වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...
මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.
ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!
අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3
කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...
අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.
කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...
ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා.. :D
ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..
කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික් බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර!
ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට ඒවා මේවා පානය සෞක්යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)
මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට
මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.
ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!
අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3
කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...
අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.
කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...
![]() |
වයරින් වැඩ සදහා විමසන්න! |