tag:blogger.com,1999:blog-7172368841396803389.post8983955094412816910..comments2023-08-17T16:48:08.423+05:30Comments on සුළැඟිල්ල: මේ ගැන සිතා ඔබේ අදහස් හෙළ සිප් හවුලට යවනු මැන෴pavithra weerapperumahttp://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7172368841396803389.post-52975294645151543462011-07-15T20:01:33.075+05:302011-07-15T20:01:33.075+05:301.) මීටර් 10 ලන්නක් ගත්තා එල ලියාක් හිටවල ඒ කොන ලී...1.) මීටර් 10 ලන්නක් ගත්තා එල ලියාක් හිටවල ඒ කොන ලීයෙ ගැට ගැහුවා.. අනිත් කොනත් මොකක් හරි මෙවුවා එකක් හයි කරාල්ල කව කට්ටෙන් අදිනව වගේ ඇඳගෙන ගියා රවුමට

2.)මේකත් එහෙම තමයි වටේ දුර ලන්නකින් මැනගෙන ලන්නෙ දිග මැනලා

ඔතන තියෙන සමහර ප්රස්නවලය උත්තරනම් දන්නෙ නෑ අනිත් ඒව එක එක්කෙනා හිතන විදියට වෙනස් වෙනවා...සමහර ප්‍රස්න වලනම් හිතන්න දෙයක් තියෙනවා.. සමහර දේවල් ප්‍රස්න වලනම් ඇති ලබ්බක් නෑ..

අනිත් එක ඔය හෙල හවුල ගැන මට හිතෙන දේ තමයි බාසාවක් කියන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයක්නෙ.. ඒ අදහස් අනිත් අයට තේරෙන්න ඕනෙ... හෙල භාෂාව කිය කිය අලුතින් වචන හද හද දන්නෙ නැති වචන වලට අනිත් එවුන් දන්න බාසාවකින් වචනයක් දාගෙන කතා කරනවට කෑ ගහනවා... ලාංකිකයෙක් විදියට තමන්ගෙ අනන්‍යතාවයට තමන්ගෙ බාසාව ඔප කිරීම හොදයි ඒත් දන්නෙ නැති එකෙක් කොහොම බාසාව පරිහරණය කලාම මොකද අනිත් කෙනාට තමන් දනවන්න හදපු අදහස තේරෙනවනම්... ?පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-81154722185629982842011-07-15T14:52:50.821+05:302011-07-15T14:52:50.821+05:30නියම ප්‍රශ්න ටික මලයො.
උත්තර තියා කට උත්තරත් නෑ.නියම ප්‍රශ්න ටික මලයො.
උත්තර තියා කට උත්තරත් නෑ.කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-4259922717031877442011-07-14T12:59:04.064+05:302011-07-14T12:59:04.064+05:30අඩේ පවියො. උඹ කිව්ව කතාව ඇත්තනෙ. මම දැනුයි නිකං පය...අඩේ පවියො. උඹ කිව්ව කතාව ඇත්තනෙ. මම දැනුයි නිකං පයින් ගහ මොකක්ද කියල විකිපීඩියාවෙ හෙව්වෙ. හෙන හිච්චි කොල අඩු ගහක්නෙ. හැබෑට සමකාසන්න ලංකාවෙ මක්කටැයි ඔව්ව වවන්නෙ ?Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-15958791475092052772011-07-14T12:54:43.573+05:302011-07-14T12:54:43.573+05:30බොලාගෙ කතාව හැබෑව. ඕන් අපේ වත්තෙනම් ඔය පයින් කියන ...බොලාගෙ කතාව හැබෑව. ඕන් අපේ වත්තෙනම් ඔය පයින් කියන ගස් නෑ.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-71858205936339914332011-07-13T10:49:12.324+05:302011-07-13T10:49:12.324+05:30ඉහික්.. එහෙම වදුරන්ගෙන් පරිනාමය නොව්නම්, වදුරො වගේ...ඉහික්.. එහෙම වදුරන්ගෙන් පරිනාමය නොව්නම්, වදුරො වගේ අනික් උන් කරන එකම කොරයි දෑ... සුද්ද ඔය පයින් ගස් හිටවන්නේ උනේ රට ඉර එළිය වැටෙන්නෙ හැඩේට නිසා.. ඒහෙම ඉටිගෙඩියක් නොදන්න අපේ උන් තියෙන වදුරු ගතිය පෙන්න පෙන්න හිටවනව පයින් ගස්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-60286449395971130802011-07-13T10:01:51.159+05:302011-07-13T10:01:51.159+05:30හැබෑට. මම නම් හිතන්නෙ නෑ අපි වඳුරගෙන් පරිණාමය වෙලා...හැබෑට. මම නම් හිතන්නෙ නෑ අපි වඳුරගෙන් පරිණාමය වෙලා කියල.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-52183985288897570802011-07-12T21:04:26.123+05:302011-07-12T21:04:26.123+05:30ඉහික්... හැමොන්ගෙම මෙව්ව වලට බොම ස්තූති...
