අවුරුදු දෙකක් තිස්සෙම කල්පනා කරලා කරලා මේ ලියන්නේ... මං හිතන්නේ අවුරුදු 7ක් පරන බ්ලොග් එක නිරපරාදෙ මෙහෙම තියෙන එක හරි නෑ නොවැ. ඔන්න එහෙනම් පටන් ගත්තා..
කාලයක් ඈක්කා කතා ලීවා..
තවත් කාලයක් සයි ෆයි කතන්දර ලිව්වා.. ඔහොම ඔහොම ජාති ජාති ලියලා ඔන්න අද මඞ් මෙතන.. බලමු මේ පාර පටන් ගන්න වැඩේ අවුරුද්දක්වත් අඳින්න පුලුවන් වෙයිද කියලා..
පා. ලි.
එන සෙනසුරාද ඉදන් වැඩෙ පටන් ගමු.. එතකල් මාව මතක තියෙන උන් කොච්චර ඉන්නවද කියලා :3
මතකයි බන් මතකයි.. welcome back
ReplyDeleteආය දිගටම ලියපන්...
-රසිකයෙක්-
අනේ බොගෙ ලිවිල්ල
ReplyDeleteහැක්
සුළඟිල්ල විතරද බං තියෙන්නෙ. හැක්..
ReplyDeleteසමාජයට ගතයුත්තක් ලියුවොත් නම් අනිවාර්යෙන්ම පිළිගනියි
ReplyDeleteකෝ බොල.
ReplyDelete