________________________________________________
ඕන් දැන් තමා නා කා අහවර වෙලා බ්ලොගර් කෑල්ල පැත්තේ ආවේ.. වෙන්දා නාද්දි කටට ලුණු රස දැන්නෙ දාඩිය හන්ද.. අද ඊට වඩා ලුණු රසක් ආවනේ බොලැවු... :D ඒ මදිවට දනිහිස් යටිපතු පුප්රු ගහනවා කොරල් පර ඇනිලා... අහවල් එකක් කියන්ට නෙවේ ඕන් ආවේ... ඊයේ බ්ලොග් ලියන කියෝන ඈයන්ගේ ගෙට්ටු ගෙද'ගර් එක ගැන හිච්චක් ලියලා යනට... :D
ඔන්න දවස.. ඒ කියන්නේ ඊයේ.. අහ් අමතක උනානේ.. ඊයේ උදේ පාන්දරම අමතර පංතියක් වැටිලා.. මට කලින් අවුරුද්දෙ මුල් සතියේ ක්ලාස් යන්ට බැරි උනා නොවැ.. ඉතිං 2014 ඇබරුනු නව පන්තියක්... උදේ 7ට තියෙන්නෙ. ඉස්සරහම පොලිම අල්ල ගන්ටෝනෙ නිසා ඕන් මං ගෙයින් එලියට 5.30 වෙද්දි බැස්සා... බත් කන මෙව්ව එක ඉස්සරහට ටියලා මං ඕන් කොටුව බලා පිටත් වෙනවා.. ඔය අතරේ පෝන් එක ඔන් කරා විතරයි ඇස් ඇම් ඇස් මහ කන්දරාවක් ඇදන් වැටෙනවා.. ඒ මදිවට කෝල්... නිතරම පෝන් එක ඕප් එකේ තියන්නේ.. කොහෙද මේ ගෑණු ලමයින්ගෙන් කරදරේනෙහ්... :D කොහොමින් බස් එකට නැගලා කරිය විනාඩියක් යන්ට උනේ නෑ ආපු පලවෙනි කෝල් එකටම ආන්සර් කොරා.. අහ් නාකියා... නාකියා අනුරාදපුරේ ඉදලාම ඇවිද්දිල්ලා ගමං මහින්සිය නිවා ගන්ට වෙන්ටෑ.. ඉස්ටේසම ඇතුලට වෙලා ඉදගෙන මට කොල් කොරනවා.. මට ඉතින් කිව හැකියෑ මම තාම බස් එකට නැග්ග ගමන්ය කියලා.. ඉදහන් ඉදහන් මං එනවා.. මේ ලඟ.. මේ ගොනා අහනවා අහ් මං දැන් එලියට එන්නද කියලා..මං ඇවිත් කොල් එකක් දුනාම එලියට වර කියල අහක්කලා පෝන් එක තියලා ආපු මැසේජ්ජු කියෙව්වා...
ම්ම්ම්.. මචන් මං මතක වස්තුව ලියන පවනි තරංගා.. අප්පට හුඩු.. යකො නොදකින් දැන් කාලෙ හැදෙන කෙල්ලො කතාකරන්නවත් දන්නෙ නැති හැටි කියලා උට බැන බැන රිප්ලයි එකකුත් යවලා අනික් එව්වත් බැලුවා. අහ් සාටරයට එන්න වෙන්නෙ නෑ සහ තවත් කතා කියලා අපේ පසිදුත් දිග හෑල්ලක් පිටු 4, 5ක මැසේජුවකින් දනෝලා තිබ්බා...
ඔහොම කොහොම හරි තව කවුද මංද එකෙක් මට කොල් කරලා කියාපි මල්ලි බෝ ගහ යටට වරෙන්. ඔනිනම් දුමක් එහෙම දාත හැකිය කියලා... කවුද දන්නෙත් නෑ හා හා කියලා කිව්වට මොකද කාක්කො කක්කා කරන කරන තැන බෝ ගස් පැල වෙලා කොටුවෙ වැඩිහරියක්ම තියෙන්නෙ බො ගස් නොවැ. දැන් හොයාපන්කො බො ගහන්ක්.. කොහොමින් හරි පොලිස් මෙව්වා එකක් තියෙන බෝ ගහ යටට මං ගිහිල්ල අරූ කො කියලා අනෙවත් විමසද්දි අර ඉස්ටේසන් එක ලග තියෙන බෝ ගහ යටට එන්ටය කියලා ආයෙ කිය්නවා.. ඒ අයියාගෙ මව පියා භාරකරු සැමම සිහි කරමින් ඉස්ටේසම බලා පිටත් උනේ මං සැදැ සිතින්..
