Tuesday, March 15, 2011

විහඟුන් ඉගිලී ගියා වේ.....


මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න


පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ


පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ



සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.

Wednesday, March 9, 2011

මඳහස නන්වන තේ දළුනෙලන ලදේ෴


මාතෘකාව දක්කමනම් හිතෙන්න්නෙ මම අද සිංදුවක් අරන් ඈවිත් කියල. ඒත් ඉතින් එහෙමට ම නෙවෙ. කාන්තා දිනෙත් පහු උනානෙ. ඕන් අද ලිපියත් එයලා ග්න කියන්නෙ. හික් ය. ඉතින් කාන්තාදිනේ දවසෙ හැම මාධ්‍යකම වගේ කාන්තාවන්ගෙ ගුන වර්නනා කරන ගීත වෑඩසටහන් ගියානෙ. ඉතින් ගොඩාක් සම්බාවනීය ගීතත් ඒ අතර තිබුන. ඒත් ඉතින් ඔනෙම හොඳදේක නරකක් තියෙනව කියල අර ගිය සිංදු අතරින් මෙළෝ වැඩකට නැති සිංදුත් ගියා.

පිරිමියෙක් විදියට මම නම් ලැජ්ජාවෙන් කියන්නෙ. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන රස්ස 3නම කරන්නෙ ගෑනු ඈයො. පලවෙනි එක ඇඟලුම් කර්මාන්තය. 90%ක් ම කරන්නෙ කාන්තාවෝ. අනික ගෘගසේවිකා. 100%ක් කරන්නෙ කාන්තාවෝ. තුන්වෙනි වෑඩිම ආදයමක් ගෙන දෙන ආදායම් මාර්ගය ගෙනත් දෙන්නෙ ඉතින් තේ කර්මාන්තයෙන්. ඉතින් ඒකෙත් 80%ක් විත්‍රම කාන්තාවොතමා කරන්නෙ. ඉතින් මම මේකියන්න යන්නෙ අන්න ඒ කරමාන්තය කරන කාන්තාවෝ ගෑන.

ඒ අයගෙ තියෙන නූගත් කම කොච්චරද කියනව නම් ඒයාල විදින්නෙ දුකක් කියලවත් එයාලට තේරෙන්නෙ නැ. ඉතින් මම අර කිවුවෙ. මෙලෝරහක් නැති සින්දුත් ගියා කියල කාන්තා දිනෙ දවසෙ. ඒ සින්දුවෙන් කියන්නෙ මේ තේදලු නෙලන අන්ත දුප්පත් කාන්තාව සුරදූතියක් කියල.

මේ සින්දුවෙ මුලින්ම කියන්නෙ "මදහස නන්වන රූබර මුහුන නුඹෙ..." කියල. මොකද්ද මේ සින්දුවෙ කියල තියෙන විහිළුව. ඉවසන්න බැරි අවුරස්නෙට මුහුන පිච්චිල. තනිකමට ඉන්නෙ බුලත් විටක් විත්‍රයි. ඒවිත්‍රක් නෙවෙ.. උපන් දවසක ඉදන් දත් මැදලවත් නැති ඈය කොහොමද මදහස පාන්නෙ....?? මම එ උත්තරීතර කාන්තාවට අපහස කරනව නෙවෙ. ඒත් මම කියන්නෙ ඇත්ත.

