Tuesday, August 2, 2016

සමාජය මාව පිළිගනීද බං..

අවුරුදු දෙකක් තිස්සෙම කල්පනා කරලා කරලා මේ ලියන්නේ... මං හිතන්නේ අවුරුදු 7ක් පරන බ්ලොග් එක නිරපරාදෙ මෙහෙම තියෙන එක හරි නෑ නොවැ. ඔන්න එහෙනම් පටන් ගත්තා..
කාලයක් ඈක්කා කතා ලීවා..
තවත් කාලයක් සයි ෆයි කතන්දර ලිව්වා.. ඔහොම ඔහොම ජාති ජාති ලියලා ඔන්න අද මඞ් මෙතන.. බලමු මේ පාර පටන් ගන්න වැඩේ අවුරුද්දක්වත් අඳින්න පුලුවන් වෙයිද කියලා.. 

පා. ලි.
එන සෙනසුරාද ඉදන් වැඩෙ පටන් ගමු.. එතකල් මාව මතක තියෙන උන් කොච්චර ඉන්නවද කියලා :3

4 comments:

  1. මතකයි බන් මතකයි.. welcome back
    ආය දිගටම ලියපන්...

    -රසිකයෙක්-

    ReplyDelete
  2. අනේ බොගෙ ලිවිල්ල
    හැක්

    ReplyDelete
  3. සුළඟිල්ල විතරද බං තියෙන්නෙ. හැක්..

    ReplyDelete
  4. සමාජයට ගතයුත්තක් ලියුවොත් නම් අනිවාර්යෙන්ම පිළිගනියි

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...