ඉතින් එතන ඉස්ටේශම ඉස්සරහට ගොහිල්ලා අහක්කලා අර කාක් කක්කුස්සිය තියෙන පිලිමෙ යටට වෙලා මාත් කස්ටියව එක්කාසු කොරා.. පස්සෙ අපේ අස්සෙ හිටපු පවනි අක්කා අපි විටමින් කූරක් එහෙම ගහලා ප්ලේන්ටියක් ගහලා යමන්ය කියලා අද හස දුන්නත් දේවා අයියා ඒක ප්‍රතික්ශේප කොරේ තවත් පරක්කු උනොත් අරහේ ඈයො අපි ගැන මොනවා හිතයිද කියන බයට.. පස්සෙ නම් හිතුනා ප්ලේන්ටියක් විටමින් කූරක් නෙවේ හොද බාර් එකක් අල්ලලා ටිකක් සප්පයන් වෙලා ගියත් වෙලාව ඇතිය කියලා. අහ් අනික් එක ඒ අදහස දුන්න අයිය පවනිය කියලා දැන ගත්තේ පස්සෙ හොදේ.. :D
ඉතින් කොහොමෙන් හරි අපි තුමන් ලා කට්ටිය බස් එකට අනෙග්ගට මොකො කාව හරි දාලා ආවදෝ කියලා සංකාවක් මයේ මෙව්ව එකේ තිබ්බා.. :) කොහොමින් හරි "ක්ලාස් යන්ට ආස උනත් යන්නෙ අපි ඒ දිහාවත් නොබලා...." කියලා ක්ලාස් තිබුනු තැනත් පහු කොරලා කරිය කොන්දොස්තර මහත්තයාගෙත් සහය ඇතිව අපි කොට්ටාව පොලිසිය හොයාගෙන ඇවිල්ලා කොමාශල් බැන්කුව ඉස්සරහට ගියයි කියමුකො... ඔන්න එනකොටම කට්ටිය අත්පොලසන්නාදයකින් මාව පිලිගත්තායි කියමුකො... ඕන් එතන ඉන්න උදවියගෙන් දිලීප, උදියා, හසි අක්කා, ඇරෙන්ට මුනින් ද්න්න කෙනෙක්නම් හිටියෙ නෑ ඕන්.. කොහොමෙන් හරි අවට අත පත ගාගෙන ගොහිල්ලා අබේ පාල මාමට මං කවුද කියලා හදුන්වා දුන්නා... :D මයේ අතිජාත මෙව්වා එක්කෙනා නොවැ...
ඉතින් කොහොමෙන් හරි අපිට හසි අක්කා බෙරිහන් දුන්නෙ මේන් බස් එක පිටත් වෙන්ට හදනවා වගේ.. ඉතින් මාත් දඩිබිඩි ගාලා දූලා ගිහින් පස්ස පැත්තෙ සීට් එකේ ජනේලයක් අයින අල්ලා ගත්තා. කොහොම හරි බලාගෙන ඉදලා ඉදලා දිලිපයයි මමයි ශරීර කෘත්‍ය සදහා එලිය බහිද්දිත් අපේ හසි අක්ක බෙරිහන් දුන්නේ ඕන් දැන් පිටත් වෙනා වගේ.. අහ් ඔය අතරෙදිම තමයි අපේ අබේ පාල මාමා අනික් උන්ට මාව අදුන්වා දෙන්නේ.. මූ පිස්සුවක් කෙලියොත් කනට ගහලා වයි වේ කියලා බලන්නෙ නැතුව බස්ස පං කියලා. කොහොම හරි අපි කොට්ටාව පැත්තෙ හොද කඩයක් හොයාගෙන ගිහිල්ලා ගිල්ලා ඕන් යන්තන් එක කඩයක් හම්බුනා.. ඒකට යනකොටම එක මාම කෙනෙක් දුමක් දාගෙනම එනවා එලියට... ඉතින් මං දිලියව යැව්වයි කියමුකො කඩේට මෙව්වා ගේන්ට.. ඒ ට් අර ඉස්පයිඩර් මන් ගියා වගේ ගියාට මොකො ආයෙ ආවෙ කං පේන්නෙ නැත් වවුලෙක් වගේ.. මෙව්වා නෑ කිව්වලු. ඉතින් තවත් කඩෙකට ගියා ඔය සෙතේමයි. යන්තන් තව කඩෙකට ගොහිල්ල මෙව්වත් අරගෙන දුවගෙන ආවෙ බස් එක ගොහිල්ලා ඇතිය කියලා බයේ.. ම්ම්හු... අපි එනකන් නවත්තන් ඉදලා නොවැ... හැක් හැක් ඉතින් කොහොමෙන් හරි බස් එකට නැගලා සතුටු ස්සාමිචියෙ යෙදි යෙදි ඉන්න අතරෙදි තමයි අපේ දිලීපය කැන්ඩි වල ඉදන් නුවරට දාපු ට්‍රේන් එකක් ගැන අපිට කිව්වේ..