ඊලගට මේ සින්දුවෙ කියනව "රතැඟිලි දිගුකොට තේදලු නෙලන ලදේ..." ඒකතාවනම් හැබෑය, ඒත් රතැඟිලි..? මම රතැඟිලි කියන උපමාව දකල තියෙනෙ සීගිරි අප්සරාව ගැන ලියල තියෙන කැටපත් පවුරෙ තියෙන සමහරක් කවි වල විත්‍රයි. ඉතින් මේ සින්දුවෙ කියන්නෙ අර අර කාන්තාව සිගිරි අප්සරාවක් කියලද..?? අවුරුදු ගනන් තිස්සෙ කහල කුස්ට හෑදුනු ඇඟිලි වලට මේසින්දුවෙ රතැඟිලි කියල කියනව. මම කියන්නෙ නැ මේ සින්දුව "කුනු අතදිගුකොට තේදලු නෙලන ලදේ" කියල කියන්න කියල. ඒවගේම මම කියන්නෙ නැ ඒ උත්තරීතර කාන්තාවට අපහාස කරන්න කියල. ඒත් මෙහෙම සුර සැපවිදින කෙනෙක් නෙවෙ ඇය. ඇයි ඇයගෙ ඇත්තව තත්වෙ කියල සින්දුවක් කතන්දරක් ලියන්නෙ නැත්තෙ..??

කොහොමෙන් හරි ඕන් අර කාන්තා දිනෙ වෙනුවෙන් කෑ ගහන ඇන්ටිලටයො කියන්නෙ. මේ අයට පේන්නෙ නෑද්ද දන්නෙ නෑ මෙහෙමත් දුක්විදින කාන්තා පන්තියක් ඉන්නව කියල. බොරුවට පුරුශාදිපත්තිය ගැන කෑ නොගහ ඊලග 101 වෑනි කාන්තා දිනේදිවත් අර වගෙ පීඩිත පන්තිය ගැන අවදානයක් දැක්වුවොත් හොදයි ඕන්...


Tuesday, March 8, 2011

කාන්තාවන්ට සමාජයේ සම තැන දීම කොතෙක් දුරට උචිතද...???


අද කාන්තාදිනේ..... ඉතින් හෑම නාලිකාවෙම කියන්නෙ කාන්තා අයිතිය ගෑන. ඉතින් සුළෑඟිල්ලටත් හිතිල ඒ ගෑන ලියන්න.

ඉතින් පෝස්ට් එකට මුල පුරන්න කලින් මම පරන බ්‍රහ්ක්මන ශ්ලෝකයක් කියන්නම් කෝ... අපේ කාන්තාව ගෑන ලිය උනු.....

දර්ශණන් චිත්ත වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරනන් තූර්‍යන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී
___

දර්ශනයෙන් පවා සිත වියරු කරන
ස්පර්ශයෙන් ධනය නෑතිකරවන
සයනයේ ගතකිරීම මරනය බදු
ස්ත්‍රිය
සැබෑම රාක්ෂණියයි
මේක ශ්ලෝකයක් හොදේ ඕන්...
මම නෙවේකියන්නෙ
___________________________________________

අද ගොඩාක් ඈන්ටිල මාද්‍යවලින් කතාකරනව සමානාත්ම තාවය ගෑන කතාකරනව. හිකිස් ය. ඒ ත් ඉතින් කොහොමද අපි කාන්තාවට සම තෑන දෙන්නෙ...??? ඔයාලම හිතල බලන්න කෝ...

පුංචි පවුලක් තියෙනව. ඒකෙ ගෘහ මූලිකය එහෙමත් නෑත්තන් ප්‍රදාන පිරිමිය... එයා ඒ පවුල ජීවත් කරන්නෙ පොල් කඩල... ඒගෙදර අම්මට තියෙන්නෙ ලමයි බලාගෙන ඉන්න. හරි මේගෙදෙට්ටත් සමානාත්ම තාවය ආවොත්.......?? මොනා වෙයිද...?
අම්ම පොල් ගඩනව... තාත්ත ළමයි බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නව... ඒකටද අද මේ කාන්තාදිනේ කියන්නෙ...???

