කාලය කෙමෙන් ගතවිය. ලොකයුද්දයෙ අවසාන සමයයි. මේවනවිට දයාවතී සතුව පෙම්හසුන් 10000ත් ඉක්මවා ඇත. අමුත් එකවරම පෙම්හසුන් එවීම නතර විනි. ගත උනේ සතියකි. ජ'මනිය පැරැදිනි. මිත්‍රපාක්ෂිකයන් ජග්‍රහී ලිලාවෙන් ඔවුනොවුන්ගේ ගම්බිම් කරා යන්නට විය. ඒ අතර ඥානපාලද විය. ඔහුද ගෙදර ආවෙ දහසක් පැතුම් පොදි බැදගෙනය. ලියුම් 10000ක් ලිවීමට තරම් මෙ ප්‍රේමය කොතරම් පිවිතුරුද...? එම ලිවුම් ලිවීමෙ තරම කොතෙක්ද යත් ඒම සමයේ වැඩිම පෙම්හසුන් ලිවූ තැනැත්තා ලෙස ඥානපාලද ගිනෙස් පොතට ඇතුලත්ව සිටියහ. ඔබට මෙන්ම මටද එසේ සිතිනි. නමුත් සිදුව ඇත්තෙ ඔබවත් මම වත් නොහිතන තරම් දෙයකි. සූ දහසක් පැතුම් පොදි බැදගෙන සිය මවුරටට ආ ඥානපාලට ඇසීමට ලැබුනෙ නෙතග කදුලක් රදවන සුලු සිදුවීමකි. අහෝ දුකකි. ඉරකි. තිතකි.
පෙම්වතිය පෙම්වතාගෙ ලිවුමක් නොලැබුනු දින කීපයතුල ඇතිවූ දුක ඉවසාගත නොහැකිව මෙලොව හැරදමා ගොස්ද??? නැත. ඇය ඥානපාලව හැරදමා ලිවුම්කාරය සමග පැන ගොස් ඇත....
*යොදා ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....
Hapoyi :P
ReplyDelete@ඇස්ට්‍රො.. මොකො බොල තෝ කෑ ගහන්නෙ.. තොටත් මේ වගේ සන්තෑසියක් උනායි???
ReplyDeleteමේ කතාව නේද උඹ අර කිව්වේ උඹට උනා කියලා..ඇහ්ත කියාපන්
ReplyDelete@රත්ගමයා.. නෑ බන් මම කිවුවෙ මේ එක නෙවෙ... වෙනින් 1ක්... :පී ලොල්ය..
ReplyDeleteඥානපාලගේ පෙර පිනක් සහ , ලිවුම්කාරයාගේ පෙර කළ මහා පවක් පල දී ඇති බව හැගී යයි ...........
ReplyDelete@සොදුරු සිත... කතාව සහතික ඇත්තය. ඔහොම ගෑනු මක්කටද???
ReplyDeleteඕවා මොනවද බං මට වෙලා තියන දේවල් හැටියට :D
ReplyDelete@පූස්.. ඇයි බොට මොටෝ වෙලාතියෙන්නෙ...???
ReplyDeleteඅනේ පාල පව්... මොකො ගැනු නැතිවද රටේ... කිව්වත් වගේ ලියුම් කාරයා පව්..
ReplyDeleteමේන් නිම්ශට පාලත් පව්ලු,ලියුම් කාරයත් පව්ලු.:D
ReplyDelete@දෙපලම... මට හිතෙන්නෙ ඥානපාල පව් කියල අප්ප... ලොල්ය...
ReplyDeleteanee saya wasaraka shesha pathraye ithuru tika one
ReplyDelete@මහේශි.. මොකද අනේ වෙලා තියෙන්නෙ?? පොඩ්ඩක් ඉවසුවනම්.....
ReplyDeleteමදැයි කොලා
ReplyDelete@හසිය... හ්ම්ම්ම් ලොල්ය... අනේද කියන්නෙ මචන්...
ReplyDeleteමාරම වැඩේ තමා.
ReplyDeleteනිම්සට පාල ඕනෙ වෙලා වගේ... :P
@සිතුවිලි.. පිස්සුද බන් පාලය ජීවීතේට ආයෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැ.. ;)
ReplyDelete