අහ් ඇයි පවනි අක්කගෙ සීන් එක... ඕන් දිලිප ඇස් ගෙඩි දෙක අමෝරාගේන පවනි කියලා කෙල්ලෙක්ව හොයනවා.. ඔය නම ඇහුනාම තමයි මට මතක් උනෙත් අප්පට සිරි අර කතා කරන්න දන්නෙ නැති කෙල්ල නේද කියලා.. ඕකිට හොද දෙකක් කතා කොරන්ට හිතාගෙන ඉතිං මාත් අර නම් ලයිස්තුව බැලුවා.. ඔය අතරෙදි තමයි අපේ පවනි අක්ක සොවෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ... යකෝ මං මේකිත් එක්කනෙ කොට්ටාවට බස් එකේ ආවේ.. එතකොට තම්යි මිටර් උනේ අක්ක මට මචන් කියලා කතා කොරන්ය්ට හේතුවා. අපි අක්ක කියලා හිතුවට මූ අයියා කෙනෙක්නෙහ්.. :D ඕන් දිලිපයටනම් පුල් අප්සොට් හරිය...?
ඕන් වෙලාව 10ත් වෙන්ට ඇවිල්ලා.. අපේ වර්ණා අක්කන්ඩියි ඒ අක්කන්ඩීගේ අක්කන්ඩි එනකන් තමයි තාමත් අපි තුමංලා ඔන් බලාන් ඉන්නේ... කොහොමින් හරි වර්ණ අක්කන්ඩී අපිට රසම රස උක්කුන්ටෝපි ලීටරයකුත් එහෙම අරගෙන 10.30 වෙද්දි ආවයි කියමුකෝ.. ඉතිං ඒ බලවත් උදවියත් රැගෙන ඕන් අපි හයි වේ එකේ යන්ට යනවා.. ඔය අතරේ එක පාරට බස් එක වයිබ්‍රේට් එහෙමත් උනා.. හැබෑ හයිවේවල කවදා දුවපුවාද කියලා කටගන්ට හම්බුනේ නෑ... හයිවේ එක මැද්දේ මෙව්ව එක විශාල දුමාරයක් පිට කරගෙනම මග හිට්ටා... :D හිට්ට හිටිල්ලට කිව්වාට මොකො මයේනම් තිබුනු බරවල් තදිත් තෙරපුනා.. ඉතින් කොහොම හරි අපිට හයි වේ එකේ බැහැලා චූ කරන්නත් වාසනාව ලැබුනා...
ඇයි ඒ විතරක්ද මිරිගුව මිරිගුව කියලා කිව්වට මොකො ඕන් ඊයේ තමයි හැබැහින් මෙව්වා එකක් දැක ගත්තේ.. පාරේ අලියෙක් චූ කරලා වගේ නොවැ... :D
අහ් තවත් හොදම හොට් හොට් සිදු වීමුත් එන්නෙ ඔය අතරෙම තමයි. ඔන්න අර උක්කුන් ටොපි ගේනවය කියපු අක්කණ්ඩි සීට් එකක් උඩ පත බෑවීලා දොයි... සැරයක් කොලයක් රෝල් කොරලා කටේ ගහ්න්න සැරසෙද්දිම ඒ ක්කට නින්ද යන කොට කට ඇරෙන විත්තිය දැන්න හින්දද මංදා කට අතින් වහ ගත්තා... ඉතින් අපේ ඊලග උත්සහය. අපේ චතු මිතූ අක්කන්ඩිගෙන් අපි බොටිලෝශන් මෙව්වා එකක් ඉල්ලගෙන ඒන් මං ආපි.. පස්සෙ අපේ පවනි අක්කා කිසිම ලොබ කමක් නැතිව අපේ උක්කුන් ටොපි අක්කගෙ මෙව්ව එක උඩට හැලුවා.. මටනම් ඈක්කා කියලත් හිතුනා... ඒත් මං බිමට වැටෙන බිංදුවක් බිංදුවක් පාසාම අරගෙන අර අක්කගෙ මූනේ උලන්න අමතක කොරේ නෑ.. හැක් හැක්..