අපි මේ ගෑනු අයගෙයි පිරිමි අයගෙයි ජීව විද්‍යාපදනම බලමු... සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙ ශ්‍රෝණි මේකාලාස්තිය පළල්.. ඒ මොකටද..? කලේ උකුලෙ තියන්න යන්නද..? නෑනෙ.. එහෙම පුලුලුකුලක් දීල තියෙන්නෙ දරු ගෑබක් දරාගන්න... ඒත් පිරිමි අයගෙ එහෙම පළල් ශ්‍රෝණියක් නැ. ඒත් උරහිස් ශක්තිමත් ලෙස වෑඩිල තියෙනව. ඒ හෙම දෙවල් ස්වාභාවදර්මය දීලතියෙන්නෙ ගෙදෙට්ට වෙලා ළමයි බලගන්න නෙවෙ.

දෑන් ඔය අයට තේරෙනවනෙ...? අපේ මේ කාන්තාසමීති හදාගෙන කැ ගහන ඈන්ටිල කියන සමතෑන කාන්තාවට දෙන්න බෑ කියල.

ඉතින් ඕන් අද දවසනම් ගෙවිල යන්න තව පෑයකීපයයි තියෙන්නෙ. අපි ඉතින් ලබන අවුරුද්දෙ මාර්තු 08 වෙනිදටවත් ඔය "කාන්තවන්ට සමතෑන!"කියන ගොන් පාඨය ආයින් කරල ඒක "කාන්තාවන්ට නිසි තෑන!"කියල සන්ශෝදනය කර ගමු.....

Monday, March 7, 2011

දුඹුරු කෙස් ඇති නිල් ඈස් ඈති ජ'මානුවා...

අද සුළැඟිල්ල කියන්න යන්නෙ ගොඩ දෙනෙක්ට නොපෙන්නෙන පැත්තක් ගැන. ඒවගේම මේ කතාව හුගකාලෙක ඉදල හිතේ තදකරන් හිටපු දෙයක් කියන්න. ඔන්න හේනම් මම අද කියනව. ඕනම කෙනෙක් හිට්ලර් කිවුවම කියන්නෙ බොහෝම නපුරු පවුකාරයෙක් කියල. එයා නපුරුයි කියන එක නම මම විත්‍රක් නෙවෙ හිට්ලරුත් පිලි අරන්තියෙනව. හික් ය. ඒත් එයා පවුකාරෙක් වෙන්නෙ කොහොමද?? ඒ ගැන තමා මම අද කියන්න යන්නෙ...

________________________________________


ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) අනුසෝත ගාමී ලෝකයක් තුල පටිසෝතගාමී ප්‍රතිපත්ත දරපු උසස්
මිනිසෙක් කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් වෙන 1ක් නෑ. හෑමෝම දකින ඒ මුළු ලොකයක් භීතියෙන් සසල කර නාසි මිනිමරුවාව මම දකින්නෙ ඔයවිදියට. මුලින්ම අපි එයාගෙ පුර්වකාලීන ජිවිතෙ දිහා බලමු.

එයා 1889 බක් මාසේ 20 වෙනිද තමා උපත ලබන්නෙ. එයා
හැදුනෙ වැඩුනෙ කුඩතාත්තයි අයාගෙ අම්මයි ලග. ඉතින් මෙයා පුන්චිකාලෙ ඉදලම සිහින මැවුවෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඔය පැත්තකින් දිස් වෙන්නෙ එයා ඇදපු චිත්‍රයක්.
ඉතින් එයා තමන්ගෙ හැකියාවන් තවත් දියුනුකරගන්න ඕන් ගියා ඉස්කෝලෙකට. ඒක ඉතින් චිත්‍ර පාසලක්. අදවගේම තමා. පිනා පගාව ගන්නව ළමයිව ඉස්කෝලෙට දාගන්න. හික් ය. ඉතින් පුන්චි හිට්ලරුත් ඒ පාසලට ඇතුල් වීමෙ කඩයිම් විභාගෙට ලිවුව. ලිවුව කිවුවට ලිවුවෙ නෑ, ඇන්ද. ඒත් අර ඉස්කෝලෙ හිටපු යුදෙවු ජාතික ප්‍රිනා අපේ පුන්චි හිට්ලර් ගේ ලස්සන චිත්‍ර ගනනකටවත් ගන්නෙ නැතුව ඒ විභාගෙ ලියපු අනික් යුදෙව්ජාතික ළමයිව ඉස්කෝලෙට බදව ගත්ත. අන්න එදා ඉදන් තමා මේ කතාව පටන් ගන්නෙ. එදා ගෙදර ආපු හිට්ලර බබා හිතුවෙ මේ එයාලගෙ රටෙ එකියන්නෙ ජර්මනියෙ ඉදන් මහජාතියට අබියෝග කරන සුළු ජාතිය ගැන. පෘතක්ජන මිනිස්සු හැටියට එ වෛරය සාදාරනයි නෙ. ඉතින් අපි කොහොමද කියන්නෙ පස්සෙ කලෙක හිට්ලර් යුදෙව්වන්ව මරපු එක වරදක් කියල.

