Sunday, April 14, 2013

පංසලත් බලං ගියාම ලොකු Souvenir එකක් නෙව...

දෙයියො වගෙ ඉන්න බ්ලොග් කෑල්ලට එන්න විදිය දැක්කාම මං පංසල් යන විදිය ගැනත් අමුතුවෙන් කියන්ට ඔනෑ නෑනේ.. කාලෙක්ට කලින් පංසල් ගිහින් කතාන්දරයක් ලිව්වා නෙව.. අද වෙනින් කතාවක්...


මට අද පංසලේ ඉන්නගමන් හිතුනේ ඊකත් ගොඩාරියක් ලොකු සොනියර් එකක් වගේය කියලයි.. 

දැන් බලන්ට අපි ඩේ එකක් කාරිය කරන්ට ගියාම ගහන සුවනියර් එකක්... 
 Inner back තියෙනවා, front back තියෙනවා, Color page, color half වගෙම b/w එව්වත් තියෙනවා...


දැන් බලන්ටකො පංසලකට ගියාම..

අසූ මහා ශ්‍රාවකයො ඉන්නවා.. අටවිසි බුදු ගොල්ලො ඉන්නවා පහන් වැටවල් තියෙනවා එක එක එව්වා.. හරියට නිකන් සුවනියර් එකක ඇඩ්වර්ටිස්මන්ට් වගේ.. ඒ අතරෙ ඉතින් පැන් කළ වගේ b/w එව්වත් නැත්තෙමත් නෑනේ.... 
තම තම හැකි පමනින් බැක් පෙජ් එකේ ඉදන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකක් වෙනකන් බාරගත්තෑකි...


එහෙනම් ආයෙ මාස 4,5ට මෙච්චරයි.. අපි ගියා සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

පව. නොනගතෙ පොස්ටුව ලිව්වා කියලා වස් වදිද දැන්නෑ.. කොක වෙතත් මගේ ඉදිරි වැඩකට යුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා කියලා ප්‍රර්තනා කරනවා. ගිහින් එන්නාම්...

Related Posts Plugin for WordPress, Blogger...