ඉතින් කොහොම හරි අර බස් එක ඇදන් යන හාදයි ටික ඇවිදිල්ලා අපේ බස් එක මගක් දුර පැයට කිලොමිටරයක විතර හයිස් පිඩ් එකෙන් යනකොට තමයි ගැටගහල තිබ්බ කොක්ක පැන්නේ.. හැබෑ ඒ කොක්ක ගැට ගහද්දිම මං කිව්වා ඕක හරි යන්නෙ නෑ කියලා.. :D
කොක්ක පැන්නට මොකො බස් එක නම් ඉස්ටාට් උනා.. කොහොමෙන් හරි ආයේ පැයට කිලොමිටර් 2ක විතර අදිම අදි වේගයෙන් අපි ඊලග හෝලට් එකට ගිහිල්ලා අඹේ පාල මාම එවල තිබ්බ සිරියාවන්ත බස් එකෙන් ගාල්ලට ගියා.. අහ් ඒ බස් එකේ යන අතරෙදි අපේ කිරිටොපි අක්කගෙත් අක්ක ශානි අක්කට ක්‍රීම් සංග්‍රහයක් කොරන්ට මං අමතක කරේ නෑ...
කොක්ක පැන්නට මොකො බස් එක නම් ඉස්ටාට් උනා.. කොහොමෙන් හරි ආයේ පැයට කිලොමිටර් 2ක විතර අදිම අදි වේගයෙන් අපි ඊලග හෝලට් එකට ගිහිල්ලා අඹේ පාල මාම එවල තිබ්බ සිරියාවන්ත බස් එකෙන් ගාල්ලට ගියා.. අහ් ඒ බස් එකේ යන අතරෙදි අපේ කිරිටොපි අක්කගෙත් අක්ක ශානි අක්කට ක්‍රීම් සංග්‍රහයක් කොරන්ට මං අමතක කරේ නෑ...
ගියා කිව්වට විවිදා කරායේ හොට් හොට් සිදු වීම් මැද මම නම් තද කොරන් හිටියේ බොහොම අමාරුවෙන්.. කොහොම හරි බස් එකෙන් බැහැලා රූ මස්සල කැලේද මොකේද එකේ හොද ගහක් බලලා හිට ගත්තේ හොදකට නම් නෙවේ.. අනික් එක අපි කොබල ඉශන් එච්චර අමාරුවෙන් ඇවිල්ල මතක සටහනක් තියල යනට එපෑය... ඒ අස්සෙ අපේ බස් එකේම ආපු අලබත් උදවියත් එතනිම්ම බහිනවා.. ඒ මදිවට දිලිපය පොටො අල්ලන්නවා.. නිදහසේ චු ටිකක් කරන්ට දෙන්නෙ නැති හැටි.
ඉතින් කොහොමෙන් හරි බීච් කෑල්ලටත් සැපත් උනා... ඉතින් අපෙ අප්පේ බෙන්තර ගගෙන් එහා එවුන් අම්බානෙට එතන. ඉතින් එක එකා අදුර ගත්තා..හොරිකඩ බනියා..( ඌව අදුර ගන්ට දෙයක් නෑ.. අයි ඩි එක එලියේ දාගෙන ඉන්නේ ඈක්කා), මරනෙ අයියා, එහෙන් ගියාම පොඩි මෑන්, සුදු පූසා ඕම ඕම ගොඩාරියක් අදුර ගත්තා. කීප දෙනෙක් නම් මග ඇරෙන්නත් ඇති.. හැක් හැක්... කොව්ව ඇඟිල්ලා සොට් එක දාලා ඇදුන් ටික ගලෝලා මූහුදට බහිද්දි හැමොම ඇහුවෙ අඩෝ ඇඟ හදාගත්තෙ කොහොමද කියලා.. හැක් හැක්.. (ගෙදර ආපු ගමන් ඇස් වහ කටවහ පිච්චුවා..)