දැන් අපි බලමු නාසි වාදය දිහා....

ලොකේ ප්‍රසිද්දම වාද 2ක් තියෙනව. ඒ තමා සමාජවාදයයි ධනවාදයයි. ඔය දෙකට පරිබාහිරව තමා නාසි වාදය කියන එක බිහිවෙන්නෙ. මේක බිහිවෙන්නෙ පළමුවන ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජ උනායින් පස්සෙ. පාන් වහල්ලක් වත් කන්න නැතුව ඒ කාලෙ ජර්මානුවන් මැරෙද්දි ජාමානු රජය ඩොලර් මිලියන 33ක වන්දියක් ගෙවමින් හිටියෙ. ඕනම කොන්දක් පනතියෙන මනුශ්‍යයෙක්ට ඒ තත්වය යටතෙ බදුගන්න රටවල් එක්ක ඇතිවන තරහ සාධාරනයිනෙ. ඉතින් මේ තත්වෙ යටතෙ හිට්ලර් ජාමානුවන්ට නාසිවාදය හදුන්වා දෙනව. ඒක මූලික සිද්දාන්ත 2ක් යටතෙ මම විග්‍රහ කරන්නම් කො..,,
  1. සමානත්ම තාවය පිලිගන්නෙ නැ.
  2. සාමය පිලිගන්නෙත් නැ.
මම දැන් මේ කරුනු ටික එකිනෙක් පැහැදිලි කරනම් කෝ... හිතන්න.. සමානාත්මතාවය, සමාජවාදයේ මුදුන් මුල. සමානාත්ම තාවය යටතෙ ඕනම පුද්ගලයෙක්ට සමතැන දෙන්න ඔනි. බලන්න ඒකට ඔයාලත් කැමතිද කියල.?? ඔයා යම්කිසි තරගෙකට යනව. ඒකෙ පළවෙනිය ඔයා. ඉතින් ඔයාට දෙන තෑග්ගම අර තරගෙන් අන්තිමය උනු කෙනාටත් දුන්නොත් ඔයාගෙ ඒ ජයග්‍රහනයෙන් වැඩක් තියෙනවද..?? හරි අපි තව උදාහරනයක් ගමු. වෛද්‍යවරයෙක් ඉන්නව. මහන්සියෙන් ඉගනගෙන ලැබෙන පඩියම ඒ ඉස්පිරිතාලෙම වැඩකරන සී ඇම් සී මිනිහටත් දෙනවනම්.... වෛද්‍යය වෘතිය කියන්නෙ පඩියකින් මිලකර නොහැකි දෙයක්. ඒත් යටකී විදියෙ දෙයක් වෙනවනම් කිසිම වෛද්‍යවරයෙක් මහන්සියෙන් වැඩක් කරනවද...??? කවුරුත් තරගෙකට ඉදිරිපත් වෙනවද..?? ඔයාලම හිතල බලන්නකෝ.. එතකොට නාසි වාදයේ ඇති වරද මොකද්ද?

