tag:blogger.com,1999:blog-7172368841396803389.post6027478879297392927..comments2023-08-17T16:48:08.423+05:30Comments on සුළැඟිල්ල: විහඟුන් ඉගිලී ගියා වේ.....pavithra weerapperumahttp://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7172368841396803389.post-16958230621204341282011-03-17T12:09:14.562+05:302011-03-17T12:09:14.562+05:30@මගේ සිතුවිලි.. එල එල අනිව අයියංන්ඩි.. උපෙත් ගොඩ.....@මගේ සිතුවිලි.. එල එල අනිව අයියංන්ඩි.. උපෙත් ගොඩ.. අනික් ඒවත් ගොඩ..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-80011490846199271532011-03-17T11:24:07.538+05:302011-03-17T11:24:07.538+05:30මටත් පරණ මතකයක් අළුත් උනා...
සිරා මලයන්ඩියෝ දිගටම ...මටත් පරණ මතකයක් අළුත් උනා...
සිරා මලයන්ඩියෝ දිගටම ලියන්න. උපෙ වැඩ නම් අතාරින්න නම් එපා..Cherub Weeratunge චෙරබ් වීරතුංගhttps://www.blogger.com/profile/01315596007134681235noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-86598626736650458822011-03-16T20:08:07.499+05:302011-03-16T20:08:07.499+05:30@නිමේශා.. හික් ය බොහෝම ස්තූති අක්කන්ඩි.. :D
ඒත්,
...@නිමේශා.. හික් ය බොහෝම ස්තූති අක්කන්ඩි.. :D
ඒත්,

විහඟුන් නොමැති තැන....
ලොවක් වෙන්නේ කොහොමද???pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-26904246608587560952011-03-16T03:03:58.241+05:302011-03-16T03:03:58.241+05:30හරිම ලස්සනයි මල්ලියා
විහගුන් නොආවට මගේ ලොකේට ...
...හරිම ලස්සනයි මල්ලියා

විහගුන් නොආවට මගේ ලොකේට ...
නුඹ ඉන්නවා තනි රකින්න හැමවිට,,
සද තරු පුර -සද වුවද අහිමි වුනද ...
දන්නවා නුඹ හිදිනවා තනි නොතනියට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-9651457173842679942011-03-15T19:57:35.933+05:302011-03-15T19:57:35.933+05:30@ඉන්දි... හැ.... ඔහු කිවුවෙ මටදැ...?? මම සුළැඟිල්ල...@ඉන්දි... හැ.... ඔහු කිවුවෙ මටදැ...?? මම සුළැඟිල්ල උනාට එච්චර කොට නැ හරිය....???

@ඈස්ට්රෝ.. මට බැ නෙ තනි රාමුවකට කොටුවෙන්න..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-36136466191631014812011-03-15T18:42:16.486+05:302011-03-15T18:42:16.486+05:30වැඩක් නෑ. සාටර්/ එක්කො හිට්ලර් මාම ගැන ලියන්න. නැත...වැඩක් නෑ. සාටර්/ එක්කො හිට්ලර් මාම ගැන ලියන්න. නැත්තන් විද්‍යාත්මක දෙයක් ගැන ලියන්න. මම පෝස්ට් එක කියෙව්වෙත් නෑ. දැක්කහම එපා වෙනව. :(Astro Boynoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-90728059310128356472011-03-15T18:18:07.618+05:302011-03-15T18:18:07.618+05:30සය වසක් පෙම්කොට ගත්කත....වුයේ අන්සතු...
කෝ ඒ සයවසක...සය වසක් පෙම්කොට ගත්කත....වුයේ අන්සතු...
කෝ ඒ සයවසක ප්‍රේමය ඈතුල...ඈට නොගිය ඒ ප්‍රේම ය..
ඔහුට කෙලවලා ගියා මතකද???
ඔහු:කාලගෝල
ඇය:දික්තලා..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-49073533099094298092011-03-15T14:32:06.204+05:302011-03-15T14:32:06.204+05:30@මාර්ලන්.. හික් ය. තැන්කූ.. ඒවගේම මගේ බ්ලොගියට සාද...@මාර්ලන්.. හික් ය. තැන්කූ.. ඒවගේම මගේ බ්ලොගියට සාදරයෙන් පිලිගන්නව ඕන්.. ලොල්ය.

හේ පලවෙනියටම දාපු (කවි + නිසදෙස්+ සින්දු)වට ප්‍රතිචාර හොයි නොවැ. :D :D :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-67839962514547598192011-03-15T14:26:44.398+05:302011-03-15T14:26:44.398+05:30ලොල්ය වෙන මුකුත් නැත්නම් ලොලේ ලොල්ය...
ලක්සනයි බ...ලොල්ය වෙන මුකුත් නැත්නම් ලොලේ ලොල්ය...

ලක්සනයි බං ;)MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-75383754386159346912011-03-15T14:25:33.577+05:302011-03-15T14:25:33.577+05:30@රත්ගමය... අඩේ මුට ලියන්න පුලුවන් වල් ලව් ගැන්, මම...@රත්ගමය... අඩේ මුට ලියන්න පුලුවන් වල් ලව් ගැන්, මම ලව් ගැන ලිව්වම තම ඉලවු වෙන්නෙ. කුප්පය. :P

@ඔබ්ස'වර්... ඇතියන්තන් මේක කවියක් විදියට ඔයැයි වත් දැක්ක. තැන්කූ අහ්!!!

@ගීතික.. වසන්තයේ මා පැමිණි විට..
ඔබ කිවා මේ සිසිර බව..
දැන් කොව්වද ඔහොම..?? ලොල්ය.. ප්‍රතිචාරයට ස්තූතියි.pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-71155195345491143392011-03-15T13:07:49.156+05:302011-03-15T13:07:49.156+05:30වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට වඩින තුරා....
ම...වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට වඩින තුරා....
මග බලමින් මා සිටියා...
සොදුරු වසන්තය ගෙවෙන තුරා.....

ඕවා ඔහොම තමයිගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-75990508349185207542011-03-15T12:57:22.530+05:302011-03-15T12:57:22.530+05:30අගේට හිටිය එකා, මේකත් ඒ පාර කවි ලියන්න අරන්.අගේට හිටිය එකා, මේකත් ඒ පාර කවි ලියන්න අරන්.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-82409288430928423742011-03-15T12:49:03.680+05:302011-03-15T12:49:03.680+05:30ඉලව් ලව්.....ඉලව් ලව්.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com