ඉතිං ඕන් මුහුදෙදි උනු තවත් කතාවක් හොද්ද? ඔන්න ඉතින් මං අපේ උදිත් සහෝදරයාට කිව්වා අඩෝ මාව කරේ තියා ගනින් කියලා.. ඉතින් මූත් කරේ තියාගෙන යනවා... යනවා යනවා ඉවරයක් නෑ.. දැන් මුගේ ඔලුව පේන්නෙත් නැති ගානට වතුර.. නොදකින් ගොන් වස්සා.. අත ඇරියා මුහුදට... මට වතුරට වැටෙද්දි හුස්ම ගන්ට අමතක උනා... කොහොම හරි කවුරු හරි මගේ කනින් ඇදලා ගන්නවා හොදට මතකයි... අහ් ඇයි මං ලස්සන ලස්සන කොරල් පර දැක්කා.. :D කැමරාව ගෙනිච්චනම් මං අරන් එනවා පින්තුරයක්.. :D ඉතින් කොහොම හරි උදියයි සන්ජු කියලා අපේ බ්ලොග් කියවන හාදේකුයි තමයි මාව ගොඩට ඇදන් ආවේ.. ගොඩට ආපු ගමන් අපේ අබේ පාල මමා මාව අමතන්ට අමතක කරේ නෑ... :) කොව්ව උනත් මං කොරල් පර දැක්කනෙහ්.. අන්න එච්චරයි ඔනේ.. :D
ඉතිං කොහොමෙන් හරි එතන චායාරූප වලටත් පෙනී ඉදලා අපි තුමංලා පිටත් උනා... කොහෙද මට සමු ගැනීමේ ගිතය කියන්ට අර රජ් අයියා දුන්නෙ නෑනෙ... ඉතින් ඕන් මතක හැටියට බස් එකට නගින කම් විශේශයක් නෑ.. බස් එකට නගින කම් කිව්වට බස් එකට නැගලත් විශේශයක් නෑ... අපි බියර් බිව්වා... අහ් කියන්ටෝනේ අම්මට අර කිරි ටොපි අක්කයි ශානි අක්කයිත් බියර් බිව්වා... ඈක්කා... ඉතින් කොහොමෙන් හරි ශානි අක්කට බොහොම පින් මටත් දොයිය ගනට කොට්ටයක් විදියට ඔයාගෙ ඔඩොක්කුව සැපෙව්වට. අහ් අනික් එක ඊලග පාර එනකොට වලලු දාගෙන එන්ට එපා.. මයේ අත තාම රිදෙනවා..
දැන් තියෙන්නෙ කොට්ටාවෙන් බැස්සාම තියෙන අතුරු කතාවක්.. ඉතින් අපි ඒ කියන්නෙ කඩෝත කිරිබත් ගොඩ පැත්තට යන උදවිය.. කොටින්ම කියනවනම් මමයි, කිරිටොපි අක්කයි, ශානි අක්කයි, සඳ කිදුරා අයියයි ටහ්ව අංකල් කෙනෙකුයි අපි කස්ටිය බස් එකෙන් බැහැලා අහ් පොඩි මෑන්ගේ ගෑනු ලමයවත් අපේ මෙව්ව එකට ඈදගෙන එයැයිව බස් නග්ගලා දැන් ගෙදර යනට පිටත් වෙනවා.. මොරසූරන වැස්ස. යන්ට කුඩයක්වත් නෑ. සදකිදුරා අයියගේ වාහනේ ලඟ තියෙන ගේක දාලා. දැන් ගේලගට යන්ට ඔනි. ත්‍රීරෝද රතයක් නවත්තන්ට අපි පැය භාගෙට වඩා එතන තෙමුනා..කොහොම හරි යන්තන් එකක් නවත්තගෙන ඒ වාහනේට නැග්ග ගෙවල් බලා පිටත් උනයි කියමුකො... :) අහ් ගෙදර යන්ට ලඟ පාරක් කිව්වෙ කිරිටොපි අක්ක හොදද.. වාහනේ ද්‍රවින් කරපු කිදුරාට තියා මටවත් තේරුනේ නෑ ඒ කියපු පාර.. අහ් ඒ යන අතරෙදි මාව පොඩ්ඩක් විතර වෙවුලුවා.. ගනන් ගන්ටෙපා ඉතින් කිරි සප්පයානේ... :D
කොහොම හරි 10ට කිට්ටු වෙද්දි ගෙදරටත් ගිහිල්ලා දොයියගෙන සහලොල උණ ගැනිලා ඉදිදි අද උදේ ක්ලාසුත් ගියා ඕන්...