දැන් අනික් කරුන බලමු. ඒකෙදි කියන්නෙ සාමය නිවටුන්ගේ ක්‍රියාවක් කියල. හරි අපේ දුටු ගැමුනු රජතුමා ගැන හිතල බලමු. මම මේ හිට්ලර් වයි දුටුගැමුනු රජතුමාවයි සම කරන්න යන්නෙ නැ. හරි ය..? එතුම එලාර එක්ක සටන් කරල ලන්කාව එක්සේසත් කරා. ඒ සාමෙන්ද..?? එතකොට සාවන් පැරකුම්බා රජතුමා. ඉන්දියාවට ගිහිල්ල එහෙන් වහල්ලු මෙහාට ගෙනාව. ඒ සාමෙන්ද..?? නෑ නෙ. සාමය හොදය. ඒත් ටිකයි. සාමය්අ නිසා වීරයො උනු අය ඉන්නෙ කීයෙන් කී දෙනෙක්ද..?? මහත්මා ගාන්දි ල, මදර් තෙරේස ල, මාටින් ලූතර් කින් ල, ඔච්චරයි නෙ. අපේ නිවුටන් උනත් කියල තියෙනවනෙ සැම කිරියාවකටම පරතික් කිරියාවක් තියෙ කියල. ඉතින් තව මොන කතාද..?? නාසි වාදය සනාතයි. ඉතින් බලාගෙන ගියාම අපි හිට්ලර් ට බනින්නෙ නාසි වාදියෙක් විදියටනෙ.

එයා මේ ඔක්කොම කරුනු කැටිකරල ඒයාගේ ජීවිතකතාව හිර ගෙදර ඉදිද්දි ලිවුව. ඒ තාමා මයින් කම්ෆ් කියන්නෙ. එහෙමත් නැත්නම් මගේසටන. කොහොම හරි මම දකින විදියට එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයෙ බිහි වෙලා තියෙන සත්‍යම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ වගේම වැඩිම විවේචන එල්ල උනු ප්‍රතිපත්තිප්‍රකාශය මෙක තමා. කොහොමත් ඇත්ත තිත්තයි ලුනෙ. ඇරත් අපේ ඈයො දන්නෙ ඉතින් දන්නෙ කවුරු හරි බැන්නම් එයත් එක්ක බනින්න. මොකටද බන්ඉන්නෙ, කාටද බන්නිනෙ කියල දන්නෙත් නැ. අරූ බනිනවනෙ.. ඉතින් මූත් බනිනව.

එයා යුදෙව්වොමරපු එක වැරදී, ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පටහැනී. ඉතින් කවුද ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිලිගන්නෙ. ඒකත් ධනවාදයේම එක පැතිකඩක් නේ. ඔයා ප්‍රජාත්‍රන්ත්‍වාදය නිසා තමයි අර මොහොමඩ් කාරයෝ බිහි උනේ. මහ ලොකු කතාකිරීමේ නිදහස. පුහ්...

අනික එයා කරේ කලයුතු නියම දෙ. ඒආ ජර්මානුවෙක් විදියට කරයුතු හොඳම දේ කරා. අපි මහ ලොකුවට එයාව විවේචනය කරනව "අපෝ මිනී මරුව" කියල. එහෙම කරන්න කලියෙන් හිතල බලන්න දෙයක් තියෙනව. අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ?? කියල. ඒ මදිවට එහෙම සිංහල ජාතිය වෙනුවෙන් කතාකරන අයට "එපා ජාතිවාදය හොඳනෑ..." කියලත් කියනව. ඔන්න ඕකයි සමාජ තත්වෙ..



Sunday, March 6, 2011

ලෝකෙ දුන්නු දෙයිය මෙන්න....