@සුපර...ඉහික්... හැමොන්ගෙම මෙව්ව වලට බොම ස්තූති...

@සුපර් මාරියො- දෙකයි පයි ආර් ක්‍රමේ වඩා නිර්වද්යයි. ඒත් පෑන් පංසල් කොල අරන් කොල කෑලිවල ලියල සුළුකරල, ඒත් නැත්නම් කැල් අරගෙන ගන් හදනවට වඩා පප්රායොගික ක්‍රමයක් හිතෙන්නෙ නැද්ද?
@ගාමින්ද-
12 වෙනි ප්‍රශ්නෙට ඔයා දීපු උත්තරේට ප්‍රති මෙව්ව එකක්, එක ම විද්‍යාත්මක හේතුව තමයි අපි පරිනාමය වෙලා තියෙන්නෙ වදුරන් ගෙන් කියන එක. ඉහික්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-66321322498822096702011-07-12T18:17:58.406+05:302011-07-12T18:17:58.406+05:30යකෝ මම ඒ ලෙවල් ෆේල් වෙන්න ඉන්න එකෙක්...:පී යයකෝ මම ඒ ලෙවල් ෆේල් වෙන්න ඉන්න එකෙක්...:පී යසාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-31061438662716779962011-07-12T18:10:01.355+05:302011-07-12T18:10:01.355+05:30මම උසස්පෙල පාස් මචන්....මම උසස්පෙල පාස් මචන්....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-78571627211125748122011-07-12T15:24:20.725+05:302011-07-12T15:24:20.725+05:30හපෝයි එකකටවත් උත්තර නැතහපෝයි එකකටවත් උත්තර නැතඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-87458102834351129712011-07-12T15:07:25.078+05:302011-07-12T15:07:25.078+05:3011. තනිකර විහිළුවකි,. ඒකනෙ මම අපේ ගෙදර විදුලිය පිර...11. තනිකර විහිළුවකි,. ඒකනෙ මම අපේ ගෙදර විදුලිය පිරිමසින්න කිසි උදව්වක් දෙන්නෙ නැත්තෙ. ලොලේ ලොල්ය
12. හැබෑටම ඇයි ඒ ? බොලාම ඕකට විජ්ජාව සම්බන්ධ කොරල මෙව්ව එකක් දුන්නනම්
13. මං නං හිතන්නෙ පලස්ටික්
14. මම නම් හිතන්නෙ නැතුව ඇති. පුච්චන එකත් බලපානවලුනෙ. වීදුරු පිච්චුවට මම දන්න විදිහට ඒ හැටි අවුලක් නෑ. අවුලක් ඇත්තෙම නැති ගණන්. ඒ වුනාට පලස්ටික් පිච්චුවහම අනං මනං වෙනවනෙ.
15. සොරබොර වැව
16. ඉස්සරහට හදනව නම් අනිවා නම වැටෙන්නෙ මහින්ද රාජපක්ෂ වැව කියල.
17. ආයෙ ලංකාවෙ ගංගා වල දිය විස වෙන්ට ඕව ඕනැයෑ ? අහල පහල ගෙවල් වලින් දාන කුණු දිය විස වෙනව නම් වෙන්ට වැඩිත් එක්ක,.
18. මං හිතන්නෙ මල් පුදා සිහි කොරන්නෙ මේ මල පරවෙලා යනව වගේ ශරීරයත් දිරල විනාස වෙලා යනව වගේනෙ. ඒකෙන් අනිත්‍යතාවය මෙනෙහි වෙනවනෙ. ඉතිං ඒකෙන් මොකක් හරි පිනක් ඇති.