ප.ව.
යකො නාකියො.. මං හවස ක්ලාස් නොගිහින් ගෙදර ආවේ තො මාව බය කරපු නිසා... මට මඩ ලොරියක් එක එකා ලියලය කියලා මාව කබල කරා. හෙන ගහපිය... අහ් තව එකක් මට මුකුත් අමතක වෙලා නම් මතක් කරලා දන්ට..
ප.ප.ව.
මෙව්වා එක සංවිදානය කොරපු හැමොන්ටම බොහෝම ඉස්තුතියි. සසර කෙලවර අමාමහ නිවන් සුව ලැබේවායි මං ප්‍රාර්තනා කොරනවා එහෙනම්.. අහ් අප්‍රේල් 22දත් සැට් වෙලා කාරිය නිවන් දකින්ට හරිය?
ප.ප.ව.
මෙව්වා එක සංවිදානය කොරපු හැමොන්ටම බොහෝම ඉස්තුතියි. සසර කෙලවර අමාමහ නිවන් සුව ලැබේවායි මං ප්‍රාර්තනා කොරනවා එහෙනම්.. අහ් අප්‍රේල් 22දත් සැට් වෙලා කාරිය නිවන් දකින්ට හරිය?
ආහ් මෙයාත් ගියාද ??? ෆොටෝ කෑලිවලට එහෙම හිටියද ???
ReplyDeleteඇති යන්තන් තෝ තුමාටවත් මාව මතක් වෙලා තියනවා එල එල ................................... මීට අපේ බ්ලොග් කියවන හාදය >>>සංජු<<<
ReplyDeleteශේහ්....
ReplyDeleteමම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජරාව.. බොන්ට එපාය කියල මුන්ට කොච්චර කීවත් අහන්නෙම නෑ නෙව.... ඕවයෙ දුමට තමයි ඕන් බස් එකේ ඉස්සරහිනුත් දුම් දාන්ට ඇත්තෙ එදා!!!
බස් එකේදි වර්ණා ඇන්ඩ් ශානි කෙල්ලො දෙන්නට හරි හරි සිද්දි නෙව වෙලා තියෙන්නෙ... මම ඔය එකක්වත් දන්නෙ නෑ නෙව... ලොල් ය...
මා විසින් සිදුකොරන ලද බොඩිලෝශන් ක්‍රීම් සත්කාරය සාර්ථක වී මගේ වර්ණනා පැටියා තව තවත් ලක්සන වේවායි බොක්කෙන්ම ප්‍රර්ථනා කරමි....
අනේ මගෙ පැටිය...
<3 <3 <3
ශේහ්....
ReplyDeleteමම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජරාව.. බොන්ට එපාය කියල මුන්ට කොච්චර කීවත් අහන්නෙම නෑ නෙව.... ඕවයෙ දුමට තමයි ඕන් බස් එකේ ඉස්සරහිනුත් දුම් දාන්ට ඇත්තෙ එදා!!!
බස් එකේදි වර්ණා ඇන්ඩ් ශානි කෙල්ලො දෙන්නට හරි හරි සිද්දි නෙව වෙලා තියෙන්නෙ... මම ඔය එකක්වත් දන්නෙ නෑ නෙව... ලොල් ය...
මා විසින් සිදුකොරන ලද බොඩිලෝශන් ක්‍රීම් සත්කාරය සාර්ථක වී මගේ වර්ණනා පැටියා තව තවත් ලක්සන වේවායි බොක්කෙන්ම ප්‍රර්ථනා කරමි....
අනේ මගෙ පැටිය...
<3 <3 <3
ඇක්කා බං.
ReplyDeleteඋඹට සීනි කියලා චැට් එකේ කියපු කතාවනම් ඇත්තම තමා.යන යන තැන ගස් වලට වතුර දැම්මේ ඒකනේ නේද?
යකෝ ඉන්ටවල් එකකදි කැෆේ එකකට ගිහින් ඇත්ත නැත්ත හොයලා බලන්න එපැයි.ගොනා වගේ කියන හැමදේම පිලිගන්නේ නැතුව.ඌරා.අපරාදේ ක්ලාස් එක.
මටත් උණ නම් ගැනුනා..
