tag:blogger.com,1999:blog-7172368841396803389.post2756157303069729357..comments2023-08-17T16:48:08.423+05:30Comments on සුළැඟිල්ල: අවිද්ද පය 1000ක් වටී කියලා ගිය හයි වේ ගමන....pavithra weerapperumahttp://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7172368841396803389.post-44578845290048341732012-01-18T00:53:55.301+05:302012-01-18T00:53:55.301+05:30ඔව් .. ඔව්.. ඌ තමයි.ඔව් .. ඔව්.. ඌ තමයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-37502816072562604352012-01-17T01:49:24.964+05:302012-01-17T01:49:24.964+05:30හොඳ ෆන් එකක් අරන් තියනවා වගේ කස්ටියම .... ? :ඩ් (...හොඳ ෆන් එකක් අරන් තියනවා වගේ කස්ටියම .... ? :ඩ් ( ක්‍රිෂාන්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-26553990961212135462012-01-12T23:07:31.073+05:302012-01-12T23:07:31.073+05:30මාලිගාවේ කුමාරත් එක්ක නාපු කෙනාද මේ.මාලිගාවේ කුමාරත් එක්ක නාපු කෙනාද මේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-69170414633671056382012-01-11T11:11:03.567+05:302012-01-11T11:11:03.567+05:30තෝ බ්ලොගියට තව පෝස්ට් දාහක්වත් දාල මිසක් දැන්මම ගි...තෝ බ්ලොගියට තව පෝස්ට් දාහක්වත් දාල මිසක් දැන්මම ගිලිල මැරෙන්න යන්න එපා ඕං.. :Dසිංහල මාකhttp://facebook.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-58384455566958968342012-01-10T16:37:10.949+05:302012-01-10T16:37:10.949+05:30හැක් හැක්... අඩෙ ගයාන් අයියන්ඩි අක්ක කතා කියන්ටෙපා...හැක් හැක්... අඩෙ ගයාන් අයියන්ඩි අක්ක කතා කියන්ටෙපා ඕන්... :P

දිලියා උබට මඩගැහුවෙ නෑ කාරිය... මොකද්ද අවුල අහ්?

අසංක අයියිත් ආවැයි?pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-78588962304454906302012-01-10T14:32:54.330+05:302012-01-10T14:32:54.330+05:30උඹට බඩු වෑඩි වුනාද බන්,අර මගදි බුදියගත්ත සීන් එකක්...උඹට බඩු වෑඩි වුනාද බන්,අර මගදි බුදියගත්ත සීන් එකක් කීවේ...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-78196530749154173472012-01-10T13:28:08.272+05:302012-01-10T13:28:08.272+05:30ඔව් ඉතින් උඹ දියේ ගිලෙන්න ගිහින් මගේ කකුලේ නේ එල්ල...ඔව් ඉතින් උඹ දියේ ගිලෙන්න ගිහින් මගේ කකුලේ නේ එල්ලුනේ. අනික් ඉතින් උඹ හැමදාම පිහිනුම් පංති යනවා කියලා වෙන තැන්වල ගියාට මෙවා හොද පාඩම්. අනික ඉතින් එදා උඹේ ඇගිල්ල ගැනත් ගොඩක් එවුන් කතා වුනානේ. එවා මෙතන ඉතින් කියන්නත් බැ. අනික් උඹ ගාලු ගිහින් කැල්ලට මොනවා ද ? අරගෙන ගියේ. උඹ අර කෙල්ල ගේ උකුල විතරක් ගත්තා නම් බැරියැයි. මමත් ඉතින් දැක්ක අරකි බෙරෙන්න කියලා උඹෙන් බෙරිලා බස් එකේ ඉස්සරහට යනවා.ගයාන් අසංකhttp://www.fedipchain.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-32086649667341932232012-01-10T01:08:52.404+05:302012-01-10T01:08:52.404+05:30gaththa athal nam amathaka wenne na kawadawath.ser...gaththa athal nam amathaka wenne na kawadawath.serama hodai ara umba man gana liyala thiyena ewa thama awla..Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-10210333065104725072012-01-10T00:00:59.021+05:302012-01-10T00:00:59.021+05:30ඔයින් ගියා මදැයි බං..ඔයින් ගියා මදැයි බං..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-47781042792888411542012-01-09T20:35:11.513+05:302012-01-09T20:35:11.513+05:30ඇ බොල සුලගිල්ලෝ කෝ බන් අර පොටෝ එකේ උඹේ ඇගිල්ල. අන්...ඇ බොල සුලගිල්ලෝ කෝ බන් අර පොටෝ එකේ උඹේ ඇගිල්ල. අන්න අර ගහ මැරිළලු.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-86627940874404045022012-01-09T20:28:03.899+05:302012-01-09T20:28:03.899+05:30හැක් හැක්.. ඕන් දිනේශ් අයියේ පොටෝ කල්ලක් දැම්මාඅ ක...හැක් හැක්.. ඕන් දිනේශ් අයියේ පොටෝ කල්ලක් දැම්මාඅ කාරිය.. :D
අනේ මඩක් ගැහුවෙ නෑ වර්ණා අක්කේ.. :D

