Tuesday, August 2, 2016

සමාජය මාව පිළිගනීද බං..

අවුරුදු දෙකක් තිස්සෙම කල්පනා කරලා කරලා මේ ලියන්නේ... මං හිතන්නේ අවුරුදු 7ක් පරන බ්ලොග් එක නිරපරාදෙ මෙහෙම තියෙන එක හරි නෑ නොවැ. ඔන්න එහෙනම් පටන් ගත්තා..
කාලයක් ඈක්කා කතා ලීවා..
තවත් කාලයක් සයි ෆයි කතන්දර ලිව්වා.. ඔහොම ඔහොම ජාති ජාති ලියලා ඔන්න අද මඞ් මෙතන.. බලමු මේ පාර පටන් ගන්න වැඩේ අවුරුද්දක්වත් අඳින්න පුලුවන් වෙයිද කියලා.. 

පා. ලි.
එන සෙනසුරාද ඉදන් වැඩෙ පටන් ගමු.. එතකල් මාව මතක තියෙන උන් කොච්චර ඉන්නවද කියලා :3
Related Posts Plugin for WordPress, Blogger...