එහෙනම් උබේ ෆොටෝ කැල්ලකුත් දැම්මනම්.. ආවේ නැති මේ අපි වගේ අයට සුළගිල්ලා කවුද කියලා දැක ගන්න..
ReplyDeleteඅනේ ඉතින් මේකේ මටමනේ මඩ ගහලා තියෙන්නේ.. අසාදාරණ ලෝකයක් මේක..
ReplyDeleteඅනේ මම කට වහගත්තේ බොලා කොළ කෑලි ඔබයි කියලා බයට තමයි ඔන්.. හැක හැක හැක.
මුන් මට බොඩි ලෝෂන් ගාලා උදව්වක් කරේ මන් ගාව සුවද පැතිරුනා ඊට පස්සේ... :ඩි
අම්මේ පය බාගේකටත් වැඩිද මන්දා අපි තිවිල් අංකල්ලාගේ පරම්පරාවල් සිහි කොර කොර හිටියා ඔන්.. හිකිස්,,
කෝ බන් මල්ලි ෆොටෝ? මම බුකියේ දැම්මා.. බාගන්න,,,
තාම ජීවත් වෙන එක ගැන සතුටු වෙයං!
ReplyDeleteහැක් හැක්.. ඕන් දිනේශ් අයියේ පොටෝ කල්ලක් දැම්මාඅ කාරිය.. :D
ReplyDeleteඅනේ මඩක් ගැහුවෙ නෑ වර්ණා අක්කේ.. :D
අම්මපා පූසෝ උබ කිව්වාම මතක් උනේ.. කොහොමද ජිස් මිස් උනානම් කාරිය පත්තරේ මුල් පිටුව... :D
"තවත් අන්තර්ජාල මිතුරෝ රැසක හමුවීමකදී එක අයෙකු ජීවිතක්ෂයට. අනික් අය අත් අඩංගුවට..." ඇයි ඒවිතරක්ද? මයේ මෙව්ව ගෙදර උබලා ආවාම අපේ අම්ම අබේපාල මාමට බනින විදිය..? :D
ඇ බොල සුලගිල්ලෝ කෝ බන් අර පොටෝ එකේ උඹේ ඇගිල්ල. අන්න අර ගහ මැරිළලු.
ReplyDeleteඔයින් ගියා මදැයි බං..
ReplyDeletegaththa athal nam amathaka wenne na kawadawath.serama hodai ara umba man gana liyala thiyena ewa thama awla..
ReplyDeleteඔව් ඉතින් උඹ දියේ ගිලෙන්න ගිහින් මගේ කකුලේ නේ එල්ලුනේ. අනික් ඉතින් උඹ හැමදාම පිහිනුම් පංති යනවා කියලා වෙන තැන්වල ගියාට මෙවා හොද පාඩම්. අනික ඉතින් එදා උඹේ ඇගිල්ල ගැනත් ගොඩක් එවුන් කතා වුනානේ. එවා මෙතන ඉතින් කියන්නත් බැ. අනික් උඹ ගාලු ගිහින් කැල්ලට මොනවා ද ? අරගෙන ගියේ. උඹ අර කෙල්ල ගේ උකුල විතරක් ගත්තා නම් බැරියැයි. මමත් ඉතින් දැක්ක අරකි බෙරෙන්න කියලා උඹෙන් බෙරිලා බස් එකේ ඉස්සරහට යනවා.
ReplyDeleteඋඹට බඩු වෑඩි වුනාද බන්,අර මගදි බුදියගත්ත සීන් එකක් කීවේ...
ReplyDeleteහැක් හැක්... අඩෙ ගයාන් අයියන්ඩි අක්ක කතා කියන්ටෙපා ඕන්... :P
ReplyDeleteදිලියා උබට මඩගැහුවෙ නෑ කාරිය... මොකද්ද අවුල අහ්?
අසංක අයියිත් ආවැයි?
තෝ බ්ලොගියට තව පෝස්ට් දාහක්වත් දාල මිසක් දැන්මම ගිලිල මැරෙන්න යන්න එපා ඕං.. :D
ReplyDeleteමාලිගාවේ කුමාරත් එක්ක නාපු කෙනාද මේ.
ReplyDeleteහොඳ ෆන් එකක් අරන් තියනවා වගේ කස්ටියම .... ? :ඩ් ( ක්‍රිෂාන්)
ReplyDeleteඔව් .. ඔව්.. ඌ තමයි.
ReplyDelete