හැමෝටම මේක නම් ලොකූ ප්‍රශ්නයක් තමා. මේ ජීවයේ සංබවය ගැන ඇහුවම කෙනෙක් කියයි මැවුම් වාදය ගැන. ඒතකොට තවත් කෙනෙක් මේකට අග්ගඤ්ඤ සූත්‍රය ගැන ඉදිරිපත් කරයි. මේ පිලිබදව හදාරන අන්‍යාගමික විද්‍යාඥෙක් අකමැත්තෙන් උනත් විශ්වයේ සන්බවය විග්‍රහ රන්නෙ අපෙ බුදු හාමුදුරුවො අවුරුදු 2500කටත් උඩදි දේශනා කරපු අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. ඒත් ඉතින් අවාසනවක මහත. අර අය බුදුදහම ප්‍රචලිත වෙනවට අකමැත්තට ඒ අග්ගඤ්ඤ කියන නම වෙනුවට Big Bang Theory කියල නම දාගෙන ඕන්. හිකිස් ඒකටනම් කමක් නතය. ස්ම්මාදිට්ටියනෙ. හැබැයි මම මේ විශ්වයේ ආරම්බය දකින්නෙ නම් මීට වෙනස් විදියකට.ඒ කියන්නෙ මේ මහා පිපුරුම් වාදයෙයි මැවුම් වාදයෙයි සංකලනයක්... එහෙමත් නත්තන් දෙමුහුමක්.

___________________________________________________

අපි මුලින්ම බලමු අර මහා පිපිරුම් වාදය. ඒකෙදි කියන්නෙ එක කාලෙකට මුලුවිශ්වයේම ශක්තිය එක ම පුංජනයකට ඇකිලෙනව; තවත් වසර බිලියන් ගනනකට පස්සෙ ඒ ඇකුලුනු මොලු ශක්තියම ආයි විසර්ජනය වෙනව කියල. අග්ගඤ්ඤ සූත්‍රෙ මේක දක්වලා තියෙන්නෙ සංවර්තන- විවර්තන කියල. ඉතින් මේ ශක්තිය කියන්නෙ මොකද්ද??? ශක්තිසන්ස්තිථි නියමය. ඒ කියන්නෙ "ශක්තිය මැවිය හෝ නැසිය නොහැක. සිදුකල හැක්කෙ ශක්ති පරිවර්තනයක් පමණි" කියන එක.

දන් අපි බලමුකෝ බයිබලේ මැවුම් වාදය ගැන. උප්පති කතාව පටන් ගන්නෙම... "දෙවියන් වහන්ශේ ලෝකය මැවූ සේක." කියා ඒතකොට අර කලින් කියපු Big Bang theory එකට අනුව බයිබලේ බොරුවක් වෙනවනෙ. එහෙමයි කියල අපිට එක අහක දාන්න බෑ. මම දැකල තියෙනව එක සුරුවමක ලියල තියෙනව "දෙවියන් වහන්සේ ව මවිය හෝ නැසිය නොහැක" කියල. මේක දැකපු ගමන් ශක්ති සංස්තිති නියමය මතක් වෙනව නේද? ඔව්.. මම තවත් අහල තියෙනව සමහර කිතුනුවො කියනව "දෙවියන් වහන්සේ යනු ශක්තියයි." කියල. තවත් තනකදි මට අහන්න ලැබුන "දෙවියන් වහන්සේ ලොකය හැමතැනම සිටින සේක." කියල කියනව. ඉතින් මේ ඔක්කොම කරුනු ගැලපුවම මට් හිතෙන්නෙ බයිබලය කියන්නෙ එකතරා හුදු ධර්ම ග්‍රන්ත්යක් විතරක් නෙවෙ. ඒක හොද සාහිත්‍ය කෘතිය. ඒත් නත්තන් එක හොඳ විද්‍යාප්‍රබන්දයක්. ඒකෙ මේ දෙවියන් වහන්ශේ කියල උපමා කරල තියෙන්නෙ ශක්තියට වෙන්න ඔනි. අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ මේ බයිබලෙ ලියවුනු කාලය. ඒ කාලෙ ගොඩාක් මිනිස්සු ගෞරවය කරෙ ආලෝකය, විදුලිය(අකුනු), වගේ දේවල් වලට. ඉතින් මේ හමදේම ශක්තිය. අපේ සිංහලයොත් මහින්දාගනයෙන් පස්ස් වෙනකන්ම ඒ ශක්තීන් දේවත්වයෙන් ඇදහුවනෙ. ඉතින් මේ ශක්තියාකාර මෙ මුලු විශ්වයේ හැමතනම තියෙනව. ඉතින් එතකොට දෙවියන් වහන්දේත් හැමතැනම ඉන්නව වගේ තමයි මෙ කතුවරා දක්කෙ. ඒ වගෙම මෙ බයිබලය ලියපු කතුවරය ත් දෙවියන් වහන්සේ කියන ලස්සන උපමාව අරගෙන පොතක් ලියන්න අති.

ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නෙ
"ලොකෙය මවනලද්දේ දෙවත්වය ආරෝපනය කරගත් ක්තියයි."
කියල තමා.............

තවත් මවුම් වාදය ගන ඉස්සරහට ලියන්න නම්.. අනෙ මගෙ අතින් ක්‍රිස්තියනියන්ගේ අත්පොත්, බයිබලේට අපහාසයක් උනානම් සමවෙන්න ඔනි ඕන්.. මම කිවුවෙ මට හිතුනු දේ.

Friday, March 4, 2011

සයවසරක පෙම්ගීතය දැන් බොඳවෙලා........

දෙවැනි ලෝක යුද්ද සමයයි. බ්‍රිතාන්‍යයින් ලන්කාව යටවිජිතයක්ව තබාගෙන ඇත. ඒ කතාව දිග හැරෙන්නෙ ඒ සමයෙහිදීය. තරුනියක හා පෙමින් බැදුනු එක් තරුන සෙබලෙකි. නමින් ඔහු ඥාන්පාලය. පෙම්වතිය දයාවතීය. ඔහු යටකී යුද්දය හමුවෙ ජ'මනියට විරුද්දව සටන් කිරීමට ප්‍රන්ශයට ගොස් ඇත. නමත් ඔවුනොවුන්ගෙ ප්‍රේමය කිසිද වියැකුනේ නෑත. ඒම සෙබලා දිනකට පෙම්හසුන් 2ක්වත් අවම වශයෙන් ඔහුගේ දයාවතීට එවීය.

කාලය කෙමෙන් ගතවිය. ලොකයුද්දයෙ අවසාන සමයයි. මේවනවිට දයාවතී සතුව පෙම්හසුන් 10000ත් ඉක්මවා ඇත. අමුත් එකවරම පෙම්හසුන් එවීම නතර විනි. ගත උනේ සතියකි. ජ'මනිය පැරැදිනි. මිත්‍රපාක්ෂිකයන් ජග්‍රහී ලිලාවෙන් ඔවුනොවුන්ගේ ගම්බිම් කරා යන්නට විය. ඒ අතර ඥානපාලද විය. ඔහුද ගෙදර ආවෙ දහසක් පැතුම් පොදි බැදගෙනය. ලියුම් 10000ක් ලිවීමට තරම් මෙ ප්‍රේමය කොතරම් පිවිතුරුද...? එම ලිවුම් ලිවීමෙ තරම කොතෙක්ද යත් ඒම සමයේ වැඩිම පෙම්හසුන් ලිවූ තැනැත්තා ලෙස ඥානපාලද ගිනෙස් පොතට ඇතුලත්ව සිටියහ. ඔබට මෙන්ම මටද එසේ සිතිනි. නමුත් සිදුව ඇත්තෙ ඔබවත් මම වත් නොහිතන තරම් දෙයකි. සූ දහසක් පැතුම් පොදි බැදගෙන සිය මවුරටට ආ ඥානපාලට ඇසීමට ලැබුනෙ නෙතග කදුලක් රදවන සුලු සිදුවීමකි. අහෝ දුකකි. ඉරකි. තිතකි.

