුරු දේනුවක්ව ගමුකො... එයා ඉතින් කිර්දෙන්නෙ තිරස් තලයක පැටවුව තියාගෙනනේ. ඒත් එයාගෙත් පියයුරු එහෙම අර්ධ ගෝලාකාර හැඩයක් නෑ. එයාගෙත් සාමාන්‍ය බැල්ලියකගෙ වගේ තියෙන්නෙ සූප්පු හැඩේ පියයුරු.
දැන් මොක්ද හිතෙන්නෙ...?? අහ් තව එකක්. ළමයෙක්ට කිරි බොන්න පහසු අර සූප්පුවෙ හැඩේට තමා. අර ව්අගේ ගෝලාකර හැඩයකට තියෙන කොට කටට වඩා ඇඟිලිපුරුකක් උඩින්තියෙන නාහේ පියයුරු වල වැදිල උස්ම හිරවෙන්න වැඩි ඉඩකඩක් තියෙනව. ඒක කිරි බොන ළමයට අපහසුවක්. ඉතින් මාතෲත්වය කියන්නෙ වඩා දරුවාට හිතකර වෙන්න ඔනි මෙවුව එකක් නොවැ. මක්කටෙයි ගොලාකාර පියයුරු..??? හිතල බලන්න ඔයාලට භාරයි. (හිච්චි ඉඟියක් දෙන්නම්. වඩා අතට සනීප ගොලයක්ද පිරමීඩයක්ද...??.. වඩා චිත්තාකර්ශනීය ගොලයක්ද පිරමීඩයක්ද.??)
දැන් ඒ කතාවත් පැහැදිලීනේ.
දැන් කෙනෙක් කියයි බල්ල ඇදුම් අදින්නේ නැතුව හෙලුවෙන් ඉන්න නිසා ඌ අපිට වඩා වල් කියල. හ්ම්ම්ම්.. ඔය කියනවිදියට බලු ඇදුම් කියල දෙයක් නෑනේ. තියෙන්නෙ මිනිස්සුන්ට ඇදුම්. අපිට ඇදුම් තියෙද්දිත් අපේ හෙලුව පෙන්නම් යද්දි බල්ලන්ට ඇදුම් නැතුව උන් හෙලුව පෙන්නනෙ එකේ වල් කම මොක්ද්ද..?? මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
උදාහරනයක්ම අරගමුකො. සෞඛ්‍යාරක්ෂාව තකා අපි නානව. ඇඟේ තියෙන ඔක්කොම ලිංගික සුවදවල් හොදල දානව. හැබැයි පිටතින් ලිංගික ස්වදවල් තියෙන සෙන්ට් ගහ ගන්නව. ඒ වල් කම නෙවේද..?? හරි කෙනෙක් කියයි ඉතින් සෙන්ට් ගහන්නෙ ගඳයන්න කියල. ලොල්ය. එකත් පැත්තකින් තියල අපි වෙන උදාහරනයක් ගමුකො. ඇදුම් වල සන්වර බව කතා කරද්දි මතක් වෙන්නෙ කාන්තාවනේ. ඉතින් අපි එයාවම ගමුකො උදාහරනෙට. මුලු ඇඟම වැහෙන්න ඇදුම් ඇදිනවා.. :D :D ඒක හරි ඒත්, පියයුරු වල නියම හැඩය පවත්වගන්න තනපොටක් භාවිතා කොරනවා. ඉතින් හත්දෙයියනේ.. ඔකේ තියෙන සුවිශේෂි හැඩය අනික් අයට පෙන්නන්න ඔනි නම් ඔච්චර අමාරුවෙන් යටට එවුව මෙවුව දින්න ඔනිද...?? එහෙමත් කර කර අනික් තිරිසන් සත්තුන්ට වල් කියනවා.
මෙතනදි කියන්න ඔනි කාව්‍යශේකරේ "නො පා තන සක්වා" කියලත් කියල තියෙනව කියල. :D :D :D
ප. ව.
මේ පොස්ට් නම් කොරන්න හිටියේ ගෑණුද වල්, පිරිමිද වල්? කියල. හක් හක්. එහෙම කරොත් මයේ බ්ලොගිය කියවන්න එන්නෙත් ගණු ඈයො කීපදෙනයි. එයැයිලත් නැතිවෙනවනේ. ඒක නිසා මේ මාතෘකාව දාල මං රැවුලයි කැදයි දෙකම බේර ගත්තේ. :D
කෝක වෙතත් කලින් ලිපියේ අකුරු අඩුපාඩු එමටයි කියල ගොඩදෙනෙක් කිවුව. සමහරක් ඉංග්‍රීසි වචන මං සිංහලෙන් ලියන්න ගොහින් වරද්දලත් තිබ්බ . ඒක නිසා මේ ලිපිඉයේ ඒ ඔක්කොම නම් ඉංග්‍රීසි අකුරෙන්ම ලිවුව. මොකද මයේ ඉංග්‍රීසි උච්චාරනය ගොඩක් දුර්වලයි. :D
කෝක වෙතත් ඔන් ද පොස්ට් එක ඉවර කොරන්න කලියෙන් කවියක් කියන්න හිතුව... :D :D (උපුටා ගැනීම කාව්‍යශේකරය)
පෙකනිය නො දක්වා
සළු ඇඳ බොලට දක්වා
නො පා තන සක්වා
සිනා නො ම සෙන් දසන් දක්වා
සළු ඇඳ බොලට දක්වා
නො පා තන සක්වා
සිනා නො ම සෙන් දසන් දක්වා
෴
ප. ව.
ඔහ්.ශැබැයි ඉතින් සිග්මන්ඩ් ප්ලොයිඩ් ලා ඩෙස්මඩ් මොරිස් ල කියපු පලියට එපා ඔන් මේව පිලිගන්න. මොකො කියනවනම් ප්ලොයිඩ් කියපු ගොඩක් ව කියල තියෙන්නෙ යම් ප්‍රතිශතයකට විත්‍රයි. ;) තමන්ගෙ නුවනින් විමසලාම බලන්න.. :D :D කවුද හැබෑටම වල් කියල