19. අන්තගාමී වෙන්ට එපා
20. නීතිය අන්ධයි. ඒක නිසා මට දැනෙන්නෙ අසතුටක්
21. අද කාලෙ ඉතිං සෙත ලබන්ට නම් පර සුද්දගෙ සිප් නෙ නංවන්ට ඕනෙ. රටත් බල්ලට, ශිල්පෙත් බල්ලට, අන්තිමට අපිත් බල්ලට.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-56058063897847642972011-07-12T15:00:35.966+05:302011-07-12T15:00:35.966+05:30මෙන්න මං හිතන විදිහට උත්තර, මම හිච්චි එකා නිසා මෙව...මෙන්න මං හිතන විදිහට උත්තර, මම හිච්චි එකා නිසා මෙව්ව නිකං ජෝකි වගේ තියෙයි. ගණන් ගන්ට එපා.
1. පිට්ටනියක් මැදට යනව. ඒකෙ මීටර් 20ක විශ්කම්භයක් කියල මෙව්ව එකක් තියෙන ඉරි කෑල්ලක් ගහනව. ඊට පස්සෙ ඉතිං ඕකෙ මොකෙන් හරි (පැන්සලෙන් පුළුවන්නම් ඇඳහල්ල) රවුමක් වෙන්න අඳිනව.
2. පතුලේ අරය මීටර් 30ක් කියලනෙ තියෙන්නෙ, එහෙනම් ඉතිං ශුවර් එකට ඕක මනින්න ඇත්තෙ මීටර් ලකුණු කරපු මීටර් කෝදුවකින් හරි, මීටර් ලකුණු කරපු ටේප් එකකින් හරි.
3. මොකේ ඉව්වත් පොල් කිරි වල තෙල් තියෙනවනෙ.
4. කොලොස්ටරෝල් හැදෙන්න පුළුවන්, දියවැඩියාව හැදෙන්න පුළුවන් (මොකේ පිස්සත් කෑම අනුවනෙ ලෙඩේ, ලොලේ ලොල්ය)
5.ගිනි ගොඩවල් ගැහුව. කට බලියන් ෆුල් සද්දෙන් කෑගහල එලෙව්ව. මන්තර පාවිච්චි කොලා, ඒ විදි නිසා වගා පාළු කරන්ට එන සත්තුන්ගේ දිවියට බාධා ඇතිවුනා. කන්න නැතුව, (එතනින් ගිහින් වෙන හේනකට පනින එක වෙනම කතාවක්)
6. හිලව් කොල නොහැකියි.
7. සිහිල් බීමෙන් වන හානි කිමැ ? ලංකාව වගේ සමකාසන්න රටක ඉඳගෙන සුද්දො බොනව වගේ උණු බීම බොන්ටද කියන්නෙ ? (මම නම් තේ එක බොන්නෙත් ෆුල් ඇල් කොරල ලොල්ය)
8. ඉස්සෙල්ල කියපියව් සකුව කියන්නෙ මොකක්ද කියල ?
9. නැතුව ඉතිං වෙන අහවල් බසින් ලියන්ටද ?
10. පසක් කොල යුතු වේ. මම දන්නෙ එච්චරයි. ආ මං හිතන්නෙ ඔය නොමුසු හෙල බස නැතුව ගහන දැන් සින්දු ආව ඇහුව අනිත් අතට බැහැල යන්නෙ නොමුසු හෙල බස නැති නිසා වෙන්ටැ, බලනකොට මේකෙ තියෙන කතාව හැබෑ නේන්නම්.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-1508416703502918622011-07-12T15:00:13.145+05:302011-07-12T15:00:13.145+05:30ඔන්න ඉතිං දන්න ඈයො උත්තර දෙන එකයි ඇත්තෙ ......
අපි...ඔන්න ඉතිං දන්න ඈයො උත්තර දෙන එකයි ඇත්තෙ ......
අපි නෑ ඕවට .........පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-72629256341842576702011-07-12T14:52:04.431+05:302011-07-12T14:52:04.431+05:30මාරයි.මාරයි.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-68181807474654357072011-07-12T14:01:37.313+05:302011-07-12T14:01:37.313+05:3013) වීදුරු (ගොඩ කාලයකට පස්සෙ දිරනව කියල මතකයි)13) වීදුරු (ගොඩ කාලයකට පස්සෙ දිරනව කියල මතකයි)සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-33775207629488001192011-07-12T13:39:39.049+05:302011-07-12T13:39:39.049+05:302) පරිධිය = 2*pi*r (පරිධිය මැනගත් පසු ගේමක් නෑත)2) පරිධිය = 2*pi*r (පරිධිය මැනගත් පසු ගේමක් නෑත)සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.com