පෙම්වතිය පෙම්වතාගෙ ලිවුමක් නොලැබුනු දින කීපයතුල ඇතිවූ දුක ඉවසාගත නොහැකිව මෙලොව හැරදමා ගොස්ද??? නැත. ඇය ඥානපාලව හැරදමා ලිවුම්කාරය සමග පැන ගොස් ඇත....

*යොදා ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....

Tuesday, March 1, 2011

කෝ දෙයිය...????


අද නම් ඕන් මම ටිකක් දුකින් පොස්ට් එක ලියන්නෙ...! යුද්දෙට අනුවර්තිත යුදසෙබලෙක් ටත් ඉතින් තමන්ගෙ හතුර මැරුනම මාර අප්සට් ලු. ඒ වගෙ ඇබැද්දියක් තමා මටත් වෙලා තියෙන්නෙ. මොකො කීල දන්නවද දන්නෙ නෑ. හිකිzz.. අපිලට මේ ලගදි හම්බ උනු අලුත් යළුවට මාර ඇබැද්දියක් නොවැ වෙලා තීනෙ. අදත් මම හැමදාම වගෙ රස්ත ගහන දවසනෙ. හිකිzz. ගෙදර එනකොට 2ට විතර ඇති. ආපු ගමන් යන්තරේ ඔන් කරගෙන බැලුවෙ අලුත් නිවුස් මොනවැයි කියල. හිකිz ඒවගෙම අලුත් මිතුරගෙ බ්ලොග් අඩවියට යන්නත් මම අමතක කරේ නෑ. මල කෙලියයි. අපේ යාලුවට හෙන ගැහිල....!

Mohomad, don't mess with Sinhala

ඔන්න ඔහොම පොස්ට් 1ක් එක්ක බ්ලොග් එක නිල්කැටේට දිලිහි දිලිහි තියෙනව. මොකදෑ වෙලාතියෙන්නෙ. කොකටත් කියල බැලුව පොස්ට් එක දිග ඇරල. මල හුට්ටප් පරයි. යකෝ මූ යටකී වාක්‍යම පොස්ට් එකට දාල. පව් අප්ප. පස්සෙ මම තව ටිකක් එයැයිගෙ බ්ලොග් එක දිහා බැලද්දි තමා මීටර් උනෙ. ඔක්කොම පොස්ට් මකල. අපරාදෙ යාලුගෙ මහන්සිය. යාලු මාසයක් තිතිස්සෙ ලියපු පොස්ට් ඔක්කොම හිතක් පපුවක් නැතුව ඩිලිට් කරල නොවැ. අත්තානන් උපමන් කත්වා කියල මම දන්නවනෙ මහන්සියෙන් ලියපු පොස්ට් 1ක් මකන්න උනාම හිතට දැනෙන දුක. ඒත් ඉතින් අපි කියල මක්ක කරනද..?? සර්වබලදාරී දෙවියන්ගෙ කැමැත්ත නොවැ. පවු නේද අපේ යාලූ....????


ඉතින් එයානම් අපිට කියුවෙ බෞද්දයන්ව ආරක්ෂාකරන්න දෙවිකෙනෙක් නෑ කියල. හත්තිලවුවයි.. අනෙ අප්පෙ අපෙ මිත්‍රයට දෙවිකෙන්ක් ඉදලත් උනු හදිය... මට තීන පුරශ්නෙ තමා අපෙ මිත්‍රයට මෙච්චර හදියක් වෙනකන් දෙවියන් වහන්සේ කොහො නොවැ ගිහින් හිටියෙ. මම හිතන්නෙ ශුද්ද වූ කුරානෙ තියෙන්නෙ තමන්ගෙ ආගමත් විකෘති කරන ඈයන්ට ඔහොම කරන්න කියල වෙන්ඩෑ....
Related Posts Plugin for WordPress, Blogger...