අම්මපා පූසෝ උබ කිව්වාම මතක් උනේ.. කොහොමද ජිස් මිස් උනානම් කාරිය පත්තරේ මුල් පිටුව... :D
"තවත් අන්තර්ජාල මිතුරෝ රැසක හමුවීමකදී එක අයෙකු ජීවිතක්ෂයට. අනික් අය අත් අඩංගුවට..." ඇයි ඒවිතරක්ද? මයේ මෙව්ව ගෙදර උබලා ආවාම අපේ අම්ම අබේපාල මාමට බනින විදිය..? :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-68537113320287326592012-01-09T20:14:24.162+05:302012-01-09T20:14:24.162+05:30තාම ජීවත් වෙන එක ගැන සතුටු වෙයං!තාම ජීවත් වෙන එක ගැන සතුටු වෙයං!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-72045998291680271952012-01-09T20:11:10.720+05:302012-01-09T20:11:10.720+05:30අනේ ඉතින් මේකේ මටමනේ මඩ ගහලා තියෙන්නේ.. අසාදාරණ ලෝ...අනේ ඉතින් මේකේ මටමනේ මඩ ගහලා තියෙන්නේ.. අසාදාරණ ලෝකයක් මේක..
අනේ මම කට වහගත්තේ බොලා කොළ කෑලි ඔබයි කියලා බයට තමයි ඔන්.. හැක හැක හැක.
මුන් මට බොඩි ලෝෂන් ගාලා උදව්වක් කරේ මන් ගාව සුවද පැතිරුනා ඊට පස්සේ... :ඩි
අම්මේ පය බාගේකටත් වැඩිද මන්දා අපි තිවිල් අංකල්ලාගේ පරම්පරාවල් සිහි කොර කොර හිටියා ඔන්.. හිකිස්,,
කෝ බන් මල්ලි ෆොටෝ? මම බුකියේ දැම්මා.. බාගන්න,,,වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-11415044249092788762012-01-09T19:55:16.607+05:302012-01-09T19:55:16.607+05:30එහෙනම් උබේ ෆොටෝ කැල්ලකුත් දැම්මනම්.. ආවේ නැති මේ අ...එහෙනම් උබේ ෆොටෝ කැල්ලකුත් දැම්මනම්.. ආවේ නැති මේ අපි වගේ අයට සුළගිල්ලා කවුද කියලා දැක ගන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-58505570588392219682012-01-09T19:47:09.488+05:302012-01-09T19:47:09.488+05:30ඇක්කා බං.
උඹට සීනි කියලා චැට් එකේ කියපු කතාවනම් ඇ...ඇක්කා බං.

උඹට සීනි කියලා චැට් එකේ කියපු කතාවනම් ඇත්තම තමා.යන යන තැන ගස් වලට වතුර දැම්මේ ඒකනේ නේද?

යකෝ ඉන්ටවල් එකකදි කැෆේ එකකට ගිහින් ඇත්ත නැත්ත හොයලා බලන්න එපැයි.ගොනා වගේ කියන හැමදේම පිලිගන්නේ නැතුව.ඌරා.අපරාදේ ක්ලාස් එක.

මටත් උණ නම් ගැනුනා..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-31743717709820798862012-01-09T19:18:03.284+05:302012-01-09T19:18:03.284+05:30ශේහ්....
මම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජ...ශේහ්....
මම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජරාව.. බොන්ට එපාය කියල මුන්ට කොච්චර කීවත් අහන්නෙම නෑ නෙව.... ඕවයෙ දුමට තමයි ඕන් බස් එකේ ඉස්සරහිනුත් දුම් දාන්ට ඇත්තෙ එදා!!!
බස් එකේදි වර්ණා ඇන්ඩ් ශානි කෙල්ලො දෙන්නට හරි හරි සිද්දි නෙව වෙලා තියෙන්නෙ... මම ඔය එකක්වත් දන්නෙ නෑ නෙව... ලොල් ය...
මා විසින් සිදුකොරන ලද බොඩිලෝශන් ක්‍රීම් සත්කාරය සාර්ථක වී මගේ වර්ණනා පැටියා තව තවත් ලක්සන වේවායි බොක්කෙන්ම ප්‍රර්ථනා කරමි....
අනේ මගෙ පැටිය...
<3 <3 <3පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-1244159584145551102012-01-09T19:18:01.559+05:302012-01-09T19:18:01.559+05:30ශේහ්....
මම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජ...ශේහ්....
මම නම් මතින් තොරයි නෙ ඕන්....
ඔය සිකරට් ජරාව.. බොන්ට එපාය කියල මුන්ට කොච්චර කීවත් අහන්නෙම නෑ නෙව.... ඕවයෙ දුමට තමයි ඕන් බස් එකේ ඉස්සරහිනුත් දුම් දාන්ට ඇත්තෙ එදා!!!
බස් එකේදි වර්ණා ඇන්ඩ් ශානි කෙල්ලො දෙන්නට හරි හරි සිද්දි නෙව වෙලා තියෙන්නෙ... මම ඔය එකක්වත් දන්නෙ නෑ නෙව... ලොල් ය...
මා විසින් සිදුකොරන ලද බොඩිලෝශන් ක්‍රීම් සත්කාරය සාර්ථක වී මගේ වර්ණනා පැටියා තව තවත් ලක්සන වේවායි බොක්කෙන්ම ප්‍රර්ථනා කරමි....
අනේ මගෙ පැටිය...
<3 <3 <3පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-51950733137836323252012-01-09T19:05:11.286+05:302012-01-09T19:05:11.286+05:30ඇති යන්තන් තෝ තුමාටවත් මාව මතක් වෙලා තියනවා එල එල ...ඇති යන්තන් තෝ තුමාටවත් මාව මතක් වෙලා තියනවා එල එල ................................... මීට අපේ බ්ලොග් කියවන හාදය >>>සංජු<<<සිස්ටම් චේන්ජ්https://www.blogger.com/profile/01676213098109350478noreply@blogger.comtag:blogger.com,1999:blog-7172368841396803389.post-88074236757959117102012-01-09T18:33:30.936+05:302012-01-09T18:33:30.936+05:30ආහ් මෙයාත් ගියාද ??? ෆොටෝ කෑලිවලට එහෙම හිටියද ???ආහ් මෙයාත් ගියාද ??? ෆොටෝ කෑලිවලට එහෙම හිටියද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com